ශ්‍රී ලංකා ෆිෂින් කැට්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ සතාව ආරක්ෂා කරගන්න ඕනි .මෙහෙම කිමිදිලා මාළු අල්ලන බළල් කුලයේ එකම සතා .මාත් මෙහෙම සතෙක් ඉන්නවා කියලා දන්නේ මේ වීඩියෝ එකෙන් .තව ලෝකේ කුඩාම බලලා ඉන්නෙත් ලංකාවේ

    :yes::yes:මචන් කොළ දිවියා කියන්නේ මූටද ? ඒ සතා නම් අපේ ගෙවල් හරියෙත් වෙල්වල හිටියා ඉස්සර.නමුත් මිනිස්සු මරලා මරලා දැන් එකෙක් වත් නෑ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    if u check the whole video carefully i find some footages are not shot in lanka.
    i might be wrong