මරුසිරා;15459946 said:හරියටම හරි මචන් .පිටරටවල තියන කට්ට අපේ රටේ ඉන්න හුග දෙනෙක් දන්නේ නෑ
සීතල කාලෙට පට්ට සීතල වතුර අයිස්වාගේ රස්නේ කාලෙට වතුර ලෝදිය වගේ ටැප් එකකින් අත හෝදන්න බෑ පිච්චෙනවා ...අනික ඔය මොන රටකට ගියත් අපිට අනුන්ගේ පිලේ බුදියන බල්ලා වගේ තමයි ඉන්න වෙන්නේ
අපිට රට යන්න වෙන්නේ ආතල් එකට නෙමේ අපේ රටේ වැඩට හරියන පඩියක් ගෙවන්නේ මොන කොමපනියේද ? ලැබෙන පඩියෙන් මාසයම ජීවත් වෙන්න පුලුවන්ද? ආණ්ඩුවේ උන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරගෙන ආතල් ගන්නවා .සාමාන්‍ය මිනිස්සුන්ට හුලන් ..මම අවුරුදු 10 ලංකාව ප්‍රසිද්ද ආයතනයක වැඩකලා බැරිමතැන තමයි රට ගියේ .මම හිතන්නේ තවමත් ඒ කොම්පැනියේ පඩි වැඩිකරලා නැහැ .
මම කියන්නේ මේවාට ලංකාව පාලි නැහැ ලෝකේ හොදම කාලගුණයක් ලස්සනම පරිසරයක් සහ හොද සමාජ වටපිටාවක් (සාපේක්ෂව ) ලංකාවට තියනවා .අපේ අලුගුත්තේරු දෙසපලුවෝ තමයි මේකට වග කියන්න ඕනේ .අනික උන්ට කඩේ යන චන්දෙ දෙන උන් .අද හිරගෙදර ඉන්න ඕන උන් ඉන්නේ පාර්ලිමන්ට් එක ඇතුලේ![]()
ඉතින් ඒක තමයි බං අපිත් කට්ට කාල එන්න හදන්නේ...

ගිය උන් ගිහිල්ල දුක් විද විඳ හරි හම්බ කරනවා... අනිත් උන්ට එන්න එපාලු...


මට නම් මොන දුක හරි කමක් නෑ..සල්ලියි ඕනි...

හම්බ කරලා මෙහෙට ඇවිල්ලා සැප සේ ඉන්න....





