ශ්‍රී ලංකා රුසියා සම්බන්ධය 🤔🤔🤔

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    මොකක්ද මේ මෝඩ ආණ්ඩුව කරේ...රනිල්ගේ බටහිර ගැති බව පෙන්වූවා වත්ද..නැත්තං ආයිත් බලයට එන රාජපක්ෂ කුමන්ත්‍රණයක් වත්ද🤔🤔ඇත්ත දන්න අය thread එක යටින් comment කරන්න...මොනව උනත් රුසියාව තරහ වෙනවා කියන්නේ ලංකාවට ලොකු ආදායමක් නැති වෙන එකක්....ලංකාවේ ඉන්න සංචාරකයින්ගෙන් 75% ක ව රුසියන් කට්ටිය දැන්...

    Bump
    ------ Post added on Jun 5, 2022 at 3:43 PM
     
    • Like
    Reactions: B.Chat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ එහෙනම් නීති වෙනස් කරන්න වෙනවා
     
    • Like
    Reactions: B.Chat

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    මොන නීතිද බං ඔය කරන්නෙ බටහිරයන්ට කඩේ යන එක නේ..මේ වෙලාවේ රුසියාව තරහා කරගන්න කියන ගොන්ම ගොන් වැඩක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උදයංග ස පේන්නවත් නෑ මොනවහරි කරන්න බැරිද ඔහුට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන නීතිද බං ඔය කරන්නෙ බටහිරයන්ට කඩේ යන එක නේ..මේ වෙලාවේ රුසියාව තරහා කරගන්න කියන ගොන්ම ගොන් වැඩක්
    Ungen aduwata Oil ganna wena eka walakwa ganna wennathi
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113


    මෙන්න බුද්දිමත් මිනිස්සුන්ගේ විස්තර විචාර.මේවට උත්තර දීපන් සක්කිලි ටික? හොර බයියොයි පොනිලයගේ ගල් කොල්ලොයි හෙමින් එලි බහිනවා.උන් හිතන් ඉදියේ පොනිලා ආවම ඇමරිකාවට පුක දෙන එකා නිසා ඩොලර් බිලියන ගනන් හම්බ වෙයි කියල.එහෙම හිතන් ඉදපු @Master malli පකයා එහෙම පේන්නවත් නෑ දැන්.පොනිලට බනිද්දි සමහරවිට සුලුදිය පහ වෙනවා ඇති😂.ගූ බයිඩගේ නගින්නේ නැති කප පොඩ්ඩක් නග්ගලා දෙන්න කපුට්ටස් පොනිල් සංයෝගය ගැම්මක් අල්ලලා😂🤩.
     
    • Like
    Reactions: Pali8928