ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mona p****** da muu.......w*** kotiya.....!!!! muge films nam aye jiwetheta balanna....!!!! muu badalath inne lankawe kellekwa...!!


    ************
    No Bad Language please!? :D
    Moderator
     
    Last edited by a moderator:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සාපේක්ෂව ගත්තම දකුණු ඉන්දියාවේ ඉන්නේ නුගත් ජනතාවක්.. නළුවෝ කියන්නේ උන්ගේ ලෝකේ වීරයෝ.. උන් හිතන් ඉන්නේ ෆිල්ම් වල විදියම තමයි මෙයාල සැබෑ ජීවිතයේදීත් කියල..ඉතින් මේ වගේ කොටියෙක් මොනවා හරි කිවොත් ඉස්මුදුනින් පිලිගන්නවා..

    ඉන්දියාවේ ක්‍රිකට් ටීම් එක මැච් එකෙක් පරදින්න කොච්චර බයද.. මොකද පැරදුනොත් මේ මෝඩයෝ උන්ගේ ගෙවල් කුඩු කරනවනේ.. ඒකට අපේ මිනිස්සු.. දිනනකොට හුරේ කියල පරදිනකොට මේ වගේ මෝඩ විදියට හැසිරෙන නෑනේ.. Proud to be a srilankan
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    indiyawai api athrei hoda asrayak tibba mu eka nathi karanda hadanawa wage meka katha kathawa hode.ado oi meka ek 1 sinhalen uta bannata uta danne nane.uge meka nugathkama penwana kathawak walballa
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කට්ටිය මොකද මේ කලබල වෙලා.. මූ මේ කියල තියෙන්නෙ ගෙදර තියන ලෝක සිතියම ගැනලු නේ. ඒක ඉතින් ඌ සල්ලි දීල ගනිපු එක මකා ගන්න බැරිනම් රෝල් කරල පු* ගහගත්තත් අපිට මොකෝ
    :P:P:P
     
    loweth naa pissek
    5.gif
    5.gif
    muu hituwada dane naa mekath tamil movie ekak kiyala:P:P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම මේක කියවන්න පටන් ගන්නකොටම හිතුවා මූගේ උපතේ මොකක් හරි අවුලක් ඇති කියලා.
    බලද්දි ඇත්තනේ.. එතන තියෙන්නේ මිනිස්-කොටි සීන් එකක්නේ..
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ඔහොම හරියන්නේ නැ බැනපන් :lol:

    බනින බැරි හෙතුව ඌගෙ avatar එක දාපු නිසා:P....මම නම් ඌගේ films වලට මාර පිස්සු..ඒත් මේ වගෙ දෙයක් කරනවානම් අනිවා මට රටයි ලොකු...මූ කව්ද මගේ රට මකන්න.....:angry: