ශ්‍රී ලංකා Airport We$#$ pu@&#

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ai bn ehema kiyanne.. security wesige puthhunta padi denne puka denawatada. Ehenam sri lanka police ut api weraddak karama apiwa arrest nokara, tinkiri ga negena innepai. owa palanaya karana ballange weradi. Me wage dewal stream line karanna beri pake management and security.

    උන් මොනව කරනද එල හරක වගේ තැන තැන දාල ගියාම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    වැලේ වැල් නැතුව හිටපු මට බොරුවට සල්ලි දැම්ම කියල ආතල් ගත්ත මතකද උඹ?
    මම ටවුන් එකට ගිහින් නිකං රස්තියාදු වුණා
    ඒවත් කැරි වැඩ තමා මචං
    මේකේ එවුන් සත පහක ට විශ්වාස කරන්න බැහැ . උබ Online Banking හදා ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ 😀
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    hand luggage kohe dalada pcr ganna gihin tiyenne?nikan airport eke dala giyama ona rataka ussanawane ban
    see hand luggage eka pawa dala yana dail ekak ethin Dubai wala katta kapu eka ahanna deyak na. it is his careless . mey be oya bag thamath athi dapu thana ... lankawe innema oya wage tube light badu thama
    Pcr karana unta luggage tiyanna area ekak nedda :oo:
    එයාපෝර්ට් එකේ එවුන් ටින්කිරි ගාගන්නේ නෑ ඕවට අතගහලා. ආපු එකෙක්ම තමයි ගේම ගහන්න ඇත්තේ. Security head ට කියලා බලපන්.කැමරා වලින් බලයි.
    උන් මොනව කරනද එල හරක වගේ තැන තැන දාල ගියාම
    Kawda bun hand luggage dhaala yanne? Uu eeta hapan gobilekne bun...
    උන් මොනව කරනද එල හරක වගේ තැන තැන දාල ගියාම
    PCR කරනකන් බෙල්ට් එකෙන් බෑග්ස් රිලීස් කරන්න දෙන්නේ නෑලු දැන්.. අරූ pcr එක කරල එන කොට ලොකු බෑග් එක උස්සලා , පොඩි එක තියෙනවලු..
    මේ වගේ වෙලවක එයාපෝට් සෙකුරිටි එකට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා බන්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Screenshot_20201206-183124_Chrome.jpg


    :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අඩෝ මන් දන්න අය්යා කෙනෙක් අද ඩුබායි වල මාස ගනක් හිර වෙලා ඉදල ජොබත් නැතිව ලන්කවට ආව. අඩෝ, එයාපෝට් එකෙන් free PCR එක කර ගන්න කට්ටක් කාලා..පැය ගනක් රස්තියදු වෙලා..pcr එක කරන් එද්දී මුගෙ hand luggage එකක් උස්සලා බන්.. මාර කට්ටක් කාපු එකෙක් dubai wala..
    Ps :
    PCR කරනකන් බෙල්ට් එකෙන් බෑග්ස් රිලීස් කරන්න දෙන්නේ නෑලු දැන්.. අරූ pcr එක කරල එන කොට ලොකු බෑග් එක උස්සලා , පොඩි එක තියෙනවලු..
    මේ වගේ වෙලවක එයාපෝට් සෙකුරිටි එකට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා බන්..

    අඩෝ හෙන ගහනො බන් මේ වගේ වෙලවක මේ වගේ කැරි වැඩ කරනව කියන්නේ..ඕකුන්ට පව්ල් පිටින් විදවන්න වෙන්නේ මේ වගේ දුප්පත් එව්න්ගෙන් හොරකන් කරනවයි කියන්නේ..

    මේවට airport officers ලා ඩිරෙක්ට් සම්බන්ද වෙන්න ඕනේ බන්.. වෙනදත් ඔහොම උස්සනව තමයි.. ඒත් මේ වගේ වෙලවක කරනව කියන්නේ ඇතුලෙනුත් සප් එක ඇති. නැත්තන් මේ වගේ බල්ලන්ව අල්ලන එකක් ගේමක් නෙමෙයි..
    මේවා පාලනය කරන අවජතකයන්ට මේ හොරකම් පාලනයට උවමනවක් නැත්තෙ ඇයි බන්..

    උබලත් කිසිම වෙලවක් වටිනා දේවල් කොහෙවත් දාල යන්නෙපා කවුරුත් ආරක්ෂා වට නැත්තන් ...

    උබලටත් experience තියෙනවනම් දාපල්ලා....
    Sirasa dawasa program ekata heta ganna kiyapan aiyata

    +94 114 792 700
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Affatasiri pattama charter wadak..Sure eh flight ekema au ekek..aniwa policiye complain ekak daala follow up ekak deepan..CCTV balala hoya ganna puluwan wei
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    complain karala nadda?
    Checked luggage ekada / hamd luggage ekada nathi wela thiyennne ?

    Checked luggage eka enne belt eke . Eka awe natnam baggage lost and found department ekak thiyenawa. Bag eka trace karanna puluwan.
    Affatasiri pattama charter wadak..Sure eh flight ekema au ekek..aniwa policiye complain ekak daala follow up ekak deepan..CCTV balala hoya ganna puluwan wei
    ow complaint kara.. Puluwan hama tanatama call kala
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එයාපෝට් එකේ හැමෝම එහෙම නෑ. මම බැග් එක බාර දුන්නට පස්සෙ මගේ චෙකින් බැගේජ් එක සිප් එක කැඩිලා සියලුම බඩු එලියට ඇවිල්ලා. මගේ ඔෆිස් ලැප්ටොප් එකත් එක්ක වටිනා බඩු, කෑම බීම ගොඩක් දේවල් තිබුනා. ඒ ඔක්කොම ශක්තිමත් Air Lanka ඉටි උර වල දාලා බෑග් එකටත් ටේප් ගහලා ලන්ඩන් වලට එවලා තිබ්බා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Sometimes mistakes happen too. Last year one of my friend's wife returned to SL to see her mother who was seriously ill. She came out of the airport hired a car and travelled to Kandy. When she got home it wasn;t her bag at all but looked exactly similar. She called the airport and was told that her bag is still at the airport and she had apparently taken a someone else's bag who lives in Jaffna. She had to send the bag to Jaffna and also return back to the airport to collect her bag. :P
    If stolen baggage is a known problem at KIA, there's pretty simple fix. At the exit door get someone to check the baggage tag numbers with what's on the bag itself. Usually your copy of the baggage tag# gets glued to your passport or to the ticket. I have seen several countries who check the tags at the exit. It eliminates both the stealing and errors. We use ribbons of several colours on the handle and also SQ baggage card usually has our name and the membership numbers.