ශ්‍රී ලංකා ජිහාඩ් Part-2

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ශ්‍රී ලංකා ජිහාඩ් Part-2

ශ‍්‍රී ලංකාවේ පකිස්තාන මාෆියා ජාලයක් - ජිහාඩයටත් සමිබන්ධයි


[ශ්‍රී ලංකා ජිහාඩ් Part-1/URL]





ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පාකිස්තාන මාෆියා ජාලයක් මෙරට තුල ක‍්‍රියාත්මකව ඇතැයි රාජ්‍ය ඔත්තු සේවා මඟින් හෙළි කර ගෙන තිබේ.ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ආරක්‍ෂක මණ්ඩලයේදී මේ පිළිබඳව සාකච්චා වී ඇත.

කරච්චි නගරය හා සම්බන්ධකම් පවත්වමින් ශ‍්‍රී ලංකාවට හෙරොයින්, මත් කුඩු, මත් පෙති වර්ග මෙන්ම විවිධ හානිකර දේ රැගෙන ඒම මඟින් ශ‍්‍රී ලංකා ජන ජීවිතය අඩාල කිරීමට මොවුන් ක‍්‍රියාකාරමින් සිටින්නේ යයිද වාර්තා වේ.

සංචාරක හා නේවාසික වීසා මඟින් ශ‍්‍රි ලංකාවට පැමිණ විවාහයන් කර ගනිමින් මෙරට සාම්ප‍්‍රදායින මුස්ලිම් ජනතාව වෙසෙන සහ ඉහල ධනපතීන් වාසය කරන ප‍්‍රදේශවල ස්ථානගත වී සිය ජාවාරම් කරගෙන යාම මෙම මාෆියාකරුවන්ගේ උපක‍්‍රමය වී ඇත.