ශ්රී ලoකා ප්රිමියර් ලීග් - Sri Lanka Premier League
uniguy Member May 30, 2011 308 29 0 Sri Lanka Jun 4, 2011 #22 gonta999 said: yako why these odd names? Click to expand... Yes, names seems a little odd. But don't you think we'll get used to them as it happened in IPL?
gonta999 said: yako why these odd names? Click to expand... Yes, names seems a little odd. But don't you think we'll get used to them as it happened in IPL?
පුතා Member May 18, 2011 1,678 186 0 ගෙදර Jun 4, 2011 #23 බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල.... ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා
බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල.... ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Jun 4, 2011 #25 Basnahira Bears (BB)
uniguy Member May 30, 2011 308 29 0 Sri Lanka Jun 4, 2011 #26 පුතා;10304795 said: බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල.... ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා Click to expand... මචන් නම් දාල තියෙන්නෙ පුලුවන්තරම් එකම අකුරු දෙක එන විදිහට වගේ නෙ? ඔව්, සමහර නම්වල වැඩිය punch එකක් නෑ හැබැයි.
පුතා;10304795 said: බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල.... ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා Click to expand... මචන් නම් දාල තියෙන්නෙ පුලුවන්තරම් එකම අකුරු දෙක එන විදිහට වගේ නෙ? ඔව්, සමහර නම්වල වැඩිය punch එකක් නෑ හැබැයි.