ශ්‍රී ලන්කන් ගුවන් නියමුවෝ සැබෑ දක්ෂයෝද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,353
    113
    44
    Living in an Atom
    මේ ත්‍රෙඩ් එකට සබ්ජෙක්ට් එක දන්නා අය කමෙන්ට් කරපල්ලා.

    1764301523-BOUND-6.jpg

    "ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් ඉතා දක්ෂ බවට බොහෝ දෙනා අදහස් පළ කරනවා මම දැක තිබෙනවා. ලන්ඩන් හීත්‍රෝ වැනි කාර්යබහුල ගුවන්තොටුපළවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයන් (Bad Weather/Crosswinds) යටතේ මෙන්ම, මේ දිනවල කටුනායක පවතින තද වැසි සහ සුළං මධ්‍යයේ පවා ඔවුන් ගුවන් යානා ගොඩබස්වන ආකාරය අප දැක තිබෙනවා.

    නමුත් මට ඇති ප්‍රශ්නය මෙයයි: මෙය සැබවින්ම නියමුවන්ගේ දක්ෂතාවයක්ද? නැතහොත් මගී ජීවිත ගැන නොසිතා ගන්නා අනවශ්‍ය අවදානමක්ද (Risk)?

    වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල නියමුවන් මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් මෙවැනි අවස්ථාවලදී ගොඩබෑම පසෙකලා විකල්ප ගුවන්තොටුපළවල් වෙත යොමු වන අවස්ථා බහුලයි. ශ්‍රී ලන්කන් නියමුවන්ගේ මෙම ක්‍රියාවලියේ ඇත්ත නැත්ත කුමක්ද? මේ ගැන අපි කතා කරමු."
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350

    හොඳ තර්කයක්
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගොඩක් air force ඉඳන් ආව කට්ටිය ඉන්නවා. අනික් එක control tower එකෙන් clearance දුන්නේ නැත්තං කොහොමත් land කරන්න බෑනේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,953
    113
    No reason to assume we have exceptional pilots. If that was the case bigger airlines would offer them higher pay and acquire them.

    We have less flights, so chances of seeing any accidents are less.
     
    • Like
    Reactions: kingcapton

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,353
    113
    44
    Living in an Atom
    I'm no subject matter expert
    But a Sri Lankan plane has never crashed due to any maintenance issue or pilot skills issue. So that record still stands tall.
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තියෙන්නේ ගුවන් යානා කීයද . වෙන ගුවන් සේවාවල හත් අටසිය ගණනාවක් තියනවා. සම්භාවිතාවය පලිබඳ දෙයක් මිසක් වෙන දෙයක් නොවේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,844
    15,232

    Phucker,
    Take the number of years in operation and multiply that by the number of flights to arrive at the conclusion.
    Sri Lankan has some of the best aircraft maintenance crews on the planet.
    A friend of mine was working there,so I know. Bro migrated to another country to work in another airline about 2 years back. Those fellows are in high demand.

    No reason to assume we have exceptional pilots. If that was the case bigger airlines would offer them higher pay and acquire them.

    We have less flights, so chances of seeing any accidents are less.
    Take number of years, number of flights into consideration Sri Lankan make in an year and still tell me it's a small number ?
    ------ Post added on Nov 29, 2025 at 9:38 PM
     
    • Like
    Reactions: coder101

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,499
    3,257
    113
    මූට sri lankan එයාර්ලින් ekka thiyenne මාර තරහක්. ළඟදී උන් දුන්න පොරිය නිසා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,953
    113
    Phucker,
    Take the number of years in operation and multiply that by the number of flights to arrive at the conclusion.
    Sri Lankan has some of the best aircraft maintenance crews on the planet.
    A friend of mine was working there,so I know. Bro migrated to another country to work in another airline about 2 years back. Those fellows are in high demand.

    Take number of years, number of flights into consideration Sri Lankan make in an year and still tell me it's a small number ?
    ------ Post added on Nov 29, 2025 at 9:38 PM
    Compare it with those other reputed airlines.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,953
    113
    No need. We are yet to see a failure from Sri Lankan due to maintenance crew inadequacy or pilots' mistakes. So I'm satisfied with these capabilities of our national carrier.
    Yes there are all the reasons to be happy about Srilankan's safety record.

    What I am saying there's no reason assume that the flight crew is exceptional. They are maintaining an unblemished record and thry deserve credit for that. Not the typical - "ලෝකෙන්ම හොඳම නියමුවෝ" rhetoric.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,844
    15,232
    113
    Yes there are all the reasons to be happy about Srilankan's safety record.

    What I am saying there's no reason assume that the flight crew is exceptional. They are maintaining an unblemished record and thry deserve credit for that. Not the typical - "ලෝකෙන්ම හොඳම නියමුවෝ" rhetoric.
    Our fellows are up there with the best. Considering the limited resources we have as a country and small population, we are in a darn good place.