ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
machan rata athule api athule sulu sulu prashna thiyenna puluwan. habai api okkoma sri lankaikayo kiyana eka umba amathaka karanna epa. ape ratata pita rata parayo p*ke arala yanakan api balan inna naha. mage aagamata wagema mage ratatath mama aadarei.

කොහොමත් දේශපාලුවෝ කියනවා වගේ ආණ්ඩුවට චන්දෙ දුන්න අය දේශප්‍රේමියෝ අනිත් එවුන් ද්‍රෝහියෝ කියල ලේබල් එක නෙමෙයි.. රට වෙනුවෙන් කතා කරන, කැප වෙන, ඉවසන අය තම දේශප්‍රේමියෝ එහෙම බැලුවම මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමල ඔක්කොම දේශප්‍රේමියෝ.. මොකද යුද්දේ කාලේ අපි ඔක්කොම පටි තද කරගන හිටියා යුද්දේ ඉවර වෙනකල්.. ඒකාලේ අපි පාට පක්ෂ ආගම් ජාති බේදයක් නැතුව පටි තද කරගත්තනෙ (හැබැයි ආණ්ඩුව මේක වාසියට හරවගත්ත එක නම් වැරදි)
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උබත් ඉදලා ඉදලා හොද talk දෙනවා නේද බන්

    හැබැයි උබේ ඔය ජාතිහිතයිශී බව ගැන අපි හොදට දන්නවා බන්.උබ මේකෙන් යටි අරමුණු බලාගෙන දාන ඒවා.

    ඊටපස්සේ ගිහිල්ලා සිංහලයට විරුද්දව කතා කරනවා කියලත් අපි දන්නවා.අපි දැකලත් තියනවා


    මමත් එකඟයි මචෝ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ වරෙංකො පරයා ලංකාවට... අපි කාගෙ කිරි බීලාද ඉන්නෙ කියලා පෙන්නන්ඩ......
    මූ හිතං ඉන්නවා ඇති චිත්තරපටි වල වගේ මෙහෙත් කරන්න පුලුවං කියලා... පො** *.
    :angry::angry::angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ ඉරේසර් කෑල්ලක් අරන්ද දන්නේ නෑ මකන්න යන්නේ ? මුන් වගේ 2.50 එවුන් රඟපාන චිත්‍රපටි ගෙන්නන එන නවත්තන්න ඕන .. මූ නම් අමු කොටියා ...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ ඉරේසර් කෑල්ලක් අරන්ද දන්නේ නෑ මකන්න යන්නේ ? මුන් වගේ 2.50 එවුන් රඟපාන චිත්‍රපටි ගෙන්නන එන නවත්තන්න ඕන .. මූ නම් අමු කොටියා ...

    :lol::lol::lol::lol::yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මුන් සීනි බෝල නළුවෝ බන්.. මුන් දවල් හීන දකින්නේ ..දැක්කනේ ශාරුක් කාන් ?? එක ඩප්පියයි ගැහුවෙත් ලොවෙත් නැතෝ කියල දිව්වේ :lol: .. ලංකාවේ චිත්‍රපටියක් මුන්ගේ සිනමා උලෙලකට දාගන්න පෙරුම් පුරන්න ඕන .. මුන්ගේ මළ ජරාව ගෙන්නන එක නවත්තුවනම් හරි ..මුන්ගේ හෙන්චය්යෝ ටික ගුවන් තොටුපොලෙන්ම පිටුවහල් කරපු ඒක නම් මරු වැඩක් ! :yes:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    windows 8 humanoid වගේ උන් මෙතනට එන්නේ නෑ.
    ඇයි ඒ
    උන්ට ඕනි පටු දේශපාලන වාසි විතරයි.
    රටට ජාතියට හෙන ගැහුවත් උන්ට කමක් නෑ
    උන්ට ඕනි මුන්ගේ අතමිට සරුකරගන්න විතරයි

    අන්තිමේදී උන් අතමිට සරුකරගනිද්දී රටකුත් නෑ ජාතියකුත් නෑ.ඔක්කොම විනාශ වෙලා පරිහානියට පත්වෙලා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    windows 8 humanoid වගේ උන් මෙතනට එන්නේ නෑ.
    ඇයි ඒ
    උන්ට ඕනි පටු දේශපාලන වාසි විතරයි.
    රටට ජාතියට හෙන ගැහුවත් උන්ට කමක් නෑ
    උන්ට ඕනි මුන්ගේ අතමිට සරුකරගන්න විතරයි

    අන්තිමේදී උන් අතමිට සරුකරගනිද්දී රටකුත් නෑ ජාතියකුත් නෑ.ඔක්කොම විනාශ වෙලා පරිහානියට පත්වෙලා

    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකා කියන කතා ගනන් ගන්න එපා බන්.

    උ ඔය ෆිල්ම් ටොල්ක්ස් දාලා බය කරන්න හදන්නෙ.