මූ දන්නෙ නෑ මැකුවොත් හිරේ කියල!මු තව ටික දවසකින් කියයි මං ලංකාව මකන්න හිටියේ එත් ලොකු මකනයක් හම්බුන්නේ නෑ ඒ නිසා කවුරු හරි සල්ලි කාරයෙක් ලොකු මකනෙකින් අනුග්රහය දක්වන්න කියල..![]()
මූ දන්නෙ නෑ මැකුවොත් හිරේ කියල!මු තව ටික දවසකින් කියයි මං ලංකාව මකන්න හිටියේ එත් ලොකු මකනයක් හම්බුන්නේ නෑ ඒ නිසා කවුරු හරි සල්ලි කාරයෙක් ලොකු මකනෙකින් අනුග්රහය දක්වන්න කියල..![]()
බනින බැරි හෙතුව ඌගෙ avatar එක දාපු නිසා....මම නම් ඌගේ films වලට මාර පිස්සු..ඒත් මේ වගෙ දෙයක් කරනවානම් අනිවා මට රටයි ලොකු...මූ කව්ද මගේ රට මකන්න.....
![]()

එල එල....

[/QUOTE]
මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න.![]()




අනිවා......සාපේක්ෂව ගත්තම දකුණු ඉන්දියාවේ ඉන්නේ නුගත් ජනතාවක්.. නළුවෝ කියන්නේ උන්ගේ ලෝකේ වීරයෝ.. උන් හිතන් ඉන්නේ ෆිල්ම් වල විදියම තමයි මෙයාල සැබෑ ජීවිතයේදීත් කියල..ඉතින් මේ වගේ කොටියෙක් මොනවා හරි කිවොත් ඉස්මුදුනින් පිලිගන්නවා..
ඉන්දියාවේ ක්රිකට් ටීම් එක මැච් එකෙක් පරදින්න කොච්චර බයද.. මොකද පැරදුනොත් මේ මෝඩයෝ උන්ගේ ගෙවල් කුඩු කරනවනේ.. ඒකට අපේ මිනිස්සු.. දිනනකොට හුරේ කියල පරදිනකොට මේ වගේ මෝඩ විදියට හැසිරෙන නෑනේ.. Proud to be a srilankan









