ශ්රී ලංගම බස් බලමුද?
කවුරු මොනවා කිව්වත්... මම පොඩිකාලේ ඉඳන්ම ලංගම බස් වලට මාර ආසයි. අපිව පෙනි පෙනිත් ඉස්කෝලේ ලගින් සෙනග නැතිව සිටිත්දීත්, නොනවත්වා දීගෙන යන කාලකණ්නි රියදුරන්ගෙන් අඩු නොවූවද, මම මේ බස්වලට හරිම ආසයි. ඒ මොකටවත් නොවෙයි.. ඒවායේ තියෙන නූතන ඉතිහාසගත මතක සටහන් නිසාවෙන්මයි.
මට ඉස්සර ලංගම බස් රතවල එන, 'භූමිතෙල්' සුවදද, ඒවායේ ගියර් දමන ශබ්දය... 'ගරා............ස්... තඩම්..." තවමත් දැනෙනවා වගේ.. ඒ වගේම ඇසෙනවා වගේ...
ඒ කෙසේ වෙතත් මම සහ මගේ යාලුවෙක් අරගෙන ගිය දීර්ගකාලීන නිරීක්ශනයක පාසටහන්.. පින්තූරද සහිතව මෙහි පලකරන්නෙමි.
ඉතින් මගේ යාලුවා තමයි 'උත්පල අතාහුද', ඒකත් කියන්න එපා නොවෙයි!
ඔන්න ඉතින් කියවල, බලලා ආස හිතෙන්වනම් රෙප් ටිකක් දීලා යන්න.. මමත් දෙන අයට පෙරලා දෙනවා..
මීට කවදත් අවන්ක
ලන්කාපුත්ර