ශ්‍රී ලංකා Vs චෙන්නායි මැච්...
අන්තිම මැච් එක වෙනකන්ම බලාගෙන හිටියේ චෙන්නායි පරයින්ට පිස්සු හැදෙන්න අපේ කොල්ලෝ උන්ගේ රටට ගිහින් උන්ටම ගහයි කියල... අපේ අනිත් උන් උත්සහ කලා,... එත් ඒ බලාපොරොත්තු එහෙම්පිටින්ම සුන් වෙලා තිබුනේ... එත් මාලිංගගෙන්ම Chennai උන්ගේ ටීම් එකේ කොඳු නාරටිය කඩන්න පටන් ගත්තට පස්සේ දැනුනේ හරියට ශ්‍රීලංකා ටීම් එක චෙන්නායි වලට කොර වෙන්න දෙනවා වගේ... ඒකත් දෛවෝපගත විදියට සිද්ද උනා... අනිත් එක තමයි, 18 වෙනි ඕවර එක (අ)ධෝණි යට මාලිංග බෝල් කරද්දී, එකත් දැක්කේ හරියට ශ්‍රීලංකා vs චෙන්නායි වගේ...
After the MI won the match malinga was came for an quick chat with harbajan and jhonsen,
and the question for the malinga was - "malinga how is you feeling now with the today performance of yours?"
Malinga replies - I am very happy abt my performance today bcz i was unable to do anything for the team in last matches,so i am very happy abt my performance.. (This just like he replies, I was unable to answer to Jayalalitha, but I'm happy to do that at the final atlest)
තව එකක්,
අපේ උන් තුන් දෙනෙක් IPL FINAL එකේ වැදගත් ස්ථාන වල හිටියා.
ලසිත් මාලිංග - Main Bowler
කුමාර් ධර්මසේන - Main Umpire
රන්ජන් මඩුගල්ලේ - Match Refree
ඔච්චර විරුද්ධ වාදී කම් අස්සේ බය නැතිව උන්ගේ රටට ගිහින් උන්ගේ ප්රන්තෙටම උත්තර දීල ආපු අපේ කොල්ලෝ ටික වටිනවා, අපේ ඉන්න දේශපාලන බලු හැත්ත නැට්ට පුකේ ගහගෙන වටේ කැරකෙන කොට....
චෙන්නායි පරයින්ට උත්තර දුන්න මාලිංගට ජයවේවා ...
(තව එකක් මම කලින් මාලිංගට බැනපු එකෙක් නොවෙමි, නැත්නම් කියයිනේ වැඩ පෙන්නන කොට හොඳ කියනවා, පරදිනකොට බනිනවා කියල...)

එවගේ ද රෝහිත බේබ්.. දේශප්‍රේමි කදවුරුවේ ප්‍රධානියෙක්..
තව චන්ද්‍රිකාවකුත් කක්ෂගත කරපු සුපිරි පොරක්නේ 