ශ්‍රී ලංකා පොලිසිය vs The Expendables 5

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..
     
    • Haha
    Reactions: fdk and Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @Al Baik ඇයි මේ අල්ලා, අල්ලා ගාන්නේ 🤔
    මෙයාගෙ ආගම මොකක්ද?

    අත් බෝම්බයක් අරගෙන කොහෙද යන්නේ?
     
    • Haha
    Reactions: Hasistranger

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බ්‍රසීලෙ පොලීසියෙන් කරන චේස් දැකලා නැති අයට හොදයි ඉතින් මේවා. :dull:

    40 ta ban yanne.. ninda yanawa eka balan iddi.. thawama alluwe na..

    සිංහලු බය වෙන නිසා මෙහෙ එක ස්ලෝ මෝෂන් අරන් තියෙන්නෙ. :cool:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri කොටියා නොදකින නොලියන ත්‍රෙඩ්
    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..
    මම කිව්වේ , උබට හෑල්ලු කරන්න ඕනේ නම් මේ වහේ අදහස් හරි එනවා . 🤷
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    ko koheda ehema kiuwe?????
    mw thread eke me comment eka witharai thiyenne ubage??
    උත්තෝ

    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..

    සල්ලි හරි එලවලු හරි ලොරියක් හරිද . අනුන්ගේ දෙයක්

    සල්ලි උනානම් කැපයි අවුලක් නෑ එලවලු නිසා අඩු කුලේ නේද එකනේ උබ කියන්නේ එලවලු නිසා රාජකාරිය කරන්න ඕනේ නෑ එහෙම පන්නන ඕනේ තමයි ඒ රාජකාරිය . උබට ඒක හෑල්ලු කරන්න තමා ඕනේ උනේ . ඔතන බැංකුවක් කඩලා ගියානම් උබ ත්‍රෙඩ් එකක් ලියලා එකට පොලිසිය සම්බන්දයක් තියනවා කියලත් ලියයි.
     
    • Like
    Reactions: snm1990

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උත්තෝ

    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..

    සල්ලි හරි එලවලු හරි ලොරියක් හරිද . අනුන්ගේ දෙයක්

    සල්ලි උනානම් කැපයි අවුලක් නෑ එලවලු නිසා අඩු කුලේ නේද එකනේ උබ කියන්නේ එලවලු නිසා රාජකාරිය කරන්න ඕනේ නෑ එහෙම පන්නන ඕනේ තමයි ඒ රාජකාරිය . උබට ඒක හෑල්ලු කරන්න තමා ඕනේ උනේ . ඔතන බැංකුවක් කඩලා ගියානම් උබ ත්‍රෙඩ් එකක් ලියලා එකට පොලිසිය සම්බන්දයක් තියනවා කියලත් ලියයි.

    uba kiyapu eka pennanna kiyawahama me monawada rachanawa ban?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෑල්ලු පොනස් හෑල්ලු නොවී පලයන් . ආව බැරැක්ක ජොබ්ස් කරන්න . හෑල්ලුවා

    kiyapu eka penna ganna beruwa hallu wenne ai ban uba
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    kiyapu eka penna ganna beruwa hallu wenne ai ban uba
    ආ දැන් නොන්ඩි උනානම් පලයන්. මාස ගානක් ත්‍රෙඩ් වලින් රේප් වෙන එක උබට දැන් කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ වෙලා නේද
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    උත්තෝ

    මේකනම් වෙන ගේමක් වෙන්න ඕනි, පොලෝසිය මේක පස්සේ පන්නවල වෙන ලොකු ගේමක් ගහන්න.. සල්ලි ගෙනියන ලොරියක් වගේනම් අවුලක් නෑ, එළවලු ලොරියක් පස්සේ මෙහෙම පන්නන ඕනිද..

    සල්ලි හරි එලවලු හරි ලොරියක් හරිද . අනුන්ගේ දෙයක්

    සල්ලි උනානම් කැපයි අවුලක් නෑ එලවලු නිසා අඩු කුලේ නේද එකනේ උබ කියන්නේ එලවලු නිසා රාජකාරිය කරන්න ඕනේ නෑ එහෙම පන්නන ඕනේ තමයි ඒ රාජකාරිය . උබට ඒක හෑල්ලු කරන්න තමා ඕනේ උනේ . ඔතන බැංකුවක් කඩලා ගියානම් උබ ත්‍රෙඩ් එකක් ලියලා එකට පොලිසිය සම්බන්දයක් තියනවා කියලත් ලියයි.
    අනුන්ගේ දෙයක්, එක ආරක්ෂා කරන එක පොලිසියේ වගකීමක්...
    මම කිව දේත් වෙන්න පුළුවන්නේ, මේක පස්සේ පොලිසිය පන්නකොට කුඩු ලොරියක් වෙන පැත්තකින් එලියට ගත්ත වෙන්න පුළුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආ දැන් නොන්ඩි උනානම් පලයන්. මාස ගානක් ත්‍රෙඩ් වලින් රේප් වෙන එක උබට දැන් කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ වෙලා නේද

    kiyapu eka penna ganna baeuwa nodi une kawuda?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,912
    1
    60,873
    113
    Mother Earth
    ලොරියේ ඉන්සුරන්ස් ගෙවලා නැතුව සීසර් ලා ලු ලොරිය උස්සල තියෙන්නෙ. 🤷‍♂️ (හිතලා කිව්වේ)