ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්
ශ්‍රී ලන්කන් ගුවන්සමාගමට මරු පහරක්
ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත...
මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.
ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.
එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද
Sources
Safi Airways ගැන
Link 1 - https://sputniknews.com/analysis/201903201073377810-us-afghanistan-telecom-project/?fbclid=IwAR2tNudmNIZfifzA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM
Link 2 - https://www.reuters.com/article/afghanistan-airlines/afghan-carrier-safi-airways-grounded-over-debts-idUSL8N1BH2YH
ජාත්‍යන්තර මාධ්‍ය පළ කළ ලිපි
Link 3 - https://sputniknews.com/analysis/201903201073377810-us-afghanistan-telecom-project/?fbclid=IwAR2tNudmNIZfifzA4kX0QiOIVzgMOhlyPW2oo2FLrFTCTfPUNE8Do-MyFaM
Link 4 - https://www.khaama.com/flaws-in-afghan-governments-real-time-contract-attract-criticisms-03419/?fbclid=IwAR1BpiXedtVwDKtiGmTQedBkNGKpkIeayyVNJkHrad_EfaXfuhmeKHagt-8
පත්වීම
Link 5 - http://www.aviationvoice.lk/srilankan-airlines-appoints-new-chief-commercial-officer-cco/

Last edited: