ශ්‍රී ලංගම

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    අද ගාලු පාරේ ඉදන් ලංගම බස් එකට ගොඩ උනා, ගාල්ල බස් එකක්. වැඩට යන්න පරක්කු වෙලත් එක්ක දැම්ම කටුබැද්ද ඩිපෝ වට, එකේ ඇතුලේ වතුරු පිරුණු පාරවල් කියල වැඩක් නැහැ කොහ්මහරි තෙල් ගහන තැනකට ගිහින් නැවැත්තුව. එතන ඉන්න අන්කල් කෙනෙක් ෂිර්ට් නැතුව සරමක් ඇදගෙන ආව තෙල් ගහන්න ( ලංකාවේ රාජ්‍ය ආයතනවල් වල වැඩ කරන සිස්ටම් එක ) කියල වැඩක් නැහැ. විනාඩි 20ක් විතර ගියා තෙල් ගහන්න.

    පස්සේ driver බස් එකට් ස්ටාර්ට් කරනවා වැඩ නැහැ බටන් එක ඔබනවා ආයිත් ලොවෙත් නැහැ , පස්සේ වයර් එක ගලවල අමුණනවා එත් නැහැ , පස්සේ පොල්ලක් අරන් මෝටර් එකට් ගහනව, එතකන් එතන සුපර්වෛසර් ලා ඉන්නවා, උන් මොකුත් නොදන්නාව වගේ ඉන්නවා. බස් එකේ කට්ටිය පිරිලා. පස්සේ එකෙක් තව බස් එකක් අරන් ඇවිත් batteryen ස්ටාර්ට් කරා.

    මං මේක ලියන්න හිතුවේ, මං 1996 වල German Tech එකට ක්ලාස් යන කාලෙත් මෙහෙමය් වෙන්නේ,ඒකාලේ තිබුණු GATE ,වතුර පිරුණු වලවල්, පිරිලා ඩිපො එකේ , මුළු වත්තම ජරා වෙලා clean කරන එක හිතලවත් නැහ. එහෙ ඉන්න වැඩ කරන කට්ටියවත් හොදට dress කරලා නැහැ. අවරුදු 21 ට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වෙලා වෙලා නැහැ.

    කාටවත් වැරදි කියල වැඩක් නැහැ.ඇය් SLTB , RAILWAY Administration , මිනිස්ටේර්ස් එකතු වෙලා මේක quality එකට හදන්න බැරි , නැත්තනම් අපේ රට මේවා පෙන්නලද අනිත් රටවල්වලින් සල්ලි නයට ගන්නේ, මටනම් මොකුත් තේරෙන්නේ නැහැ .

    කොච්චර හොද public transport system එකක් හදන්න පුලුවන්ද.

    අපේ ආකල්ප ඉස්කෝලේ ඉදන්ම වෙනස්විය යුතුය් , දැන් වෙනස් උනොත් පමනය් තව අවරුදු 12 ට පස්සේ හැදෙන්න පුළුවන්..

    ශීර් ලංකා යනු දියුණු කල නොහැකි රටකි! ඒ ඇය් ?

    ඒ ඒ බලදාරීන්ට පුලුවන්නම් මේවා ගැන කියන්න කතා කරන්න !
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankave minissunta dewal hariyata ona na kohoma hari vade wenawaa nam echcharai, pradanama de rajaye sewaya kiyanne thanikara chandeta vada karana unta rassa denna hadapu krama wedayak, kawuruwath wagakimak
    ganna hoyala balanna kenek na, anith eka ganu thanikara ganu inne e ganunta dating nam ithin kiyalaa vadak na, :baffled:

    lankave private anduwe kiyalaa na okkoma ekai, private wala poddak hodai
    semi government eka ita hapan :baffled:

    lankava kawadawath hadanna sanwardanaya karanna baaaaaaaaaaaaaaa :no:

    vadagathma de lankave un karanne sewaa anshe rakiyaa kohomada karmantha
    thibba nam lankave kawadawath karmantha athi karanna puluwan ratak neme :no:
     
    සහතික ඇත්ත !
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    thawa ekek thamai lankave minissu hithanne mu lokema anith ratawaluth
    lankava wage kiyalaa. wena ratawala system mukuth danne na :baffled:

    dan lankave gobba krama samanya dewal welaa :sorry: eka nisaa nawina wenna mita vadiya hoda krama ona kiyalaa minissunta ona kamak na, lokuma
    awula lankave unge molawal thiyenne pukawal wala :oo:
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    thawa ekek thamai lankave minissu hithanne mu lokema anith ratawaluth
    lankava wage kiyalaa. wena ratawala system mukuth danne na :baffled:

    dan lankave gobba krama samanya dewal welaa :sorry: eka nisaa nawina wenna mita vadiya hoda krama ona kiyalaa minissunta ona kamak na, lokuma
    awula lankave unge molawal thiyenne pukawal wala :oo:

    අපේ රාජ්‍ය කට්ටිය අනිත් රටවලට ගිහින් බලල එන මිසක් අපේ රටට අලුත් තාක්‍ෂ මුහුණක්, Quality Life එකත් දෙන්න කැමති නැ. කරගන්න බැරුව ඇති.

    හැමෝටම තියෙන්නේ Selfish එකක් තමන්ගේ ළමය් ඉගන ගන්න ඕනේ , තමන්ගේ බැංකුව පිරෙන්න ඕන, තමන්ගේ ගෙවල් හොදට හදාගන්න ඕනේ , රටත් අනිත් උන් මොකා උනත් ප්‍රශ්නයක් නැහැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    රජයේ ගොඩක් තැන් ඔහොමයි බන් ඉතින් කොහෙද රටක් විදියට ඉදිරියට යන්නේ :sorry::sorry:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    අපේ රාජ්‍ය කට්ටිය අනිත් රටවලට ගිහින් බලල එන මිසක් අපේ රටට අලුත් තාක්‍ෂ මුහුණක්, Quality Life එකත් දෙන්න කැමති නැ. කරගන්න බැරුව ඇති.

    හැමෝටම තියෙන්නේ Selfish එකක් තමන්ගේ ළමය් ඉගන ගන්න ඕනේ , තමන්ගේ බැංකුව පිරෙන්න ඕන, තමන්ගේ ගෙවල් හොදට හදාගන්න ඕනේ , රටත් අනිත් උන් මොකා උනත් ප්‍රශ්නයක් නැහැ
    :lol::lol::lol:

    අපේ එවුන් රට යන්නේ බඩු ගහන්නයි ෂොපින් කරන්නයි විතරයි. පරිපාලනය, කාර්යක්ෂමතාව ගැන ඉගෙන ගන්න යන්නේ තායිලන්ඩ් වලට. පරිපාලනය ගැන ඉගෙන ගන්න ගියපු එවුන් නවතින්නේ පටයා වල තියෙන හොටෙල් වල. කාර්යක්ෂමතාව ඉගෙන ගන්නේ බැංකොක් ෂොපින් මෝල් වල.

    ප්‍රවාහනය ගැන ඉගෙන ගන්න යන්නේ සිංගප්පුරුවේ හෝ ඩුබායි වල ෂොපින් මෝල් වල.

    පළාත් සභා, නගර සභා සහ රාජ්‍ය ආයතන වල එවුන් වැඩිපුරම යන්නේ ඔය රටවල් වලට.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mama giya sathiya awa CTb bus eka magadi gini gatha :dull::dull::dull: senaga godak hitiya thawa tiken hirawela marenne :dull: bus ekama eka parama dumen wahila giya driver ikmata kriyathmaka una una nisa anathurak une na katawath , passe driver baninnawa ahuna maintain karapu unta arahen mehen wire amunala munge wada nisa thama meka une kiyala :angry::angry: e wada karana unta hithanna bari da mewa minissu aran yana ewa kiyala unge wasiyata ohen mehen wade karala iwara karala ewanne :angry::angry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    atta ban godak rajya ayatana ohomai
    okata owage wada karana unge attitude balapanawa ban
    kochchara hoda systems genawath owage wada karana ewun kamathi na aluth ewata huru wenna
    godak pahala tan wala inne uneducated politics walin apu un.
    un kamathi na wada karanna. lokkage contacts nisa ohe ice gagaha innawa
    wada karana unta karanna denneth na.
    owa privatize karannama one ban hadenna.
    wena ratawal wala salli tiyana unuth use karanne public transport cuz ewa mara efficient and neat.
     
    • Like
    Reactions: leeds

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    kochchara hoda systems genawath owage wada karana ewun kamathi na aluth ewata huru wenna.

    Aththama Kathaawa...
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    oya amathi pakkuntanam melo magulak karaganna bae bn.. chanda higanno. magula ganwathurata gemata bessa wage oya amathilata gema denna ewn tikak set karaganna nane. maran kanna hithenawa ratata karl thyna dewal dekkama.. සිංහලේ මරක්කලේ පුකේ ගහගෙන ඇමති පක්කුන්ට සැප ගන්න බදු ගෙවන පොන්න සිංහලු බන් අපි...
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    ලොකු bhai;21847573 said:
    oya amathi pakkuntanam melo magulak karaganna bae bn.. chanda higanno. magula ganwathurata gemata bessa wage oya amathilata gema denna ewn tikak set karaganna nane. maran kanna hithenawa ratata karl thyna dewal dekkama.. සිංහලේ මරක්කලේ පුකේ ගහගෙන ඇමති පක්කුන්ට සැප ගන්න බදු ගෙවන පොන්න සිංහලු බන් අපි...

    Sira Kathawa!
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔවට වැරදි මිනිස්සුමනේ බන්.. දැන් බලපන් අපේ ෆැක්ටරි එකේ (පෞද්ගලික ) ටයිම් කාඩ් එක 5 මිනිස්ට්ස් ඩිලේ වෙලා ගැහුවොත් වරුවක් පඩි නැ. සිස්ටම් එක ගෙනාපු කාලේ වෘතිය සමිති බර බරේ දාන්න හදනකොට මැනේජ්මන්ට් එක කලේ OT ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නා. සේවකයො දැන් කතා නැ ටයිම් එකට වැඩ. අවුරුද්දකට 10ක්-20ක් වගේ නොවෙන්න එකෙක්වත් ටයිම් මිස් කරන්නේ නැ. ආන්ඩුවේ ආයතනයකට ටයිම් කාඩ් ගේනකොට කීයක් නම් දේවල් කිව්වද? ඉස්කොලාවල බලහන් රතු ඉර නොගහා ඊලග පේලියේ අත්සන්කරන ගුරුවරු කොච්චර ඉන්නවද? මෙවට මිනිස්සුත් වැරදි. ටයිම් නම් ටයිම්. නීතිය නම් නීතිය. මානුශික වෙන්නයි රට හදන්නයි දෙකක් බැ.