ශ්‍රී වික්‍රම රාජසිංහ කොහොමද ලංකාවේ රජ උනේ??

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    ලංකාවෙ මහ ලොකු රජවරු හිටියා කියල හිතාගෙන හිටියට ඔය සේරම ගෝත්‍රික නායකයො බං. හිතපන්කො අ‍ැමේසන්වල, පොලිනීසියන් දූපත්වල එහෙම ඉන්නෙ එක එක ගෝත්‍රික හැත්ත. උන්ටත් නායකයො ඉන්නවනෙ. අන්න එ‍් සැම්පලේම අඩු කුලේ regional පාලකයො තමයි මේ ලබ්බෙ හිටියෙ ඉස්සර ඉඳලම.

    අපේ හුත්තලා හිතාගෙන ඉන්නෙ චිත්‍රපටිවල වගේ දඩ මාලිගා ගහගෙන පට්ට ඩයල් හිටියා කියලා. හිටියා පක. 🤣🤣🤣
    එ විතරක් නෙමෙ, උන් චිත්‍ර අදින්නෙ කොහොමද රජ්ජරුවන්ගෙ..ගොටා ආපු දවස් වලත් ඇන්දෙ බිත්ති වල..සික්ස් පැක්ස් දාල ලොකු සීන් දාලා