ශ්රී ලංකා ෆිෂින් කැට් මේ පුසත් ලංකාවේ. cso87inf29Q
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Mar 21, 2020 #1 ශ්රී ලංකා ෆිෂින් කැට් මේ පුසත් ලංකාවේ. Reactions: sidathsaumya, Mata_Amritanandamayi, Amila llll and 1 other person
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Mar 21, 2020 #6 මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ
මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Mar 22, 2020 #7 codegeek said: මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ Click to expand... මචන් කොළ දිවියා කියන්නේ මූටද ? ඒ සතා නම් අපේ ගෙවල් හරියෙත් වෙල්වල හිටියා ඉස්සර.නමුත් මිනිස්සු මරලා මරලා දැන් එකෙක් වත් නෑ. Reactions: Mata_Amritanandamayi
codegeek said: මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ Click to expand... මචන් කොළ දිවියා කියන්නේ මූටද ? ඒ සතා නම් අපේ ගෙවල් හරියෙත් වෙල්වල හිටියා ඉස්සර.නමුත් මිනිස්සු මරලා මරලා දැන් එකෙක් වත් නෑ.
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Mar 22, 2020 #8 if u check the whole video carefully i find some footages are not shot in lanka. i might be wrong