ශ්‍රී ලoකා ප්‍රිමියර් ලීග් - Sri Lanka Premier League

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    attachment.php
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල....
    ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    පුතා;10304795 said:
    බස්නාහිර බෙයාර්ස් කියල දාන්නෙ නතුව West coast Kings කියල දැම්මනම් එල....
    ඒ උනාට මම සප් එක දෙන්න බී.බී වලට තමා

    මචන් නම් දාල තියෙන්නෙ පුලුවන්තරම් එකම අකුරු දෙක එන විදිහට වගේ නෙ? ඔව්, සමහර නම්වල වැඩිය punch එකක් නෑ හැබැයි. :)