ශ්‍රී ලංකා නිදහස් පක්ශය

PMUB

Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    ශ්‍රී ලංකා නිදහස් පක්ශය

    11080_871844882868017_8881631720317113287_n.jpg

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාලට
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක අද සවස කොළඹදී රැස් වූ අතර එහිදී ශ්‍රී ලනිප සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කොට ගත් අතර ලේකම් ලෙස දුමින්ද දිසානයක පත්විය.
    පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස සරත් අමුණුගමද පක්ෂයේ සම අනුශාසකවරුන් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනා පත්කොට ගත් බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ශ්‍රී.ල.නි.පයේ මහ ලේකම් දුමින්ද දිසානායක සදහන් කර සිටියේය.
    මේ අනුව මහින්ද රාජපක්ෂ හිතවාදීන් ලෙස සැලකූ බොහෝ දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන වටා රොක් වී ඇති අතර නව ආණ්ඩුවේ බහුතරය සකස් කොට ගැනීම සදහා ඒ අනුව ඉඩප්‍රස්ථාවන් විවර වී ඇති බව ද වාර්තාවේ.
    මාධ්‍යම කාරක සභාව පත්වීමෙන් පසුව වැඩිදුරටත් කරුණු දැක්වූ මහලේකම් දුමින්ද දිසානායක සදහන් කර සිටියේ මෙතෙක් වෙනත් ගමනක් යාමට යම් කිසි ශ්‍රීලනිප සාමාජිකයෙකු අදහස් කරගෙන සිටියේ නම් හෝ ශ්‍රී ලනිපය විනාශවේ යැයි සිතුවේ නම් ඒ සියල්ල අත්හැරගෙන තම පක්ෂය සමග ඉදිරියට යාමට එකතු වන ලෙසයි.

    රාජපක්ෂ හාන්සියි.
    නිමල්ට අනුරට සුසිල්ට ඇමැතිකම්. ශ්‍රිලනීප මන්ත්‍රී 54ක සහය අගමැතිට. රාජපක්ෂ හාන්සියි.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.
    නිමල් සිරිපාලද සිල්වා මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිකමට පවා යෝජනා වී සිටි අතර යාපා මහතා වර්තමායේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා වේ. ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා සන්ධන්යේ ලේකම් වරයාවේ.
    එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රි ලනීප මන්ත්‍රීවරු 54 දෙනෙකුගේ සහය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබාදීමට එකඟ වූ බවත් ශ්‍රි ලනිප ජේෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කළේය.
    මේ හේතුවෙන් යළිත් ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතු දූෂිතයන් පිරිස කළ කුමන්ත්‍රණය පරාජය වී ඇත. ඒ අනුව රාජපක්ෂ විසින් පක්ෂ නායකයා ලෙස අද පස්වරුවේ කැඳවා තිබු ශ්‍රි ලනීප මධ්‍යම කරක සභාවේ සහයද ඔහුට අහිමි වීමේ ලකුණු පහලව ඇති අතර එහිදී ඔහුගේ නායකත්වයත් ගිලිහී යෑමේ අවධානමක් ඇතිවී තිබේ.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    දැන් මොකද බන් වෙන්නෙ ඩාලි පාරෙ කේස් එකට?

    ඩර්ලි රොඩ් එකට බත්බැලයො ගෙනල්ල,සාටකයගෙ පැත්ත ගන්න ඉතුරුවෙලා ඉන්න එව්වො එකා එකා බානව.
    නිමලුයි යාපයි සුසිලුයි මේ යොජනාවට පයින් ගැහුවොත් උන්ටත් බඩු බනිස්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,588
    229
    63
    In My Mind
    මෙහෙම දෙයක් සිදු උනොත් වාසි වගේම අවාසිත් වැඩි හොදටම ....

    අවුල්සහගත තත්වයක්....... UNP එකේ ප්‍රභල හඩක් නැගු පිරිසට යම්කිසි අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා ... ඒවගේම ඔළුගෙඩි මාරුවීමක් තුලි යලිත් හොරු බලයට එන්නත් ඉඩ තියෙනවා ....
     
    රනිල් යටතේ ඉදන් හරි බලය පොඩක් තියෙනවා නම් ඔය නාකි පක--ලා අකමැති වෙන්නේ නැ ...කොහොම උනත් මහින්දට නම් හොදටම කෙලවෙනවා ...

    මම නම් කැමති මුන් එකෙක්වත් එකතු කරගන්නේ නැතුව ඉන්න ටිකෙන් රන්කරනවා නම් ...

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    මෙහෙම දෙයක් සිදු උනොත් වාසි වගේම අවාසිත් වැඩි හොදටම ....

    අවුල්සහගත තත්වයක්....... UNP එකේ ප්‍රභල හඩක් නැගු පිරිසට යම්කිසි අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා ... ඒවගේම ඔළුගෙඩි මාරුවීමක් තුලි යලිත් හොරු බලයට එන්නත් ඉඩ තියෙනවා ....

    මුලින්ම කරන්න ඔනි කමල අක්කයි මලනි අක්කයි රැකගන්න එක
    නැත්නම් මැදමුලනෙ එවුන්ව පුකශණය කිරීමට තිබෙන ඉඩකඩ නැතිවෙලා රට අස්තාවර වෙනව.(ප්‍රශ්න අහන්න එපා)
    එහෙම අසාධාරනයක් වෙන්නෙ නැහැ.වැඩිම උනොත් මිනිස්ට්‍රීස් කිහිපයක් දෙන්න වෙයි.
    ජාතික ආන්ඩුවක් ලොකුම බලාපොරොත්තුව දින 100 වැඩපිලිවෙල සහ රාජපක්ශ පුකශණය.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    ප්‍රතිපල නිකුත් කරන අවස්තාවේ හමුදාව යොදවා බලය රැකගන්න හැදූ මහින්ද අද දෙවෙනි වරට ත් කුමණ්ත්‍රනයක් මගින් බලය අල්ලන්නට සැරසුනේය.
    ඒ නිදහස්පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ බහුතර බලය තමන්ට හිමියැයි පවසමින් අගමැති ලෙස දිවුරුම් දී මෛත්‍රී බලයෙන් පහ කිරීමේ සැලසුමයි. නමුත් ඔහුට කලින් ඉස්සර වූ මෛත්‍රීගේ පාර්ශවය මහින්දගේ නිදහස්පක්ෂ සභාපති කම අහෝසි කර අවදානම තාවකාලිකව නතර කර හැරියේය. නමුත් මහින්දගේ කුමණ්ත්‍රණය තවමත් දියත් වෙමින් පවතී.
    මහින්ද කෙක්කෙන් බැරිනම් කොක්කෙන් බලය ඇල්ලීමට සැරසෙන බවට දැන් ආරංචි පැතිර යමින් ඇත. මේ නිසාම මහින්දගේ හෙන්චයියන්ටද මෝඩ චූන් එකක් ගොස් ඇත. නමුත් මහින්දට අමතක වූ දෙයක් ඇත. එනම් දැන් රටේ සේනාධි නායක කම ඇත්තේ මෛත්‍රී සතුවය. පිරිස් බලය ඇත්තේ එජාපය සතුවය. හමුදාව වැඩියෙන්ම දන්නේ ෆොන්සේකාය. එසේනම් තවදුරටත් සෙල්ලම් කර වැඩක් නැත. ගෙදරට වී විවේක ගත්තානම් කාටත් හොඳය. කෙසේ වෙතත් දැන් බලය අහිමිවී විකල්ව ඇති මහින්ද ගැන අවදානයෙන් සිටීම සියල්ලන්ගේ වගකීමකි.​
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    1,006
    200
    63
    මචන් මෛත්‍රී ආවේ ආණ්ඩුව වෙනස් කරනවට වඩා ව්‍යවස්ථාව වෙනස් කරන්න,විධායක ජනාදිපති කම නැති කරන්න , එකට 2/3 ඔනී.....
    එකයි ඔය, 2/3 නැතුව ව්‍යවස්ථාව සoශෝධනය කරන්න බැ .මොකාට දුන්නත් වැඩිම ඉන්නේ දවස් 100යි . මහමැතිවරනේදී අපිට පුළුවන් අපිට ඕන කට්ටිය විතරක් පාර්ලිමේන්තුවට යවන්න :) :)
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    1,130
    70
    48
    රාජපක්ශ පුකශණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් LOL Poor Mahinda :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,588
    229
    63
    In My Mind
    මුලින්ම කරන්න ඔනි කමල අක්කයි මලනි අක්කයි රැකගන්න එක
    නැත්නම් මැදමුලනෙ එවුන්ව පුකශණය කිරීමට තිබෙන ඉඩකඩ නැතිවෙලා රට අස්තාවර වෙනව.(ප්‍රශ්න අහන්න එපා)
    එහෙම අසාධාරනයක් වෙන්නෙ නැහැ.වැඩිම උනොත් මිනිස්ට්‍රීස් කිහිපයක් දෙන්න වෙයි.
    ජාතික ආන්ඩුවක් ලොකුම බලාපොරොත්තුව දින 100 වැඩපිලිවෙල සහ රාජපක්ශ පුකශණය.
    මහින්දට කොහොමත් බඩු වෙනවා 19න් ...
    19 සම්මතකරගන්න සහය ගන්න ඕන නිසා තමයි ඔය පතොලා ඩයල් ටික එකතු කරගන්නේ 19 සම්මත උනාට පස්සේ මහින්දගේ සේයාව සදහාටම තුරන්වෙලා යයි ...
    බුලත් කොලයට තවදුරටත් අනාගතයක් නැ ... ඔය එකතු වෙන උන්ටත් වෙන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කවදා හරි දවසක UNP එකට එල්ලෙන්න ... තුනෙන් 2ක් දැනටමත් බාගෙන තියෙන්නේ බයවෙන්න දෙයක් නැ ...දින 100න් පස්සේ වෙන තත්ත්වය ගැන තමයි සලකා බලන්න වෙන්නේ ජෙප්පෝ ටිකක් ඇතුලට දාගන්න ඕන ... UNPඑකට හරි මාර්ගය පෙන්වන්න ජෙප්පෝ ඉන්න ඕන .///

    දින 100 පස්සේ කොහොමත් අලුතෙන් එකතු වෙන උන්ට අල්ලපුවත්තත් නැ පයගහපු වත්තත් නැතිවෙන තත්වයක් තියෙන්නේ :D
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,918
    1,445
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රතිපල නිකුත් කරන අවස්තාවේ හමුදාව යොදවා බලය රැකගන්න හැදූ මහින්ද අද දෙවෙනි වරට ත් කුමණ්ත්‍රනයක් මගින් බලය අල්ලන්නට සැරසුනේය.
    ඒ නිදහස්පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ බහුතර බලය තමන්ට හිමියැයි පවසමින් අගමැති ලෙස දිවුරුම් දී මෛත්‍රී බලයෙන් පහ කිරීමේ සැලසුමයි. නමුත් ඔහුට කලින් ඉස්සර වූ මෛත්‍රීගේ පාර්ශවය මහින්දගේ නිදහස්පක්ෂ සභාපති කම අහෝසි කර අවදානම තාවකාලිකව නතර කර හැරියේය. නමුත් මහින්දගේ කුමණ්ත්‍රණය තවමත් දියත් වෙමින් පවතී.
    මහින්ද කෙක්කෙන් බැරිනම් කොක්කෙන් බලය ඇල්ලීමට සැරසෙන බවට දැන් ආරංචි පැතිර යමින් ඇත. මේ නිසාම මහින්දගේ හෙන්චයියන්ටද මෝඩ චූන් එකක් ගොස් ඇත. නමුත් මහින්දට අමතක වූ දෙයක් ඇත. එනම් දැන් රටේ සේනාධි නායක කම ඇත්තේ මෛත්‍රී සතුවය. පිරිස් බලය ඇත්තේ එජාපය සතුවය. හමුදාව වැඩියෙන්ම දන්නේ ෆොන්සේකාය. එසේනම් තවදුරටත් සෙල්ලම් කර වැඩක් නැත. ගෙදරට වී විවේක ගත්තානම් කාටත් හොඳය. කෙසේ වෙතත් දැන් බලය අහිමිවී විකල්ව ඇති මහින්ද ගැන අවදානයෙන් සිටීම සියල්ලන්ගේ වගකීමකි.​

    මහින්ද ජාති වාදෙ අවුස්ස අවුස්ස යනව හැමතැනම ... කලින් කිව්වෙ කොහොමද අපි ජාතිවාදෙට ඉඩ තියන්නෙ නෑ ... මේ රටෙ අදින් පස්සෙ සුළු ජාතියයි මහ ජාතියයි කියල දෙකක් නෑ කියල ... මුගෙ වාසියට ඕනම අළුගුත්තේරු වැඩක් කරන එකෙක්

    මූ හදන්නෙ කොහොම හරි ප්‍රශ්ණයක් හදල ඒකෙන් ප්‍රයෝජන ගන්න ... බැරි වෙලාවත් මූව හිරෙ දැම්මොත් ජාතිවාදියොන්ට ෆෝම් වෙලා එන්න චාන්ස් එකක් හම්බෙන්නත් පුළුවන්
     
    idia

    Banned
    Nov 26, 2014
    2,852
    61
    0
    වලිපුරේ

    :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,588
    229
    63
    In My Mind
    'රට කාපු එකාට ගම කන එක කජ්ජක්ද"....මෙක එදාකිවෙ නිකම් නෙමෙ වගෙ...හිතෙ තියෙන දෙ කියවුනා....:lol::lol::lol:

    පොර මහින්ද එක්ක තරහයි බන් එක හිතලාම තමයි කියන්න ඇත්තේ කලින් ගහපු පැලං එකක් මතකද කිව්වා අපි කට්ටියක් තව පක්ෂය ඇතුලේ තියලා ආවේ කියලා ....
     
    idia

    Banned
    Nov 26, 2014
    2,852
    61
    0
    වලිපුරේ
    පොර මහින්ද එක්ක තරහයි බන් එක හිතලාම තමයි කියන්න ඇත්තේ කලින් ගහපු පැලං එකක් මතකද කිව්වා අපි කට්ටියක් තව පක්ෂය ඇතුලේ තියලා ආවේ කියලා ....

    :yes::yes: