ශ්‍රී ලංකාව.....?
![]()
අපිට මොකද උනේ......?![]()
Apita mukuth wela nemei. Godak american unta common sense na. Loke thiyana modama ratak! Ehe hungak un thama hithanne loke pathali kiyala. Un danne pop culture eka athule de witharai. Ethanin eha danne na. Un goda yanne asiawalin yana un, Jews la hinnda. naththam unge ratema un maha gon!
https://www.pressherald.com/2017/01...suffering-from-a-dangerous-knowledge-deficit/

Ceylon කියපං බං පෙලක් සුද්දො දන්නෙ ceylon කිව්වාම![]()

Apita mukuth wela nemei. Godak american unta common sense na. Loke thiyana modama ratak! Ehe hungak un thama hithanne loke pathali kiyala. Un danne pop culture eka athule de witharai. Ethanin eha danne na. Un goda yanne asiawalin yana un, Jews la hinnda. naththam unge ratema un maha gon!
https://www.pressherald.com/2017/01...suffering-from-a-dangerous-knowledge-deficit/

ඇමරිකාවෙ උන්ගෙ individualism එකත් එක්ක ඔලු ඉදිමිලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන් උන්ගෙ ego එක වර්ධනය කරන එක කරන්නෙ
ඉතිං මොකක් හරි ගොබ්බ අදහසක් ආවොත් ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි
ඔය ගොන්නු ඉන්න රට වලපල්ලට ගිහිං චීනෙ වගේ රටක් ලෝක බලවතා වුනා නං හොඳයි බං උන්ගෙ සංස්කෘතියත් ගොඩක් හොඳයි වැඩිහිටියන්ට එහෙම ගරු කරනව
ඇමරිකාවෙ උන්ට 18ක් වුන ගමං අම්මයි තාත්තයි මෝඩයො දෙන්නෙක්
ඒ මදිවට film වල එහෙම උන් උන්ගෙ යාලුවො එක්ක තමන්ගෙම අම්ම ගැන මහ වල් විදිහට විහිලු කරන්නෙ
අනේ මන්ද මුන් මොන වගේ කාලකන්නි රැලක්ද කියල 
අපේ වගේ රටවලත් ඔහොම අය ඉන්නව ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ ego එක ඇමරිකාවෙ උන්ගෙ තරම් නෑ මිනිස්සු බොහෝ විට නොදන්න දෙයක් ගැන නොදන්න බව පිළිගන්න සූදානම්ඇමරිකාවෙ උන්ගෙ individualism එකත් එක්ක ඔලු ඉදිමිලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන් උන්ගෙ ego එක වර්ධනය කරන එක කරන්නෙ
ඉතිං මොකක් හරි ගොබ්බ අදහසක් ආවොත් ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි
ඔය ගොන්නු ඉන්න රට වලපල්ලට ගිහිං චීනෙ වගේ රටක් ලෝක බලවතා වුනා නං හොඳයි බං උන්ගෙ සංස්කෘතියත් ගොඩක් හොඳයි වැඩිහිටියන්ට එහෙම ගරු කරනව
ඇමරිකාවෙ උන්ට 18ක් වුන ගමං අම්මයි තාත්තයි මෝඩයො දෙන්නෙක්
ඒ මදිවට film වල එහෙම උන් උන්ගෙ යාලුවො එක්ක තමන්ගෙම අම්ම ගැන මහ වල් විදිහට විහිලු කරන්නෙ
අනේ මන්ද මුන් මොන වගේ කාලකන්නි රැලක්ද කියල
![]()
Communism නැතුව නම් හොදයි...මොනවා උනත් චීන්නුත් උඩින් දාගෙන ඉන්නෙ ඇමරිකන් capitalism තමා.
capitalism එක වුනත් වෙනස් වෙන්න ඕනෙ ඇමරිකාවත් එක්ක බැරි උන්ගෙ සංස්කෘතියෙම පරිසර හිතකාමී බව නෑ ඉතිං උන්ට ඒක වෙනස් කරන්න බෑ
චීන්නුත් ධනවාදී පාරෙ ගියාට උන්ට වෙනස් කරන්න පුලුවන් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව 
උන්ගෙ සමාජවාදය චීන ජාතිකත්වයත් එක්ක එකතු වෙලා තියෙන්නෙcapitalism එක වුනත් වෙනස් වෙන්න ඕනෙ ඇමරිකාවත් එක්ක බැරි උන්ගෙ සංස්කෘතියෙම පරිසර හිතකාමී බව නෑ ඉතිං උන්ට ඒක වෙනස් කරන්න බෑ
චීන්නුත් ධනවාදී පාරෙ ගියාට උන්ට වෙනස් කරන්න පුලුවන් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනව
![]()

පරිසර හිතකාමී බව කියන්නෙ...![]()
පෘථිවියෙ තියෙන ස්වභාවික සම්පත් ගොඩ අරං නිශ්පාදන කරල පුලුවන් තරම් වැඩි පිරිසක් අතරේ බෙදා හරින්නයි බලන්නෙ
මිනිස්සුන්ට නැති අවශ්‍යතා දැන්වීම් මඟින් ඇති කරල අත්‍යාවශ්‍ය නැති දේ පවා පරිභෝජනය කරවන්න සලස්වනව
හැමෝම හදන්නෙ පුලුවන් තරම් වෙලඳ පොල විශාල කරගෙන තමන්ගෙ අයතනේ ආයෝජකයන්ට ලැබෙන ආදායම වැඩි කරන්න
එහෙම කරන්න බැරි වුනා කියන්නෙ ඒ අයතනේ අකාර්යක්ශමයි 
මේවගෙ සීමාවක් තියෙනව. කවද හරි මේ සම්පත් ඉවර වෙනව. ඉවර වෙන්න කලිං තියෙන ඒව ගන්න එකත් ප්‍රායෝගිකව කරන්න බැරි තරම් අමාරු තත්වෙට පත් වෙනව
ඒ මදිවට මේ අධික සම්පත් පරිභෝජනය නිසා පරිසරය විනාශ වෙනව 
GDP එකේ ඉලක්කං දිහා බලල රටක දියුණුව මනිනව
පරිසරේ විනාශ වෙලා ඒව සුද්ද කරන්න වියදම් වුනාම ඒවත් GDP එකට එකතු වෙන්නෙ
GDP කියන්නෙවත් දියුණුව මනින්න පුලුවන් සාධකයක් නෙමේ
අපිට වෙන්නෙ රෝමෙට වුන දේ 