අඩෝ මන් දන්න අය්යා කෙනෙක් අද ඩුබායි වල මාස ගනක් හිර වෙලා ඉදල ජොබත් නැතිව ලන්කවට ආව. අඩෝ, එයාපෝට් එකෙන් free PCR එක කර ගන්න කට්ටක් කාලා..පැය ගනක් රස්තියදු වෙලා..pcr එක කරන් එද්දී මුගෙ hand luggage එකක් උස්සලා බන්.. මාර කට්ටක් කාපු එකෙක් dubai wala..
Ps :
PCR කරනකන් බෙල්ට් එකෙන් බෑග්ස් රිලීස් කරන්න දෙන්නේ නෑලු දැන්.. අරූ pcr එක කරල එන කොට ලොකු බෑග් එක උස්සලා , පොඩි එක තියෙනවලු..
මේ වගේ වෙලවක එයාපෝට් සෙකුරිටි එකට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා බන්..
අඩෝ හෙන ගහනො බන් මේ වගේ වෙලවක මේ වගේ කැරි වැඩ කරනව කියන්නේ..ඕකුන්ට පව්ල් පිටින් විදවන්න වෙන්නේ මේ වගේ දුප්පත් එව්න්ගෙන් හොරකන් කරනවයි කියන්නේ..
මේවට airport officers ලා ඩිරෙක්ට් සම්බන්ද වෙන්න ඕනේ බන්.. වෙනදත් ඔහොම උස්සනව තමයි.. ඒත් මේ වගේ වෙලවක කරනව කියන්නේ ඇතුලෙනුත් සප් එක ඇති. නැත්තන් මේ වගේ බල්ලන්ව අල්ලන එකක් ගේමක් නෙමෙයි..
මේවා පාලනය කරන අවජතකයන්ට මේ හොරකම් පාලනයට උවමනවක් නැත්තෙ ඇයි බන්..
උබලත් කිසිම වෙලවක් වටිනා දේවල් කොහෙවත් දාල යන්නෙපා කවුරුත් ආරක්ෂා වට නැත්තන් ...
උබලටත් experience තියෙනවනම් දාපල්ලා....