ශ්‍රී ලංකා රජයට ආර්ථික සම්භාධකයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    ශ්‍රී ලංකා රජයට ආර්ථික සම්භාධකයක්

    EjpJa4F.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පව් අනා.... ඇයි මේ අහිංසක මුස්ලිම් වැසියන්ට මේ තරම් හිරිහැර කරන්නේ......
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කවුද අප්පා හිරිහැර කරන්නෙ... එයාලමනේ කොණ කපාගෙන හිරිහැර විඳින්නෙ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Boruwata arthika sambadaka genna oone na. Eeta issellaama ape ponnayo tika unta redda ussalama dunna.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිස්බුල්ලා හම්බුනේ ඕකුන්ව ...දැන් පේනවනේ මුන් ඇත්තටම මොකද කරලතියෙන්නෙ කියල ....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආර්ථික සබදතා අත්හිටුවීම කියලා කියන්නේ අපිට බලපාන ප්‍රධානම දේ වෙන්නේ ඉන්ධන තමයි..
    ඒකට මුස්ලිම් නොවන රටක් එකඟ කරගන්න වෙනවා..
    ඒත් ඉන්දියන් ඔයිල් කම්පනි එක ලංකාවෙ ඉන්න නිසා මුස්ලිම් රටවල් එහෙම තීරනේකට එකපාරම යන එකක් නැහැ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආර්ථික සබදතා අත්හිටුවීම කියලා කියන්නේ අපිට බලපාන ප්‍රධානම දේ වෙන්නේ ඉන්ධන තමයි..
    ඒකට මුස්ලිම් නොවන රටක් එකඟ කරගන්න වෙනවා..
    ඒත් ඉන්දියන් ඔයිල් කම්පනි එක ලංකාවෙ ඉන්න නිසා මුස්ලිම් රටවල් එහෙම තීරනේකට එකපාරම යන එකක් නැහැ..

    Muslim rata walin direct thel ganne ne
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ආර්ථික සබදතා අත්හිටුවීම කියලා කියන්නේ අපිට බලපාන ප්‍රධානම දේ වෙන්නේ ඉන්ධන තමයි..
    ඒකට මුස්ලිම් නොවන රටක් එකඟ කරගන්න වෙනවා..
    ඒත් ඉන්දියන් ඔයිල් කම්පනි එක ලංකාවෙ ඉන්න නිසා මුස්ලිම් රටවල් එහෙම තීරනේකට එකපාරම යන එකක් නැහැ..

    thel witharak nemeine ban... mehen export karana ewatath parak wadinawa :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔවි මු මවල දෙනවා


    ලංකාවෙ මුස්ලිම්ල එහෙට අරං නං සම්භාධක දැම්මත් කමක් නෑ :love:



    සිංහලුන්ට විතරක් සම්භාධක දාන්න වෙන ක්‍රමයක් නෑනෙ :lol:
     
    උබලට පොඩ්ඩක් කියන්න බැරිද බන් ඔය සංවිධානය ට අපි මුස්ලිම් මිනිස්සුන්ට හිංසා කලේ නෑ කියල.උබලගෙ එව්න්මනේ බන් බෝම්බ පුපුරවල අනිත් මිනිස්සුන්ට හින්සා කලේ.උබල නියෝජනය කරන ඇමතිවරුමනේ බන් චෝදනා තියන එව්න්ට අයින් වෙන්න කිව්වම ඔක්කොම අයින් උනේ.උබලගෙ පල්ලිවල තිබිලනේ බන් ආයුද හම්බ උනේ.උබලගෙම මිනිස්සුනේ බන් ත්‍රස්තවාදීන්ට උදව් කලේ.දැන් උබලට කෙල උනාම මේවගේ පොස්ට් දාල අපිව බය කරන්න හදනව.මම දිගටම උබල උබල කියන වචනෙ පාවිච්ච් කලේ මෙච්චර කාලයක් අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියල හිතුවට උබල විතරක් උබලගෙ ජාතිය ගැන හිතන නිසා.අපි මෙච්චර අපේ එව්න් එක්ක මරාගත්ත මුස්ලිම් කියන්නෙ මේ රටේ මිනිස්සු කියල.හැබැයි මචන් උබල එහෙම හිතන්නෙ නෑ.උබලට වෙනමම දේවල් ඕන.මම මෙච්චර කාලයක් හිතුව අපි ඔක්කොම එක ජාතියක් කියල.හැබැයි උබලගෙ ජාතිය එහෙම නෑ මල්ලි තරහ වෙන්න එපා.මගේ හොද යාලුවො ඉන්නව එහෙම නැති.හැබැයි උන් එකෙක්වත් උබලගෙ අන්තවාදයට කට අරින්නෙ නෑ.ඒක නිසා මම කියන්නෙ ඔය සංවිධානෙ ඔය සම්බාදක පනෙව්වනම් හරි.එතකොට වෙන පාඩුවට මේ ගොන් පාලකයො වෙන විසදුමක් එතකොට හරි හොයන්න උත්සහ කරයි. - Tharindu Kankanamge
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල් ලොක්ක ගොඩදාවි ගානට...
    මාසයක් ඉන්නෙ නැතුව අස්වෙච්ච එවුන්ට ආයෙම එන්න පුලුවන්වෙයි ඇතුලට.
    කොහොමෙයි ටිකිරි මොළේ...

    එතකොට අර මියගිය අහිංසක නිරායුධ කතෝලික ජනතාවට මොකෝ වෙන්නෙ
    දැන් වැරදිකාරයො වෙන්නෙත් එයාල වගේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    රනිල් ලොක්ක ගොඩදාවි ගානට...
    මාසයක් ඉන්නෙ නැතුව අස්වෙච්ච එවුන්ට ආයෙම එන්න පුලුවන්වෙයි ඇතුලට.


    අපි රනිල් ලොක්කයි මුස්ලිම් කොංග්‍රසෙයි දෙකම එලෝල දාමු. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපි රනිල් ලොක්කයි මුස්ලිම් කොංග්‍රසෙයි දෙකම එලෝල දාමු. :yes:


    අපෝ... එපා.. එපා.... දෙයියෝ....
    එච්චර මේ රටට ආදරේ කරන ජාතියට ආදරේ කරන බලය කියනදේ තුට්ටුවකට ගණන්ගන්නෙ නැති. නිහතමානී, අව්‍යාජ, ජනහිතකාමී, ආර්ථික ඔස්තාර්, පොදුජන හිතවාදී, තුන්කල් දනින, අහිංසක, එඩිතර සැට් එකකට එහෙම කොරන්නෙ මොන හිතකින්ද ආයිබෝං....
     
    • Like
    Reactions: virajkavn