ශ්‍රී ලාංකීය දිරිය ගැහැණිය තරුවක් සමග අති
ශ්‍රී ලාංකීය දිරිය ගැහැණිය නමින් සම්මානයට පාත්‍ර වුනු සොනාලි දැරණියගල පසුගිය දවසක හැරී පොටර් කතා මාලාවේ Petunia Dursley චරිතයට පන පොවන නිළිය සමග අතිනත ගත්තාය ..
1964 දී උපන් සොනාලි කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධියක් ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබාගෙන තිබෙනවා. සුනාමිය ඇය ව දිවයිනෙන් පිටතට රැගෙන යද්දී පොල් අත්තක එල්ලී දිවි ගලවා ගත් ඇය විසින් රචිත ‘Wave’ ග්‍රන්ථය මාලිනි ගෝවින්නගේ විසින් ‘රළ’ නමින් සිංහලයට නගා ඇත්තේ 2015 වසරේ දී යි.