ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කෙරේ..
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරියකු පත්කර ඇත.
මෙම හමුදා නිලධාරියා නව දිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සිට කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.
ජිනීවා යෝජනාව ප්‍රකාරව මෙම ප්‍රතිසංවිධානය සිදුවේ.
ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයේදී හමුදාව ක්‍රියාකළ යුතු ආකාරය, මානව හිමිකම් ආරක්ෂා කිරීම යන කරුණු මත ඔහු එකී ප්රතිසංවිධාන කටයුතුවලට සහාය වෙයි.
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මෙවැනි ප්රතිසංවිධානයක් සිදුවන්නේ මුල්වරටය.
මොකක්ද මේ වෙන්නෙ.තවමත් ලංකාවට නිදහස ලැබිලා නැතිද.නැතිනම් නැවත සුද්දට රටම පාවාදීලද....
lankacnews

Last edited: