ශ්‍රී ලන්කන් trans

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඩම තිබ්බෙ ඔය දෙක ගොඩක් ඒවගෙ කෙල්ලො වැඩිවීගෙන යන්නෙ.

    ඔව් eng ,cs ඇරුනම ගොඩක් ඒවා වල වැඩිපුර එන්රෝල් වෙන්නේ කෙල්ලෝ තමා ලංකාවෙත් වදිපුර් ඉන්නේ කෙල්ලෝ කැම්පස් වල....

    එකෙන් බුද්දිය මනින්න බෑ බන්... මම හිතන්නේ...

    කෙල්ලෙක් වැඩක් කරන්න ගියාම හපෝ...!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් eng ,cs ඇරුනම ගොඩක් ඒවා වල වැඩිපුර එන්රෝල් වෙන්නේ කෙල්ලෝ තමා ලංකාවෙත් වදිපුර් ඉන්නේ කෙල්ලෝ කැම්පස් වල....

    එකෙන් බුද්දිය මනින්න බෑ බන්... මම හිතන්නේ...

    කෙල්ලෙක් වැඩක් කරන්න ගියාම හපෝ...!

    අග ends දෙකේලු බං කොල්ලො වැඩි. මැද හරියෙ එහෙම ලොකු වෙනසක් නෑලු :no: වැඩක් කරන්න ගියාම ඉතිං බුද්ධියට වඩා බලපාන්නෙ දැනුම නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අග ends දෙකේලු බං කොල්ලො වැඩි. මැද හරියෙ එහෙම ලොකු වෙනසක් නෑලු :no: වැඩක් කරන්න ගියාම ඉතිං බුද්ධියට වඩා බලපාන්නෙ දැනුම නෙ

    ඔව් ඉතින් compare කරන්නත් අමරුයි මොකද ගනුන්ට වඩා පිරිමින්ට අවස්ථා ලැබෙනවා වැඩිනේ පොඩි කාලේ ඉදල...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :baffled: :baffled:
    image.png

    image.png

    එතකොට ඇමරිකාවෙ වැඩිපුරම ඇට කපන්නෙ ගෑනු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඉතින් compare කරන්නත් අමරුයි මොකද ගනුන්ට වඩා පිරිමින්ට අවස්ථා ලැබෙනවා වැඩිනේ පොඩි කාලේ ඉදල...

    feminist :angry:

    lankaweth ganu wadi neda piriminta wada :nerd:

    මේ තියෙන්නෙ ජනගහනෙ නෙමේ බං :no:

    එතකොට ඇමරිකාවෙ වැඩිපුරම ඇට කපන්නෙ ගෑනු

    :baffled: උඹටත් හිතෙන දේවල්