ශ්‍රී_ලංකාවට_එරෙහි_යුද_අපරාධ_චෝදනා_ඉදිරිප
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේ හිලරි සහ ජයලලිතා
ජයලලිතා හමුවී චෙන්නායි නුවරින් යාමෙන් පසු හිලරි ක්ලින්ටන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ආවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් ගෙන ආ යුතු බව ඇගේ යෝජනාවේ සඳහන් වුණා.
ඇය ශ්‍රී ලංකාවට අවස්ථා දෙකක් දුන්නා. 2012 සහ 2013 වසර වල ඇය ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකාවට කියාසිටියා.
එම ප්‍රකාශයට ශ්‍රී ලංකාව එකඟවූයේ නැහැ. ඒ නිසා ඇය 2014 දී ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළා.
-ටැමිලස් ෆො නේෂන්
පරාජිත හිලරි ක්ලින්ටන් ශ්‍රී ලංකාවට ෙද්රහිවූ කාන්තාවකි. ඇය රඟපෑවේ ද්විත්ව රංගනයකි. තමා ත්රස්තවාදයට එරෙහි බව කියමින් ඇමරිකාවේ බහුතරය රැවටීමට උත්සාහ කළ හිලරිට ඇමරිකානු ජනතාව අමතක නොවන පාඩමක් ඉගැන්වීය.
ඇගේ පරාජයෙන් පසු ෙද්‍රdaහී ක්‍රියා එකිනෙක හෙළිවී ඇත.
හිලරිගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත්වූ ටැමිල්ස් ෆො හිලරි නැමැති ඊළම් සංවිධානය ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය අනාවරණය කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම තොරතුරුයි.
ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අවධානය සඳහා අපි අද එම අබිරහස් තොරතුරු හෙළිකරන්නෙමු.
ටැමිල්ස් පෝ නේෂන් නැමැති ඊළම් ඩයස්පෝරාව මෙලෙස සඳහන් කර ඇත.
"2009 මැයි 19 දා කොටි සංවිධානය පරාජය වූවා. මේ නිසා ද්‍රවිඩ නායකයකු හමුවීමට හිලරි ක්ලින්ටන්ට ඕනෑ වුණා. ඇය තමිල්නාඩුවේ චෙන්නායි නුවරට පැමිණ ජයලලිතා හමුවුණා.

ටැමිල්ස් ෆො හිලරි සංවිධානය හිලරි ක්ලින්ටන්ට සහය දැක්වීම තීරණය කළේ ඒ නිසායි. ඇය කෙරේ ඊළම් ද්‍රවිඩ ජනතාව විශ්වාස කළා.
යුද්ධයෙන් පසු සිංහලයන් විසින් ද්‍රවිඩයන්ව වහලුන් ලෙස හැඳින්වූ අතර හිලරිට පමණක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට නිසි ආරක්ෂාව ලබාදිය හැකියි.
ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු හිලරි එම යෝජනාවට පක්ෂව රටවල් රැසක සහය ලබාගත්තා. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට සනාථ කිරීමට ඇගේ යෝජනාවට හැකිවුණා.
හිලරි ක්ලින්ටන්ට සහය දැක්වූ ටැමිල්ස් ෆො හිලරි සංවිධානය බලාපොරොත්තු වූයේ ඇය ලවා ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ගෙනඒමට බව අනාවරණය විය.
මෙහිදී මෙතෙක් වසන්වී තිබූ තවත් රහසක් හෙළිවිය. ඒ ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට ජයලලිතා සම්බන්ධවීමයි.
හිලරි ක්ලින්ටන්ගේ ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා වූයේ ජයලලිතා බව තහවුරුවී ඇත. හිලරි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට ක්‍රියාකළේ ජයලලිතා හමුවීමෙන් පසුවය.
එහෙත් හිලරිට හා ජයලලිතාට දිට්ඨධම්මවේදනීය කර්මය පලිසන් දී ඇත.
පසුගිය සැප්තැම්බර් 17 දා චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුලත් කළ ජයලලිතාට තවමත් කතාකරගත නොහැකිවී ඇත. ජනාධිපතිවරණයෙන් පරාජිත හිලරි නොකඩවා හැඬූ බවත් එම හැŽම නතර කර ගැනීමට නොහැකිවූ බවත් එඩ් ක්ලෙන් නැමැති ග?රුවා මුල්වරට අනාවරණය කළේය.
ප්‍රකට ප්‍රංශ ගත්කරු ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ග්‍රන්ථයේ එක කියමනක මෙලෙස සඳහන් වේ.
"නුඹ නීතියෙන් ගැලවුණත් දෙවියන්ගෙන් ගැලවෙන්නේ නැහැ"
හිලරි සහ ජයලලිතාට සිදුවූයේ එයයි.
හිලරි ක්ලින්ටන් සිය ක්ලින්ටන් පදනමට අරමුදල් ලබාගත්තේ අල්කයිදා සහ අයිසිස් ත්රස්තයන්ට උදව් කරන මැදපෙරදිග ඇතැම් රටවලින් බව හෙළිවී ඇත.
ඇමරිකානු භටයන් අල්කයිදා සහ අයිසිස් ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වී මරුමුවට පත්වී ඇති අවස්ථාවේ හිලරි එම ත්රස්තයන්ට සහය වන රටවල් වලින් අරමුදල් ගැනීම ෙද්‍රdaහි ක්‍රියාවක් නොවේද?
මේ පසුබිම මැද මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද හිලරි ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළ නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්විය.