meal service 2ක් තියෙනවානේ බන්. මම කලින් වැඩ කරපු තැන ඉන්නකොට මාස 2කට සැරයක් විතර ලන්ඩන් ගියා. ඩිරෙක්ට් තිබ්බේ SriLankan නිසා ඒකේ තමා හැමදාම ගියේ. මට නම් හැම පාරම meals 2ක් හම්බ උනා.ඔය මගුල vikunana එක hondai, oke London ගියොත් meal එකක් ලැබෙන්නෙ Germany හරිය පහු වෙනකොට![]()
Pissuda bn .. okun thamange salli nasthi karanne na .. rate salli walin thamai aathal ganne ... Habai ooka ganna company ekak hoya ganna ekath amaru wei tikak .. hithuna gaman private assets aanduwata pawara ganna paaalakayo ne inne meke ...Mainala oka gani. Namal Air, Main Lanka wage namak dai.
පළවෙනි එක දෙනකොට ෂුවර් උඹට නින්ද යන්න ඇති.ඔය මගුල vikunana එක hondai, oke London ගියොත් meal එකක් ලැබෙන්නෙ Germany හරිය පහු වෙනකොට![]()
සිරාවට ?
එහෙනම් ඔකුන්ගේ පරම්පරාවේ හැම පුරුකක්ම දාගෙන plane එකක ගිහින් හප්පන්න ඕනේ කොහේ හරි

නැත්නම් 5000 ගන්නේ කොහොමදඋබ ඕකවත් දන්නෙ නැද්ද. ශුවර් එකටම පොහොට්ටුවට උදේ පාන්දරම ගිහින් X ගහල ආපු යක්ක පුටෙක් එහෙනම්![]()
Me wagema Petroleum eka eelagata.Sri Lankan eke wada karana un ambaneka baya welaDansala left wenna yanne
ow minisunge tax money gilina CEB , PERTOLIUM , CTB , RAILWAY, RUPAWAHINI, ITN. RADIO. wage ewath privatice karanna oni. Netham gida emaik ne. man hithane GOV universities walath digree program job ekak karana gaman karanna puluwan nite time dala universiteis th privatise or fees ayakaraganna widiyata hadanna oni. (wedakata nethi digree progarmme stop karala)Me wagema Petroleum eka eelagata.
Srilankan investors wagema USA wage companies walata demand one. Operation eka control eka anduwe thiyagena . Price formula ekak hadala.
Next CEB and Railway .
Me pin bath kana un inne.
Ubata bani dan meke un tika tiyagenaGOV universities walath digree program job ekak karana gaman karanna puluwan nite time dala universiteis th privatise or fees ayakaraganna widiyata hadanna oni. (wedakata nethi digree progarmme stop karala)
Emirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා
Slt already 50:50finally should have done long time ago
SLT also
Ranil![]()
ඔය හිගන්නගේ හීනමානේ.. ඒකයි නූගත් මිනිස්සුනේරාජපකයො ගිය තැන් විනාසයි. රටවල් විනාස කරලා යන එන මං නැති කරන්න කියාපු පවුල
ටික කාලෙකින් රටේ දේපල විකුනනව කියාගෙන වේස අප්පච්චි එලි බහී .
SLT EKE 50 thiyenne malaysian company ekataSlt already 50:50
Railway..
Ceb..
Water board..
Public private joint management venture ekakin yanna ona owa..
Hospital wala paid wards daanna ona..
Universities wala paid courses daanna ona..
ඔය හිගන්නගේ හීනමානේ.. ඒකයි නූගත් මිනිස්සුනේ
------ Post added on May 17, 2022 at 9:17 AM
සක්කිලි මයින 2018 කිවා ආයෝජකයෝ එන්න එපා අපි ආව ගමන් යහපාලන කාලෙ ලංකාවෙ ආයෝජනය කරන පිටරට සියලුම ව්‍යාපාර පවරාගන්නව කියල.නැත්නම් 5000 ගන්නේ කොහොමද


ඓස් එල් ටී පාඩු ලබන එකක් නෙවේ බන් අනික් සුදු අලි එක්ක බලද්දී..SLT EKE 50 thiyenne malaysian company ekata
eka wikunnan onee
kisima wadak naha 50 % shares anduwata thiyagena
aniwa school unth ganak aya karnna one gewanna puluwan ungen anik ayeta sahana kramayata nayak denna one igena gena iwara unama geanna..hospital walath insurance kramayak handunwa denna one...private kralaow minisunge tax money gilina CEB , PERTOLIUM , CTB , RAILWAY, RUPAWAHINI, ITN. RADIO. wage ewath privatice karanna oni. Netham gida emaik ne. man hithane GOV universities walath digree program job ekak karana gaman karanna puluwan nite time dala universiteis th privatise or fees ayakaraganna widiyata hadanna oni. (wedakata nethi digree progarmme stop karala)