ශ්‍රී ලංකා match එක අයිත් බලන්න කැමතිද?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ශ්‍රී ලංකා match එක අයිත් බලන්න කැමතිද? highlights

    දැන් ඉතින් දිනලානේ... බොක්ක cool කරගන්නේ නැතුව බලපල්ලා...

    මෙන්න සුපර් ඕවර් දෙක...

    මෙන්න ඉතුරු ඒවා.....

    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    keepitup_zpsbc0e91b1.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මැච් වල ඔය වගේ උච්චතම අවස්තාවක් ආපුවහම ගෙදරට පරයෙක් ඇවිත් ඇන්ටි සචිත් ඉන්නවද කියල අහපුවහම මට එන හැගීම උබලට දැනිල තියනවද බං :growl::growl::growl::growl:
    අද මැච් එක නෑව නම් මම ඕකව කනවා :growl::growl:
    දිනන නිසා අභය දානය දුන්න ඌට :cool:
     
    • Like
    Reactions: sandunhiran

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මැච් වල ඔය වගේ උච්චතම අවස්තාවක් ආපුවහම ගෙදරට පරයෙක් ඇවිත් ඇන්ටි සචිත් ඉන්නවද කියල අහපුවහම මට එන හැගීම උබලට දැනිල තියනවද බං :growl::growl::growl::growl:
    අද මැච් එක නෑව නම් මම ඕකව කනවා :growl::growl:
    දිනන නිසා අභය දානය දුන්න ඌට :cool:

    සිරාවටම මචන්... උඹ දන්නවද මම හරි අමාරුවෙන් පස්ස පුටුවේ තියාගෙන හිටියේ... කී පාරක් නැගිටින්න උනාද... හැබැයි මුල ඉඳන් මැච් එක බැලුව... සුපිරි....

    හැබැයි නවසීලන්ත ටීම් එක ගැනත් කියන්න ඕන... ජය පරාජය එකට විඳ ගන්න සහ හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන ටීම් එකක්...
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සිරාවටම මචන්... උඹ දන්නවද මම හරි අමාරුවෙන් පස්ස පුටුවේ තියාගෙන හිටියේ... කී පාරක් නැගිටින්න උනාද... හැබැයි මුල ඉඳන් මැච් එක බැලුව... සුපිරි....

    හැබැයි නවසීලන්ත ටීම් එක ගැනත් කියන්න ඕන... ජය පරාජය එකට විඳ ගන්න සහ හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන ටීම් එකක්...

    aniwa patta team ekak... dinnath kisima pada show na

    sl roxx
     
    • Like
    Reactions: sandunhiran

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සිරාවටම මචන්... උඹ දන්නවද මම හරි අමාරුවෙන් පස්ස පුටුවේ තියාගෙන හිටියේ... කී පාරක් නැගිටින්න උනාද... හැබැයි මුල ඉඳන් මැච් එක බැලුව... සුපිරි....

    හැබැයි නවසීලන්ත ටීම් එක ගැනත් කියන්න ඕන... ජය පරාජය එකට විඳ ගන්න සහ හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන ටීම් එකක්...

    ලංකාවෙ නොවන ප්ලේයර් ල ගෙන් මගෙ අංක එක (t20)
    brendon mccullum :cool:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැච් වල ඔය වගේ උච්චතම අවස්තාවක් ආපුවහම ගෙදරට පරයෙක් ඇවිත් ඇන්ටි සචිත් ඉන්නවද කියල අහපුවහම මට එන හැගීම උබලට දැනිල තියනවද බං :growl::growl::growl::growl:
    අද මැච් එක නෑව නම් මම ඕකව කනවා :growl::growl:
    දිනන නිසා අභය දානය දුන්න ඌට :cool:
    කවුද උබට ඉතින් කථා කලේ

    රුවනද හෙ හෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    කවුද උබට ඉතින් කථා කලේ

    රුවනද හෙ හෙ

    ඌ මල්ලිවත් තියාන ආව බං හරියටම ඔය වෙලාවෙ අම්මපා :growl::growl:
    උන් දෙන්නව කාමරේට දාල ශේප් එකේ මම මැච් එක බැලුව.. :cool:
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    ඉස්සර කරට කර තරඟ කරපු මැචස් තිබුන...
    කාලෙකින් අද තමයි ක්‍රිකට් බැලුවේ. මොකද මීට කලින් ගහපු හැම මැච් එකක්ම 2 වෙනි ඉනිමේ 5 වෙනි ඕවරයේදී හිතාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල යන විදියට. එත් මේක ........

    මමනම් මුල ඉඳන් මැච් එක බැලුව. අන්තිමට හුස්ම ගන්නවා මතක් උනේ සුපර් ඕවර එකේ 5 වෙනි බොලේ දැම්මට පස්සෙයි.....
    :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉස්සර කරට කර තරඟ කරපු මැචස් තිබුන...
    කාලෙකින් අද තමයි ක්‍රිකට් බැලුවේ. මොකද මීට කලින් ගහපු හැම මැච් එකක්ම 2 වෙනි ඉනිමේ 5 වෙනි ඕවරයේදී හිතාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල යන විදියට. එත් මේක ........

    මමනම් මුල ඉඳන් මැච් එක බැලුව. අන්තිමට හුස්ම ගන්නවා මතක් උනේ සුපර් ඕවර එකේ 5 වෙනි බොලේ දැම්මට පස්සෙයි.....
    :shocked:

    ඔව් බං චූකරන්නෙ නැතුව හිර කරන් හිටියෙ.. තව ටිකෙන් යනව එතනම :lol::lol::lol: