sad
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Feb 1, 2022 #22 ගූ නැවක් චීනෙට යවලා වරායේ රස්තියාදු වෙලා $ වලින් දඩයක් ගහලා, නැවත් ආපහු හරවගෙන එමූ... මෙහෙට ගෙන්නල ගිනිතියලා තෙල් ඉහිරවලා නැවු සමගමෙන් ද්ඩයක් ගමු මූදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ නේ
ගූ නැවක් චීනෙට යවලා වරායේ රස්තියාදු වෙලා $ වලින් දඩයක් ගහලා, නැවත් ආපහු හරවගෙන එමූ... මෙහෙට ගෙන්නල ගිනිතියලා තෙල් ඉහිරවලා නැවු සමගමෙන් ද්ඩයක් ගමු මූදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ නේ
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Feb 1, 2022 #23 සංචාරක කර්මාන්තය ප්රවර්ධනය ඉරාජ්ට භාරදීම
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Feb 2, 2022 #24 ඇමැති පම්පෝරි ගසද්දී හොරෙන්ම කරන්ට් එක කැපීම දවසට දෙවරක්