ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්

    ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්

    58543538_1528008687330372_7825651604127744000_n.jpg

    ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත...

    මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.
    ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.
    එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද

    Sources
    Safi Airways ගැන

    Link 1 - https://sputniknews.com/analysis/201903201073377810-us-afghanistan-telecom-project/?fbclid=IwAR2tNudmNIZfifzA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM

    Link 2 - https://www.reuters.com/article/afghanistan-airlines/afghan-carrier-safi-airways-grounded-over-debts-idUSL8N1BH2YH

    ජාත්‍යන්තර මාධ්‍ය පළ කළ ලිපි

    Link 3 - https://sputniknews.com/analysis/201903201073377810-us-afghanistan-telecom-project/?fbclid=IwAR2tNudmNIZfifzA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM

    Link 4 - https://www.khaama.com/flaws-in-afghan-governments-real-time-contract-attract-criticisms-03419/?fbclid=IwAR1BpiXedtVwDKtiGmTQedBkNGKpkIeayyVNJkHrad_EfaXfuhmeKHagt-8

    පත්වීම

    Link 5 - http://www.aviationvoice.lk/srilankan-airlines-appoints-new-chief-commercial-officer-cco/

    Afghan-telecom-contract-signed-in-ARG-with-a-US-Company.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Oka emirates eken aran profitable company eka loss pita duwana company ekak kale nam MR. Aye "maru paharak" denna deyak na ithin.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකෙක් දවසක් අහනව ''මචං මිනිස්සු බස් වල වගේ plane වලත් හොරෙන් යනවද ඔච්චර පාඩු වෙන්න කියල''.
    හැමදාම අහන්නෙ පාඩුයි කියල. :(:(:(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oka emirates eken aran profitable company eka loss pita duwana company ekak kale nam MR. Aye "maru paharak" denna deyak na ithin.

    ඒක ඇත්ත...ලක්ෂ 62 ක ජනතාව ඒවා වෙනස් කරන්නනේ අලුත් කට්ටියක් පත් කලේ.....තියන තත්ත්වෙන් තව පහලට දානවනම් ඒවාට වැඩියෙන්ම කෑ ගහන්න ඕනේ උගත් බුද්දිමත් යහපාලිත ජනතාව...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඒකෙක් දවසක් අහනව ''මචං මිනිස්සු බස් වල වගේ plane වලත් හොරෙන් යනවද ඔච්චර පාඩු වෙන්න කියල''.
    හැමදාම අහන්නෙ පාඩුයි කියල. :(:(:(
    හුකෑස්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය මගුලේ යන ලංකාවේ උන්ටමයි කැපිල්ල දාන්නේ , අපේ කියල හිතල ගියාට ඔකේ ඉන්න ස්ටුවර්ඩ් ල හිතන් ඉන්නේ උන් සල්ලි දීල ගෙනියනවා කියල. :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය මගුලේ යන ලංකාවේ උන්ටමයි කැපිල්ල දාන්නේ , අපේ කියල හිතල ගියාට ඔකේ ඉන්න ස්ටුවර්ඩ් ල හිතන් ඉන්නේ උන් සල්ලි දීල ගෙනියනවා කියල. :angry:

    එකත් ඇත්ත..විශේෂයෙන්ම middle east යන එන එවුන්....ඕව කොනක ඉඳන් හදන්න ඕනේ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Oka emirates eken aran profitable company eka loss pita duwana company ekak kale nam MR. Aye "maru paharak" denna deyak na ithin.

    anna ekai ban oya ekekwath ratata adareta enne na kiyanne... :(:(:(:(

    ara shiranthi wesige mole kaladak nathi mari moda kalakanni sahodaraya dala kawane airline eka... :growl::growl: uu hitan inne uta ona welawata plane harawala ewana ekak kiyala airline eka.. :dull:

    dan yahapalu ponna rala kanawa.. JVP ponna rala meek saddayak na.. :sorry::sorry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒක ඇත්ත...ලක්ෂ 62 ක ජනතාව ඒවා වෙනස් කරන්නනේ අලුත් කට්ටියක් පත් කලේ.....තියන තත්ත්වෙන් තව පහලට දානවනම් ඒවාට වැඩියෙන්ම කෑ ගහන්න ඕනේ උගත් බුද්දිමත් යහපාලිත ජනතාව...
    ඇත්තට නේ බන්. :rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්

    ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්

    58543538_1528008687330372_7825651604127744000_n.jpg

    ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත...

    මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.
    ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.
    එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද

    Sources
    Safi Airways ගැන

    Link 1 - https://sputniknews.com/analysis/20...zA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM

    Link 2 - https://www.reuters.com/article/afg...afi-airways-grounded-over-debts-idUSL8N1BH2YH

    ජාත්‍යන්තර මාධ්‍ය පළ කළ ලිපි

    Link 3 - https://sputniknews.com/analysis/20...zA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM

    Link 4 - https://www.khaama.com/flaws-in-afg...tiGmTQedBkNGKpkIeayyVNJkHrad_EfaXfuhmeKHagt-8

    පත්වීම

    Link 5 - http://www.aviationvoice.lk/srilankan-airlines-appoints-new-chief-commercial-officer-cco/

    Afghan-telecom-contract-signed-in-ARG-with-a-US-Company.jpg

    :angry::angry::angry::angry:
    Good One..

    uma thread eka dala, ita passe ugema anith account eken bump karala

    @nicjosh83 manasika leda
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක ඇත්ත...ලක්ෂ 62 ක ජනතාව ඒවා වෙනස් කරන්නනේ අලුත් කට්ටියක් පත් කලේ.....තියන තත්ත්වෙන් තව පහලට දානවනම් ඒවාට වැඩියෙන්ම කෑ ගහන්න ඕනේ උගත් බුද්දිමත් යහපාලිත ජනතාව...
    oh no.. @nicjosh83 ...