content එක copy කරන්න දෙන්නේ නෑ.daana deyak methana dapan, hutte blog advertising nokara..
https://androidwedakarayo.com/how-d...ayw_wr67-00hFDDH-I_aem_cdXER46AiKSAlpjVDU7REglink eka wada ne
එතකොට ඇයි මේ වගේ යටිතල පහසුකම් තියාගෙනත් "තාමත්" ලංකාවට Unlimited internet දෙන්න බැරි?
මේකට හේතු කිහිපයක් තියෙනවා. මං ඉහත කියල තියෙනවා SEA-ME-WE 5 කියන ලයින් එක තමයි මේ වෙන්කොට ලංකාවේ internet වලින් වැඩි බරක් අදින්නේ කියල. මේ වැඩි බරක් අදින ලයින් එකෙන් එන ports 4න් ports 2ක්ම වෙන් වෙලා තියෙන්නේ රජයේ, ආරක්ෂක අංශ, ගුවන් තොටුපලවල්, වරාය, මහ බැංකුව සහ රටේ අනෙකුත් ඉතාමත් වැදගත් කියන ආර්ථික, සමාජීය මර්මස්ථාන සහ ආරක්ෂක අංශ වල භාවිතාව සඳහා. ඉතිරි ports දෙක තමයි පොදු ජනතාව සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් ලබා දීමට නිදහස් කරලා තියෙන්නේ.
SEA-ME-WE 3 සහ 4න් සහයක් ලැබුනත් මේ වන විටත් වැඩි බරක් අදින්නේ SEA-ME-WE 5 ජාලය හරහා වන අතරම, පොදු පරිභෝජනය සඳහා ලබා දී ඇති ports දෙක හරහා ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් ඉහත මං කියපු රජයේ පරිභෝජනයට නිකුත් කරලා තියෙනවා.
ඒ වගේම Dialog Axiata ආයතනයට මේ වන තුරුත් රටතුල fiber optic ජාලයක් ගොඩ නැගීම සඳහා අවසරය ලබා දීම සිදු කර නැහැ. මේ හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ fiber optic ජාලයක් ගොඩ නැගීම සිදු කිරීමේ අවස්ථාව මග හැරී ගොස් තිබෙනවා. මේ හේතුව නිසා අව්‍ය්න් මේ වන විට ඉතාමත් සීමිත පිරිසකට fiber optic සබඳතා සැපයීම සිදු කරන නමුත් ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ SLT සමාගමේ fiber optic ජාලයයි. ඒ නමුත් Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ fiber optic ජාලය සඳහා අවශ්‍ය කරන ජාල කරණයන් සිදු කර අවසාන අතර, අවසරය ලැබුණු වහාම ඔවුන්ගේ ජාලය ව්‍යාප්ත කිරීමේ සූදානමින් සිටිනවා.
ඒ කියන්නේ කවදාවත් ලංකාවට limit නැතුව Unlimited internet දෙන්න බැරිද?
පුළුවන්, මේ තියෙන තට්වයෙන් පුලුවන්. ඒත් ඒ දුන්න වහාම ලංකාවේ ජාලය ක්ෂණයකින් බිඳවැටීමේ හැකියාව තියෙනවා. එයට හේතුව තමයි, මං ඉහත පැහැදිලි කරපු SEA-ME-WE 5 ජාලයේ ports දෙකක් පමණක් පොදු පරිභෝජනයට විවෘත වීම සහ ලංකාවට මේ වන විට අන්තර්ජාල සබඳතා ලබා දෙන ජාලයන් අඩු වීම.
උදාහරණයකට සිංගපූරුව ගතහොත් 2016 පලවූ වාර්තාවකට අනුව එම වර්ෂය වන විට පමණක් සිංගප්පූරුව සඳහා submarine cables 17ක් සම්බන්ධ වී ඇති තිබුණු අතර ඒ හරහා සිංගප්පූර ලබා ගත් අන්තර්ජාල වේගය 410Tbps වී ඇත. නමුත් 2017 Google Next cable line එකද මේ සඳහා එකතු වී ඇති අතර 2020 වර්ෂය වන විට කේබල් ප්‍රමාණය තවත් වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වේගය මෙන් 20 ගුණයක අන්තර්ජාල වේගයක් 2016 වර්ෂයේදී සිංගපූරුව සතුව තිබී ඇත. එමෙන්ම 2016දී ඔවුන්ගේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය 11,512,900ක්ව පැවතී ඇත.
මේ වෙනකොට SEA-ME-WE 6 submarine cable එකේ ඉදිකිරීමේ කටයුතු අවසාන වෙමින් පවතින අතර එහි ක්‍රියකාරීත්වය මෙම වසර අවසානය වන විට ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. එහි සබඳතාව ලැබීමත් සමඟම SEA-ME-WE 5 ජාලයේ සියළුම ports පදු පරිභෝජනය සඳහා නිකුත් කිරීමට නියමිත අතර ඒ හරහා ලංකාවේ පොදු පරිභෝජන ජාලයේ වේගය දැන් පවතිනවාට වඩ දෙගුණයකින් ඉහළ යෑම සිදු වනු ඇත.
එමෙන්ම SEA-ME-WE 6 ජාලයේ සබඳතාවයෙනුත් ports කිහිපයක් පොදු පරිභෝජනය සඳහා නිකුත් කිරීම සිදු වනු ඇති බැවින් ඒ හරහාද ජාතික ජාලයට එකතු වන වේගය තවත් ඉහල යෑම සිදු වනු ඇත.
මේ වෙනස්කම් සිදුවීමෙන් අනතුරුව සීමාවක් නැති අසීමිත අන්තර්ජාල සබඳතා ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ට ලැබෙනු ඇති අතර, මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන අසීමිත අන්තර්ජාල සබඳතා යම් සීමාවන්ට අනුව ක්‍රියාත්මක වීම සිදුකරනුයේ ඇයිදැයි ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.

SLT fibre 1Gbps support karana area ekaka innawa nam ganna puluwanමට වැඩ කොච්චර නම් මිස් වෙලා තියෙනවද ඉන්ටනෙට් ස්පීඩ් නැති හින්දා
එක පාරක් 500 GB ෆයිල් වගයක් ඩවුන්ලෝඩ් කරල ... එඩිට් කරල Reupload කරන ජොබ් එකක් මිස් උනා . Client මගෙන් ඉන්ටනෙට් ස්පීඩ් ටෙස්ට් එකක් කරල ඉල්ලුව අඩුම 400mbps වත් නැත්නම් බැ කිව්ව අපරාදේ.
edit වෙන්නැති. ඔච්චර එන රවුටරේ මොකද්ද දන්නෑ...
Dialog 5G - 500 -1000mbps enawa kiyala FB dekka
Maath dakka ban
Dialog 5G - 500 -1000mbps enawa kiyala FB dekka
router naha thama.. 5g supported phone.. me SS wala tiyenne iphone dekakedit වෙන්නැති. ඔච්චර එන රවුටරේ මොකද්ද දන්නෑ...
download කොච්චර ස්පීඩ් උනත් උන්ගෙ upload එක 2Mbps ට අඩුයි. devices දෙකතුනක් connect වෙච්ච ගමන් බරකරත්ත වගේ
5G phone ekak thiyanawa nam 5G coverage thiyana area ekaka test karala balapan.edit වෙන්නැති. ඔච්චර එන රවුටරේ මොකද්ද දන්නෑ...
download කොච්චර ස්පීඩ් උනත් උන්ගෙ upload එක 2Mbps ට අඩුයි. devices දෙකතුනක් connect වෙච්ච ගමන් බරකරත්ත වගේ
Bandwidth මදි වෙලා නෙවෙයි data volume එක නිසා බිඳ වැටෙන්නේ කියල දැනගද්දී උඹේ වයස කීයද