ඌ හිතන්න ඇති සිතියමේ පොඩියට පේනකොට මේක ලේසියෙන් මකන්න පුලුවන් කියල මකන්න පුලුවන් ඉතින් ඌගේ ඇ* තමයි 





ටොකු ඇනල හරියන්නේ නෑ බන්, මේ වගේ එකෙක්ට කට්ටියම සෙට් වෙල අරින්න තමයි තියෙන්නේmu lankawata awoth api set wela mut toku animu..





මූගෙ ෆිල්ම් වලත් දෙමළ අයට වන අසාධරණ ගැන කියලා ලංකාවට හින්ට් ගහනවා...
හැබැයි කැතම සීන් එක කියන්නෙ මේ පරයා බැඳල ඉන්නෙ ලංකාවෙ(නුවර පැත්තෙ) කෙල්ලෙක්වනෙ!!!![]()


ඕකා මචන් උන්ට ආදරේට නෙමෙයි ඔය පොර ටෝක් දෙන්නෙ.ඌට ජනප්රිය වෙන්න. එහෙ ඉන්න මෝඩ යක්කු මු ඔහොම කිව්වම හිතන්නෙ film වල වගේ ගිහින් මු අපිට ගේම දෙයි කියල.![]()