machan rata athule api athule sulu sulu prashna thiyenna puluwan. habai api okkoma sri lankaikayo kiyana eka umba amathaka karanna epa. ape ratata pita rata parayo p*ke arala yanakan api balan inna naha. mage aagamata wagema mage ratatath mama aadarei.
කොහොමත් දේශපාලුවෝ කියනවා වගේ ආණ්ඩුවට චන්දෙ දුන්න අය දේශප්‍රේමියෝ අනිත් එවුන් ද්‍රෝහියෝ කියල ලේබල් එක නෙමෙයි.. රට වෙනුවෙන් කතා කරන, කැප වෙන, ඉවසන අය තම දේශප්‍රේමියෝ එහෙම බැලුවම මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමල ඔක්කොම දේශප්‍රේමියෝ.. මොකද යුද්දේ කාලේ අපි ඔක්කොම පටි තද කරගන හිටියා යුද්දේ ඉවර වෙනකල්.. ඒකාලේ අපි පාට පක්ෂ ආගම් ජාති බේදයක් නැතුව පටි තද කරගත්තනෙ (හැබැයි ආණ්ඩුව මේක වාසියට හරවගත්ත එක නම් වැරදි)




enna kiyapanko balanna 