ශ්‍රී_ලංකාව.....?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    :yes:
    අපේ වගේ රටවලත් ඔහොම අය ඉන්නව ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ ego එක ඇමරිකාවෙ උන්ගෙ තරම් නෑ මිනිස්සු බොහෝ විට නොදන්න දෙයක් ගැන නොදන්න බව පිළිගන්න සූදානම් :yes: ඇමරිකාවෙ උන්ගෙ individualism එකත් එක්ක ඔලු ඉදිමිලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන් උන්ගෙ ego එක වර්ධනය කරන එක කරන්නෙ :( ඉතිං මොකක් හරි ගොබ්බ අදහසක් ආවොත් ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි :( ඔය ගොන්නු ඉන්න රට වලපල්ලට ගිහිං චීනෙ වගේ රටක් ලෝක බලවතා වුනා නං හොඳයි බං උන්ගෙ සංස්කෘතියත් ගොඩක් හොඳයි වැඩිහිටියන්ට එහෙම ගරු කරනව :yes: ඇමරිකාවෙ උන්ට 18ක් වුන ගමං අම්මයි තාත්තයි මෝඩයො දෙන්නෙක් :( ඒ මදිවට film වල එහෙම උන් උන්ගෙ යාලුවො එක්ක තමන්ගෙම අම්ම ගැන මහ වල් විදිහට විහිලු කරන්නෙ :sorry: අනේ මන්ද මුන් මොන වගේ කාලකන්නි රැලක්ද කියල :(

    මට ඇමරිකාව ගැන ගෞරවෙ ආවෙ එකක් නාසා එක නිසා අනික සිලිකන් වැලි එක නිසා.
    ඒ ඇරෙන්න මන් පට්ට ඇමරිකන් විරොධියෙක්.
    චීනෙ නැගීටිම හොඳා එත් කොමියුනිසම් එක එක්ක මගෙ පැහැදීමක් නැහැ.
    ඇමරිකාව කඩා වැටෙන තරමට මන් කැමති.
    ප්ලාස්ටික් පොප් කලච්ර් එක මනස විකෘති කරනවා පොඩි උන්ගෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    චීනෙ ලොකුවටම කොමියුනිස්ට් වාදෙ නෑ නේ බං ? :eek: මාඕ සේතුං වුනත් චීනෙ ඓතිහාසික ලේඛන එහෙම මුල් කාලෙ විනාශ කලා මිසක් පස්සෙ ඒ රැල්ල ජාතිකත්වයත් එක්ක එකතු වුනානෙ :yes: අද චීනෙ ඉස්පිරිතාල වල චීනෙ සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයත් පාවිච්චි වෙනව :yes: ආගම් වලට වුනත් තහංචි නෑනෙ ? :eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලොක බලවතෙකු කාලෙ සිලොන් කියන නම් නොදන්න රටක් නැහැ.හෙතුව අපි බ්‍රිතාන්‍යෙ කොටසක් නිසා. ඇයි අපි බ්‍රිතාන්‍ය තුළ කොටසක් උනෙ ? බ්‍රිතාන්‍යන්ට අපිව උවමනා වුණු නිසා.

    පසුව බලවත්කම ඇමරිකාවට ලැබෙනවා ලොක යුද්ධ වගෙ කාරණා නිසා.
    ඇමරිකාවට පක්ෂ රටවල් ලොකෙ වැජඹෙන්න ගත්තා. දියුණු කියන මට්ටම් වලට ආවා.
    අපි ඒ බලවතාගෙ කොටසක් නොවු නිසා අපිව අමතක වෙලා ගියා.ලොකෙ ගොඩාක් මසඩියාස් කන්ට්‍රොල් වෙන්නෙ ඇමරිකාවෙන්.
    ඉදිරියෙදි චිනෙ ලොකෙ තනි බලවතා වෙවි.
    චීනෙට අපිව උවමනායි.
    එක පෙනවානෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙ ?
    එහෙම උනොත් ඉස්සරහට ලංකාව කියන නම් සාමාන්‍ය නමක් වෙවි ලොකෙට.
    මෙ සරලව කිව්වෙ ගැඹුරින් විශ්ලශ්නාත්මකව උනත් කියන්න පුළුවන්.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    චීනෙ ලොකුවටම කොමියුනිස්ට් වාදෙ නෑ නේ බං ? :eek: මාඕ සේතුං වුනත් චීනෙ ඓතිහාසික ලේඛන එහෙම මුල් කාලෙ විනාශ කලා මිසක් පස්සෙ ඒ රැල්ල ජාතිකත්වයත් එක්ක එකතු වුනානෙ :yes: අද චීනෙ ඉස්පිරිතාල වල චීනෙ සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයත් පාවිච්චි වෙනව :yes: ආගම් වලට වුනත් තහංචි නෑනෙ ? :eek:

    මාත් කැමති චීනෙ ලොක බලවතා වෙනවානම්.
    ඇමරිකාවට සාපෙක්ෂව.
    මන් ඇමරිකාවට වීසා දුන්නත් යන්නෙ නැහැ කියන මතෙ දැන් ඉන්නෙ .එ තරම් අප්‍රසන්නයි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    මේ යන ආර්ථිකේ sustainable නෑ බං :( පෘථිවියෙ තියෙන ස්වභාවික සම්පත් ගොඩ අරං නිශ්පාදන කරල පුලුවන් තරම් වැඩි පිරිසක් අතරේ බෙදා හරින්නයි බලන්නෙ :sorry: මිනිස්සුන්ට නැති අවශ්‍යතා දැන්වීම් මඟින් ඇති කරල අත්‍යාවශ්‍ය නැති දේ පවා පරිභෝජනය කරවන්න සලස්වනව :( හැමෝම හදන්නෙ පුලුවන් තරම් වෙලඳ පොල විශාල කරගෙන තමන්ගෙ අයතනේ ආයෝජකයන්ට ලැබෙන ආදායම වැඩි කරන්න :( එහෙම කරන්න බැරි වුනා කියන්නෙ ඒ අයතනේ අකාර්යක්ශමයි :(

    ඒත් ස්වභාවික සම්පත් අසීමිත නෑ :( මේවගෙ සීමාවක් තියෙනව. කවද හරි මේ සම්පත් ඉවර වෙනව. ඉවර වෙන්න කලිං තියෙන ඒව ගන්න එකත් ප්‍රායෝගිකව කරන්න බැරි තරම් අමාරු තත්වෙට පත් වෙනව :( ඒ මදිවට මේ අධික සම්පත් පරිභෝජනය නිසා පරිසරය විනාශ වෙනව :(

    මේ විදිහට වැඩිකල් යන්න බෑ බං මුලු ආර්ථිකේම කඩාගෙන වැටෙනව :( GDP එකේ ඉලක්කං දිහා බලල රටක දියුණුව මනිනව :( පරිසරේ විනාශ වෙලා ඒව සුද්ද කරන්න වියදම් වුනාම ඒවත් GDP එකට එකතු වෙන්නෙ :( GDP කියන්නෙවත් දියුණුව මනින්න පුලුවන් සාධකයක් නෙමේ :( අපිට වෙන්නෙ රෝමෙට වුන දේ :(

    උන් රටවල් අැල්ලුව ලොකු ආර්ථික වර්ධන වේගයක් තිබ්බ
    අපි ස්වභාවික සම්පත් අල්ලනව ලොකු ආර්ථික වර්ධන වේගයක් තියෙනව

    වැඩි කල් යන්න කලිං මේ විදිහට ගියොත් මේ ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙනව :(

    මෙහෙමයි.හෝමෝ සේපියන්ලාමේ ශිෂ්ඨාචාරය වැටෙන්න දෙන්නෙ නෑ ආගම්වාදී ජාතීවාදී වර්ණවාදී භාශාවාදී කුළවාදී කොටස් විනාශ කරොත් මිසක්.ඒකයි භයානක අවි ඔවුන් අතට යන්න නිදෙන්නෙ මොන රටක් උනත්. ස්වාභාවික සම්පත් හිගයට පිලිතුරු තියෙනවා.ධනවාදය තමයි හොදටම අල්ලලා ගියේ.ඒක වට්ටන්න ටිකක් අමාරුයි.ඒක බබල් එකක් හැමෝම එක දන්නවා.
    ශක්ති ප්‍රභවයක් මත තමයි සිවිලයිසේශන් එකක දියුනුව වර්ධනය තීරනය වෙන්නෙ.කෲඩ් ඔයිල් නැචුරල් ගෑස් න්‍යශ්ඨික හයිඩ්‍රෝ වගේ ඒවගෙන්නෙ අපිට තාම ශක්තිය ලැබෙන්න.ඉස්සරහට ඇන්ටි මැටර් වගේ ඒවා දියුනු උනාම හිතාගන්න බැරි වෙනසක් ලෝකෙ වේවි.පෘථිවිය ඔවර් පොපියුලේට් වෙන්න දෙන්නෙ නෑ කොහොමත්.ඒ වගේම කාන්තාරත් වනාන්තර කරාවි..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට ඇමරිකාව ගැන ගෞරවෙ ආවෙ එකක් නාසා එක නිසා අනික සිලිකන් වැලි එක නිසා.
    ඒ ඇරෙන්න මන් පට්ට ඇමරිකන් විරොධියෙක්.
    චීනෙ නැගීටිම හොඳා එත් කොමියුනිසම් එක එක්ක මගෙ පැහැදීමක් නැහැ.
    ඇමරිකාව කඩා වැටෙන තරමට මන් කැමති.
    ප්ලාස්ටික් පොප් කලච්ර් එක මනස විකෘති කරනවා පොඩි උන්ගෙ.

    ඇමරිකානු අතපෙවීම් වලට අකමති උනත් ඒක තමයි දැනට මිනිස් ඉතිහාසය තීරනය කරන්නෙ
    ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    චීනෙ ලොකුවටම කොමියුනිස්ට් වාදෙ නෑ නේ බං ? :eek: මාඕ සේතුං වුනත් චීනෙ ඓතිහාසික ලේඛන එහෙම මුල් කාලෙ විනාශ කලා මිසක් පස්සෙ ඒ රැල්ල ජාතිකත්වයත් එක්ක එකතු වුනානෙ :yes: අද චීනෙ ඉස්පිරිතාල වල චීනෙ සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයත් පාවිච්චි වෙනව :yes: ආගම් වලට වුනත් තහංචි නෑනෙ ? :eek:

    මාඕ මිලියන 50ත් 60ත් අතර මිනිස්සු සමූල ඝාතනය කරා.කොමියුනිස්ට් එවුන්ට ආගම් අරහන්.චීනෙ තිබිච්ච ඔක්කොම පන්සල් කැඩුවා,හාමුදුරුවරු මැරුවා.චීනයබහුතරය නිරාගමිකයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    ඇමරිකානු අතපෙවීම් වලට අකමති උනත් ඒක තමයි දැනට මිනිස් ඉතිහාසය තීරනය කරන්නෙ
    ..

    එත් කඩා වැටීම අත ලඟයි.
    උන්ගෙ එවුන්ට දැන් පිස්සු.
    එක එකා වෙඩි තියාගන්නවා.
    මරාගන්නවා.මිනිස්සු ඉන්නෙ පට්ට ඩිප්‍රෙස් එකෙන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එත් කඩා වැටීම අත ලඟයි.
    උන්ගෙ එවුන්ට දැන් පිස්සු.
    එක එකා වෙඩි තියාගන්නවා.
    මරාගන්නවා.මිනිස්සු ඉන්නෙ පට්ට ඩිප්‍රෙස් එකෙන්.

    උන්ගෙ මීඩියා වලටත් දැන් පිස්සු. අර ජිමී කිමෙල් දැන් සිරසට අන්තයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි.හෝමෝ සේපියන්ලාමේ ශිෂ්ඨාචාරය වැටෙන්න දෙන්නෙ නෑ ආගම්වාදී ජාතීවාදී වර්ණවාදී භාශාවාදී කුළවාදී කොටස් විනාශ කරොත් මිසක්.ඒකයි භයානක අවි ඔවුන් අතට යන්න නිදෙන්නෙ මොන රටක් උනත්. ස්වාභාවික සම්පත් හිගයට පිලිතුරු තියෙනවා.ධනවාදය තමයි හොදටම අල්ලලා ගියේ.ඒක වට්ටන්න ටිකක් අමාරුයි.ඒක බබල් එකක් හැමෝම එක දන්නවා.
    ශක්ති ප්‍රභවයක් මත තමයි සිවිලයිසේශන් එකක දියුනුව වර්ධනය තීරනය වෙන්නෙ.කෲඩ් ඔයිල් නැචුරල් ගෑස් න්‍යශ්ඨික හයිඩ්‍රෝ වගේ ඒවගෙන්නෙ අපිට තාම ශක්තිය ලැබෙන්න.ඉස්සරහට ඇන්ටි මැටර් වගේ ඒවා දියුනු උනාම හිතාගන්න බැරි වෙනසක් ලෝකෙ වේවි.පෘථිවිය ඔවර් පොපියුලේට් වෙන්න දෙන්නෙ නෑ කොහොමත්.ඒ වගේම කාන්තාරත් වනාන්තර කරාවි..

    නෑ බං අපිට පේනවට වඩා අර්බුධයක් මේ යන පරිභෝජන වාදී සමාජ ක්‍රමේ තියෙනව. පොතක් තියෙනව The Systems View of Life: A Unifying Vision කියල භෞතික විද්‍යාඥයෙක්ම ලියපු කියෝල බලපං ebooks තියෙනව.
    https://www.goodreads.com/book/show/18554985-the-systems-view-of-life
    ඒකෙ ඔය ප්‍රශ්නෙ සෑහෙන ගැඹුරින් සාකච්ඡා කරනව :yes:
    විසඳුම් කියල හිතං ඉන්න ඒවත් රේඛීය චින්තනෙන් හිතල කියන දේවල් ඒව සාර්ථක නෑ :no:
    රේඛීය චින්තනය විද්‍යාවෙ දැන් කඩාවැටීගෙන යන්නෙ. විද්‍යාඥයොම අනුමාන කරල තියෙනව මේ විදිහට ගියොත් අපිට තව යන්න පුලුවන් හෙන සුලු කාලයක් විතරයි මිනිස්සුන්ට ඉන්නම බැරි තැනට ලෝකෙ පත් වෙනව :(
    අවුරුදු 1000ක් වත් නෑ මට මතක විදිහට :no:
    මුලු පරිසරයම connect වෙච්ච හෙන සංකීර්ණ system එකක්. පොඩි වෙනසකිං feedback loop වෙලා ලොකු හානියක් වෙන්න පුලුවන්. අපි අද ඉන්නෙ අවු මිලියන 65 කට කලිං වුන මහා වඳවීම වගේ ලොකු වඳ වීමේ අවධියක. ඊටත් වඩා භයානක :(
    ඔය සේරම කප්රා විස්තර කරනව පරිභෝජනවාදය අතාරින්නැතුව අපිට විසඳුමක් නෑ :no:
     
    • Like
    Reactions: waligamaya

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එත් කඩා වැටීම අත ලඟයි.
    උන්ගෙ එවුන්ට දැන් පිස්සු.
    එක එකා වෙඩි තියාගන්නවා.
    මරාගන්නවා.මිනිස්සු ඉන්නෙ පට්ට ඩිප්‍රෙස් එකෙන්.

    ඇමරිකාවෙ ගම් පලාත් වල තාම ඉන්නවලු බං ලංකාව වගේ කලු ජාතිකයො ඉන්න රටවල මිනිස්සු සත්තු මට්ටමට පහත් කල්ල හිතන අපිව අල්ලගෙන වහල් වැඩ ගන්න ඕනෙ කියල හිතන උන් :(
     
    Thanks for the info..
    මේක ගැන තාම තිරනය කරන්න බෑ මට හිතෙන විදිහට නම්.ඉස්සරහට කොහොමත් democracy වගේ යල් පැනපු පාලන ක්‍රම වෙනුවට noocracy ,technocracy ,geniocarcy වගෙ epistocarsy පාලන ක්‍රම ඒවි..එතකොට මේ ධනවාදී රටාවේ අඩුපාඩු මක්න්න පුලුවන්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එත් කඩා වැටීම අත ලඟයි.
    උන්ගෙ එවුන්ට දැන් පිස්සු.
    එක එකා වෙඩි තියාගන්නවා.
    මරාගන්නවා.මිනිස්සු ඉන්නෙ පට්ට ඩිප්‍රෙස් එකෙන්.

    ඔය කියන තරම් බරපතල ප්‍රශ්න නැ බන්..රිපබ්ලිකන් උන් කැමති නෑ ගන් පොලිසි වෙනස් කරන්න..ඒවා පොඩි අභ්‍යන්තර ගැටලු විතරයි.
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇමරිකාවෙ ගම් පලාත් වල තාම ඉන්නවලු බං ලංකාව වගේ කලු ජාතිකයො ඉන්න රටවල මිනිස්සු සත්තු මට්ටමට පහත් කල්ල හිතන අපිව අල්ලගෙන වහල් වැඩ ගන්න ඕනෙ කියල හිතන උන් :(

    නට් කේස් කොයි රටෙත් ඉන්නවා..ඒත් ලොකුම ජන මිශ්‍රණයක් තියෙන රටක් තමයි ඇමරිකාව. ලන්කාවේ දෙමළ හා අනෙක් සුලු ජාතීන්ට තියෙන තැනට වඩා දහස් ගුනයක් ඉදිරියෙන් ඉන්නවා.2050දි මිශ්‍ර ජන ගහනය 50% පනිනව කියල තමයි කියන්නෙ.තමන් හොදට ඉන්නවනම් පාට වැඩක් නෑ..හැබැයි මුලුන් පාට බලල අඩු තක්සේරු වක් වෙන්න පුලුවන්.ඒවා ලබා උපන් හැටිනෙ..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :no::no::no::no:
    ලංකාවේ සුළු ජාතීන්ට මොනවද තියෙන ප්‍රශ්ණ ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :no::no::no::no:
    ලංකාවේ සුළු ජාතීන්ට මොනවද තියෙන ප්‍රශ්ණ ?
    මුස්ලිම් උන් ගැන මන් කතා කරන්නෙ නෑ.මොකද ඒ අයිඩියොලොජි එකට මම විරුද්ද නිසා.දෙමළ ප්‍රශ්නයෙදී දෙමල අයට තමන් ජීවත් වෙන්නෙ සින්හල කියල වෙනම රටක කියල ඕනවට වඩා පෙන්නන්ගින්න ගිහිපු නිසා තමයි අදටත් අපි විදවන්නෙ.වෙන ආගමක් වෙන භාශාවක් කතා කරාට දෙගොල්ලොම එක වගේනෙ.ඒකාලෙ දෙමල නැශනලිසම් කියන ගින්දරට සින්හලයො ගැහුවෙ භුමිතෙල්.ඒකට ගහන්න ඔන වතුර හරි නම්..එහෙනම් අද මීට වඩා වෙනස් වෙන්න තිබුනා...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :no::no::no::no:
    ලංකාවේ සුළු ජාතීන්ට මොනවද තියෙන ප්‍රශ්ණ ?

    මෙහෙ අපිටත් වඩා වරප්‍රසාද සුළු ජාතින් ගන්නව. උන්ට තිබ්බොත් තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම තියන ප්‍රශ්න තමයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ශ්‍රී ලංකාව.....?:oo::no:

    26230779_10155875912247570_4539213745795017578_n.jpg

    අපිට මොකද උනේ......?:baffled::baffled:
    ඔච්චර හිතන්න එපා යකො. ලන්කාව කියල රටක් අහල්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ක්‍රිකට් ගහන රටවල් ටිකයි. වැඩකරන මිනිස්සු ඉන්න රටවල් ටිකයි දන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චීනෙ ලොකුවටම කොමියුනිස්ට් වාදෙ නෑ නේ බං ? :eek: මාඕ සේතුං වුනත් චීනෙ ඓතිහාසික ලේඛන එහෙම මුල් කාලෙ විනාශ කලා මිසක් පස්සෙ ඒ රැල්ල ජාතිකත්වයත් එක්ක එකතු වුනානෙ :yes: අද චීනෙ ඉස්පිරිතාල වල චීනෙ සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයත් පාවිච්චි වෙනව :yes: ආගම් වලට වුනත් තහංචි නෑනෙ ? :eek:
    පිරිස් රැස්වීම තහනම්