ශ්‍රී ලාංකික කහබත් පහසුවෙන් හදමු
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී
රසවත් විදියට කහ බතක් හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න අපි තෙල් ටිකක් අඩුවෙන්, පොල් කිරි නොදා රසම රස කහ බතක් හදන්න යන්නේ 
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හරිම ආසයි නේ මේ වගේවෙනස් කෑම කන්න. වෙනසකටත් එක්ක ගෙදර හැමෝම ඉන්න දවසට හදලා බලන්නකෝ රස කොහොමද කියලා.