ශ්‍රී ලංකා Vs චෙන්නායි මැච්...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ශ්‍රී ලංකා Vs චෙන්නායි මැච්...

අන්තිම මැච් එක වෙනකන්ම බලාගෙන හිටියේ චෙන්නායි පරයින්ට පිස්සු හැදෙන්න අපේ කොල්ලෝ උන්ගේ රටට ගිහින් උන්ටම ගහයි කියල... අපේ අනිත් උන් උත්සහ කලා,... එත් ඒ බලාපොරොත්තු එහෙම්පිටින්ම සුන් වෙලා තිබුනේ... එත් මාලිංගගෙන්ම Chennai උන්ගේ ටීම් එකේ කොඳු නාරටිය කඩන්න පටන් ගත්තට පස්සේ දැනුනේ හරියට ශ්‍රීලංකා ටීම් එක චෙන්නායි වලට කොර වෙන්න දෙනවා වගේ... ඒකත් දෛවෝපගත විදියට සිද්ද උනා... අනිත් එක තමයි, 18 වෙනි ඕවර එක (අ)ධෝණි යට මාලිංග බෝල් කරද්දී, එකත් දැක්කේ හරියට ශ්‍රීලංකා vs චෙන්නායි වගේ...

After the MI won the match malinga was came for an quick chat with harbajan and jhonsen,
and the question for the malinga was - "malinga how is you feeling now with the today performance of yours?"

Malinga replies - I am very happy abt my performance today bcz i was unable to do anything for the team in last matches,so i am very happy abt my performance.. (This just like he replies, I was unable to answer to Jayalalitha, but I'm happy to do that at the final atlest)

තව එකක්,

අපේ උන් තුන් දෙනෙක් IPL FINAL එකේ වැදගත් ස්ථාන වල හිටියා.

ලසිත් මාලිංග - Main Bowler
කුමාර් ධර්මසේන - Main Umpire
රන්ජන් මඩුගල්ලේ - Match Refree

ඔච්චර විරුද්ධ වාදී කම් අස්සේ බය නැතිව උන්ගේ රටට ගිහින් උන්ගේ ප්‍රන්තෙටම උත්තර දීල ආපු අපේ කොල්ලෝ ටික වටිනවා, අපේ ඉන්න දේශපාලන බලු හැත්ත නැට්ට පුකේ ගහගෙන වටේ කැරකෙන කොට....

චෙන්නායි පරයින්ට උත්තර දුන්න මාලිංගට ජයවේවා ...

(තව එකක් මම කලින් මාලිංගට බැනපු එකෙක් නොවෙමි, නැත්නම් කියයිනේ වැඩ පෙන්නන කොට හොඳ කියනවා, පරදිනකොට බනිනවා කියල...)
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මමත් මාලිංගගේ පැත්තේ.....ජයවේවා

    ජනාධිපතිගේ පුතා විනිසුරුවන්ට ගහන කොට නැට්ට පුකේ ගහගෙන හිටිය ජනමාද්‍ය සාමාන්‍ය අම්මකෙනේක්ගේ තත්තකෙන්ක්ගේ දරුවෙක් වැරද්දක් කලහම උලුප්පනවා.....කොන්ද පන නැති අවජාතක ජනමාද්‍ය කාරයෝ මාලිංග ගැන එක වචනයක් ඊයේ මැච් එක ගැන ලියල නැහැ....අවජතකයෝ තොපි දැනගනිල්ලා හරියට ජනමාද්‍ය හසුරුවන්න....එක එකාට කඩේ යන්නේ නැතුව...කාලකන්නි
     
    • Like
    Reactions: ozi

    මාධ්‍ය හැත්ත කරන්නේ මිනිස්සුන්ගේ ඔළුවට උන්ට ඕන ඕන ඒවා දාන එක... මිනිස්සු හොඳ කරන්නත් බලු කරන්නත් උන් පාවිච්චි කරන්නේ ටීවී එකක් පත්තරෙයි, ඉන්ටනෙට් එකයි... උන්ට තියෙන්නේ වෙනවා ආණ්ඩුවක්...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මමත් මාලිංගගේ පැත්තේ.....ජයවේවා

    ජනාධිපතිගේ පුතා විනිසුරුවන්ට ගහන කොට නැට්ට පුකේ ගහගෙන හිටිය ජනමාද්‍ය සාමාන්‍ය අම්මකෙනේක්ගේ තත්තකෙන්ක්ගේ දරුවෙක් වැරද්දක් කලහම උලුප්පනවා.....කොන්ද පන නැති අවජාතක ජනමාද්‍ය කාරයෝ මාලිංග ගැන එක වචනයක් ඊයේ මැච් එක ගැන ලියල නැහැ....අවජතකයෝ තොපි දැනගනිල්ලා හරියට ජනමාද්‍ය හසුරුවන්න....එක එකාට කඩේ යන්නේ නැතුව...කාලකන්නි

    මාලිංග කියන්නේ IPL ගහන දේශද්‍රෝහියෙක් නේ...:P එවගේ ද රෝහිත බේබ්.. දේශප්‍රේමි කදවුරුවේ ප්‍රධානියෙක්.. :rolleyes: තව චන්ද්‍රිකාවකුත් කක්ෂගත කරපු සුපිරි පොරක්නේ :lol:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මාලිංග කියන්නේ IPL ගහන දේශද්‍රෝහියෙක් නේ...:P එවගේ ද රෝහිත බේබ්.. දේශප්‍රේමි කදවුරුවේ ප්‍රධානියෙක්.. :rolleyes: තව චන්ද්‍රිකාවකුත් කක්ෂගත කරපු සුපිරි පොරක්නේ :lol:

    :yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඇත්ත කතාවමචන් මචන් ඊයේ . ඊයේ match එක බලද්දී ඇත්තටම හිතුනේ ලංකාවයි chennai ගහනවා ගහනවා කියල :D:D:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජයවේවා..!
    කුමාර් ධර්මසේන - Main Umpire :D
    කුමාර තව අවුරුදු 2ක 3කින් ලෝකයේ හොදම
    Umpire වෙනවා..:yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    rep 7+