ශ්‍රී ලංකා පොලිසියේ ශ්‍රේෂ්ඨත්වය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    ශ්‍රී ලංකා පොලිස් බළකාය මහජන ආරක්ෂාව සඳහා දැඩි කැපවීමකින් යුක්තව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති කැපවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. නිලධාරීන් බොහෝ විට අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යය ප්‍රදර්ශනය කරමින් ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කරයි. මීට අමතරව, ආරක්‍ෂිත සහ වඩාත් සුහද සමාජයක් නිර්මාණය කිරීම සඳහා පොලිසිය සහ මහජනතාව අතර ධනාත්මක සබඳතා වර්ධනය කරමින් ප්‍රජා සහභාගීත්වය මෙම බලකාය අවධාරණය කරයි.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ශ්‍රේෂ්ඨත්වය​


    Samuel L Jackson Reaction GIF by Coming to America
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සුද්දගෙ කාලෙ පොලීසිය ගැන දැනුයි පම්පෝරි ගහන්නෙ :lol:
     
    • Haha
    Reactions: topkollek

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113

    ශ්‍රේෂ්ඨත්වය​


    Samuel L Jackson Reaction GIF by Coming to America

    අලුත් පනතෙන් පස්සෙ මෙහෙම තමා බ්‍රෝ ත්‍රෙඩ්ස් දාන්න වෙන්නෙ.
    හිතේ තියෙන හැඟීම් ඔක්කොම ලියන්න බැරි වෙනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    කනට දෙකක් දීලා ජීප් එකට දාල අරන් ගිහින් කකුලෙන් උස්සලා පොලු වලින් සැලකුවනම් ඔය කටේ සද්දෙ එන්නේ අනේ අනේ අම්මේ අම්මේ මට අමාරුයි ගහන්න එපා 😁
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක හැමෝටම බෝ වෙන්න ඕන.
    නැත්තම් වැරදිලා වුණා කියලා මරලා බදු සල්ලි වලින් ලක්ෂ දහයක් දේවී.