මම දන්නා තරමට පොලිසියෙන් ඇවිල්ල ඕක අල්ලන්නේ නැ .Microsoft එකේ එඋන්ට click උනොත් මුන් පාවිචි කරන්නේ pirate copy කියල උන් ඇවිල්ල උන්ගේ tools දාල අල්ලනවා .ඊට පස්සේ තමයි නීතිමය පියවරක් ගන්නේ .
හැබැයි ඕක වෙන්නේ ලොකු company වලට බන් ගෙවල් ඉන්ටෙර්නෙට් cafe වලට එහෙම ලොවෙත් එන්නේ නැති වෙයි ..[/QUOTE]
මචන් Microsoft එකේ උන් ලෝකෙ වැඩි හරියක්ම පයිරට් කොපි පාවිචිචි වෙනව කියන එක දන්නැති වෙන්න බැහැ ...
මම හිතන විදියට නම් උන් හිතා මතාම ඒකට ඉඩ දෙනව... එහෙම නැති වෙන්න හදන්න පුලුවන් මම දන්න විදියට නම්... පයිරට් කොපි පාවිච්චි කරන්න බැරි උනොත් ලෝකෙන් වැඩි හරියක්ම ෆ්රී OS වලට යාවි... FEDORA , UBANTU වගේ... එහෙම වුනොත් Microsoft කාටද විකුණන්නෙ ... ලෝකේ වැඩි හරියක් දෙනා WINDOWS නොවන ඒවට හුරු උනොත් බිලියන් ගණන් හම්බු කරන Microsoftකම්පැනියට සොරිම වෙනව නේද ??? අනෙක් අතට UBANTU වලට එන තීම් වලින් WINDOWS gui එකම ගන්න පුලුවන් !!!