ශ්‍රී ලංකා මගේ සිහිනය ඔබයි

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මරුසිරා;15459946 said:
    හරියටම හරි මචන් .පිටරටවල තියන කට්ට අපේ රටේ ඉන්න හුග දෙනෙක් දන්නේ නෑ
    සීතල කාලෙට පට්ට සීතල වතුර අයිස්වාගේ රස්නේ කාලෙට වතුර ලෝදිය වගේ ටැප් එකකින් අත හෝදන්න බෑ පිච්චෙනවා ...අනික ඔය මොන රටකට ගියත් අපිට අනුන්ගේ පිලේ බුදියන බල්ලා වගේ තමයි ඉන්න වෙන්නේ :lol::lol:

    අපිට රට යන්න වෙන්නේ ආතල් එකට නෙමේ අපේ රටේ වැඩට හරියන පඩියක් ගෙවන්නේ මොන කොමපනියේද ? ලැබෙන පඩියෙන් මාසයම ජීවත් වෙන්න පුලුවන්ද?
    ආණ්ඩුවේ උන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරගෙන ආතල් ගන්නවා .සාමාන්‍ය මිනිස්සුන්ට හුලන් ..මම අවුරුදු 10 ලංකාව ප්‍රසිද්ද ආයතනයක වැඩකලා බැරිමතැන තමයි රට ගියේ .මම හිතන්නේ තවමත් ඒ කොම්පැනියේ පඩි වැඩිකරලා නැහැ .

    මම කියන්නේ මේවාට ලංකාව පාලි නැහැ ලෝකේ හොදම කාලගුණයක් ලස්සනම පරිසරයක් සහ හොද සමාජ වටපිටාවක් (සාපේක්ෂව ) ලංකාවට තියනවා .අපේ අලුගුත්තේරු දෙසපලුවෝ තමයි මේකට වග කියන්න ඕනේ .අනික උන්ට කඩේ යන චන්දෙ දෙන උන් .අද හිරගෙදර ඉන්න ඕන උන් ඉන්නේ පාර්ලිමන්ට් එක ඇතුලේ :frown::no:

    ඉතින් ඒක තමයි බං අපිත් කට්ට කාල එන්න හදන්නේ... :D :yes:
    ගිය උන් ගිහිල්ල දුක් විද විඳ හරි හම්බ කරනවා... අනිත් උන්ට එන්න එපාලු... :confused:;)
    මට නම් මොන දුක හරි කමක් නෑ..සල්ලියි ඕනි... :)
    හම්බ කරලා මෙහෙට ඇවිල්ලා සැප සේ ඉන්න....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    sahodaraya oya dannawada danne na pitarata inna godak katiya maara kattak tamai kanne but lankawata awama suddo wage innawa kiyala pennawa ithin lankawe inna minissuth kohoma hari tiyana sesatama wikunala ratayanawa gihin duk windinawa

    mama danna paulak innawa wife lankawe doctor kenek mehe KFC eke weda
    husband central bank eke honda post ekak karapu kenek mehe kadeka badu kiranawa


    onna okkai pitarata tiyana thitha etta kauruth mewa kiyanna asa na

    ඉතින් බං ඔච්චර කට්ටනම් මොන ලබ්බක්ද කරන්නේ... :eek:
    තියෙන සුදුසුකම් වලට අනුව මෙහේ ඇවිත් තිබ්බ ජොබ නෙමෙයි ඒ වගේ ජොබක් උනත් හොය ගන්න බැරි යෑ... :confused:
    කට්ට කාලා හරි ඔහේ ඉන්නේ ඒකේ පැණි රහක් තියෙන නිසානේ...;):P
    අනේ මන්දා අපේ උන් නම්... අපිත් ආසයි බං සල්ලි ටිකක් අත පත ගාන්න...:dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් ඒක තමයි බං අපිත් කට්ට කාල එන්න හදන්නේ... :D :yes:
    ගිය උන් ගිහිල්ල දුක් විද විඳ හරි හම්බ කරනවා... අනිත් උන්ට එන්න එපාලු... :confused:;)
    මට නම් මොන දුක හරි කමක් නෑ..සල්ලියි ඕනි... :)
    හම්බ කරලා මෙහෙට ඇවිල්ලා සැප සේ ඉන්න....

    කොල්ලෝ මම කොතනකවත් පිටරට ජොබක් හරි වෙන වැඩකට හරි යන්න එපා කියල කාටවත් කිව්වේ නෑ .මගේ පොස්ට් එක හොදට කියවල බලපන් :cool:

    මම කිව්වේ මෙහා තියෙන කට්ට ගැන .සමහරු හොද ජොබ ලංකාව දාල පිටරට ගිහින් කට්ට කනවා
    මෙහෙ එනකොට මෙහෙ ඔය සමහරු කියන තරම් සුන්දර සිහින ලෝකයක් කියල හිටන්නතිව හැම දේටම රේඩි වෙලා එන්න කියන එක තමයි කිව්වේ (එන අයට )

    තවත් එකක් මගේ අදහස ලංකාවේ වටිනාකම පෙන්වීම විතරයි
    උබල කටාර් පැත්තේ එනවනම් පුළුවන් විදිහට සප් එකක් දෙන්නම් .:cool:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ශ්‍රී ලංකා මගේ සිහිනය ඔබයි

    water finger GIF