ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචන් A2 මාර්ගය වැරදියි නේද සිතියමේ දාල තියෙන එක..?
    කොළඹ ඉඳලා මුහුදුබඩ මාර්ගය ගාල්ල කොළඹ ප්‍රාධාන මාර්ගය තමයි A2 මාර්ගය විදියට ගන්නේ. මැප් එකේ තියෙන්නේ Express 1 දකුණ අධිවේගී මාර්ගය.. ඒක A2 නෙවෙයි E1 එක.

    ගාල්ල ඉඳලා ඉතුරු හරිය අවුලක් නෑ ඒක ගානට තියෙනවා... :yes:



    :yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පට්ට මචං, අනිත් ඒවත් ඉක්මනට දාපන්, මන් මෙච්චර කල් හිතන් හිටියේ A1 - A10 විතරයි කියලා...

    You must spread some Reputation around before giving it to choppe again.