ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    h

    හරි නිතියේනමි තියෙනවා කියමුකෝ..හැබැයි පරිඝණක අපරාධ අල්ලන්න තාක්ෂණයක් ලංකාවේ නැනේ ඔයි. හික්ස්:yes::yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හරි නිතියේනමි තියෙනවා කියමුකෝ..හැබැයි පරිඝණක අපරාධ අල්ලන්න තාක්ෂණයක් ලංකාවේ නැනේ ඔයි. හික්ස්:yes::yes::yes:

    මට උබට විරුද්ද වෙන්න හේතුවක් නැ , එත් උබ මොන වගේ තාක්ෂණයක් ගැනද කතා කරන්නේ ?
    ඔය IP එකක් track කරලා කොහෙද ඉන්නේ කියල හොයන්න මහා ලොකු තාක්ෂණයක් ඕනේ නැ බන් . එක දැනටත් ලංකාවේ තියෙනවා.DDOS attacks වගේ ඒවානම් අල්ලන්න ටිකක් අමාරු ඇති කියල මම හිතනවා මොකද ගොඩක් පැතිරිච්ච ජාලයක් එකතු වෙන නිසා.. එත් බැරි නැ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    gavel-and-computer.jpg
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම දන්නා තරමට පොලිසියෙන් ඇවිල්ල ඕක අල්ලන්නේ නැ .Microsoft එකේ එඋන්ට click උනොත් මුන් පාවිචි කරන්නේ pirate copy කියල උන් ඇවිල්ල උන්ගේ tools දාල අල්ලනවා .ඊට පස්සේ තමයි නීතිමය පියවරක් ගන්නේ .
    හැබැයි ඕක වෙන්නේ ලොකු company වලට බන් ගෙවල් ඉන්ටෙර්නෙට් cafe වලට එහෙම ලොවෙත් එන්නේ නැති වෙයි ..[/QUOTE]



    මචන් Microsoft එකේ උන් ලෝකෙ වැඩි හරියක්ම පයිරට් කොපි පාවිචිචි වෙනව කියන එක දන්නැති වෙන්න බැහැ ...

    මම හිතන විදියට නම් උන් හිතා මතාම ඒකට ඉඩ දෙනව... එහෙම නැති වෙන්න හදන්න පුලුවන් මම දන්න විදියට නම්... පයිරට් කොපි පාවිච්චි කරන්න බැරි උනොත් ලෝකෙන් වැඩි හරියක්ම ෆ්‍රී OS වලට යාවි... FEDORA , UBANTU වගේ... එහෙම වුනොත් Microsoft කාටද විකුණන්නෙ ... ලෝකේ වැඩි හරියක් දෙනා WINDOWS නොවන ඒවට හුරු උනොත් බිලියන් ගණන් හම්බු කරන Microsoftකම්පැනියට සොරිම වෙනව නේද ??? අනෙක් අතට UBANTU වලට එන තීම් වලින් WINDOWS gui එකම ගන්න පුලුවන් !!!
     

    Similar threads