ශ්‍රී ලංකා නිදහස් පක්ශය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද ජාති වාදෙ අවුස්ස අවුස්ස යනව හැමතැනම ... කලින් කිව්වෙ කොහොමද අපි ජාතිවාදෙට ඉඩ තියන්නෙ නෑ ... මේ රටෙ අදින් පස්සෙ සුළු ජාතියයි මහ ජාතියයි කියල දෙකක් නෑ කියල ... මුගෙ වාසියට ඕනම අළුගුත්තේරු වැඩක් කරන එකෙක්

    මූ හදන්නෙ කොහොම හරි ප්‍රශ්ණයක් හදල ඒකෙන් ප්‍රයෝජන ගන්න ... බැරි වෙලාවත් මූව හිරෙ දැම්මොත් ජාතිවාදියොන්ට ෆෝම් වෙලා එන්න චාන්ස් එකක් හම්බෙන්නත් පුළුවන්


    දැන් මාරගෙ එකම විකල්පෙ විමල්,ගම්මන්පිල දිනෙශ් නානසාර එකතු කරන් ජාතිවාදය වැපිරවීම විතරයි.
    ඔක සොඩ බොතලේ කැඩුව වගේ දැක්කනෙ නානසාරට වෙච්චදේ අතීතයෙත් ඔනි තරන් තියෙනව උදාහරණ,
    යුඇන්පි එක සදා විපක්ශෙට වැටුනෙ ජාතිවාදය නිසා.ජෙවිපි එක පොඩ්ඩක් ඔක ඇගට ගත්ත විතරයි දැකනෙ පදාසයක්ම ගලොල ගියා.
    රාජපක්ශ පුක්ශණය කරන ගමන් උන්ගෙ 2.50 ජාතිවාදයටත් නමල අරින්න ඔනි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරමුණ:

    1. එජනිසට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති බව පෙන්වා අගමැති ධූරයට මහින්දව පත් කිරීම.
    2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම.
    3. ව්‍යවස්ථානුකූලව ජනාධිපති කම අගමැතිට හිමි වීම.

    මේ ගස් බල්ලෝ ඕනෙ නෑ අර සහයෝගය දෙනවයි කියපු 28 දෙනාව අරන් 2/3 හදං ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනං හරි පුලුවන් තරං ඉක්මනට. :yes: