ශ්‍රී ලන්කන්_පට්ට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවතත් තීව්රව ප්‍රදර්ශනය කරමින් ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබා ඇත. සිංගප්පූරුවේ දී පැවති සම්මාන උළෙලේදී මෙම සම්මාන දෙක ශ්‍රී ලංකන් සමාගමට හිමි ව ඇත.
මෙහිදී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සහ පුහුණු විශිෂ්ටතා යන සම්මාන ද්විත්වයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිදුම් ලැබීය.
ගුවන් සමාගමේ මානව සම්පත් සඳහා කාර්ය නියැළීමේ සහ සංවර්ධන උපාය මාර්ග යටතේ දියත් කළ ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක්විය.