ශ්‍රී ලාංකිකයෙකුගේ රේඩියස් මීටරය ජාත්‍ය&

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මචන්ලා; දිනේෂ් කටුගම්පල , අපි කියන්නේ කට්ටා කියලා...මගේ කැම්පස් බොක්ක... සිරා මීටරේ මචන්..

    උඹල දන්නවද මූට ජිනීවා යන්න වීසා දුන්නේ නෑ ස්විස් එම්බසියේ හිටපු දෙමලු? සිංහල එවුන්ට ඒ තරම් කැපිල්ල මචන්,, අපේ එකෙක්ට ඉහලට එන්න දෙන්නෙම නෑ..ඉරිසියාවට..
    :no::no::no:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පෝරිසාදයා;12735903 said:
    මචන්ලා; දිනේෂ් කටුගම්පල , අපි කියන්නේ කට්ටා කියලා...මගේ කැම්පස් බොක්ක... සිරා මීටරේ මචන්..

    උඹල දන්නවද මූට ජිනීවා යන්න වීසා දුන්නේ නෑ කියල ස්විස් එම්බසියේ හිටපු දෙමලු? සිංහල එවුන්ට ඒ තරම් කැපිල්ල මචන්,, අපේ එකෙක්ට ඉහලට එන්න දෙන්නෙම නෑ..ඉරිසියාවට..
    :no::no::no:

    :angry::angry::angry: මොනව කරන්නද මචන්. පාලකයන්ගෙ කොන්නද පන නෑනෙ.