ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තවත් තින්දුවක්❤️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රනිල් මහත්තය ඕවට ඇඟිලි ගහන්න යන්නෙ නැති හින්දා හොඳයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    ඕවා ඉතින් ටෙන්ඩර් දාලා රටේ නීතියේ හැටියට කරානම් බයවෙන්ඩ දෙයක් නෑ නේ 😄 අදානි ලොකු ද?
    ලොකුයි තමයි බන් ලින් මැඩි ජෙප්පො
    හිතන් ඉන්නෙ මේක ගොවිතැන් කරලා අයෝජන අපේ කොන්දේසි වලට ගෙනල්ලා රට ගොඩ දාන්න පුලුවන් කියලා. මේ පාර තමයි මෝඩ සින්හලුන්ට රෙන්න පුකේ
    ගූ නැති වෙන්නෙ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ
    උබ ඇත්ත නමිකින් ඕක කිව්ව නම් ඉතින් ආතල් එක සෙට්⁣ වෙන්නේ උබට.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    අදිකරනය ව්‍යවස්ථාදායකය විදායකය කුලුනු 3 හරි බැලන්ස් එකේ යන්න ඕනෙ. ඔය 3න් නිතරම එකාට එකා ගේම් ඉල්ලන් යනවා නම් ඉතින් බුදු සරනයි
     
    • Like
    Reactions: NRTG

    gama22

    Well-known member
  • උබට ඕන දෙයක් හිතාගනින් බන්.... මෝඩ සල්ෆියුරික් සිතියම් ජෙප්පා
    පරන්තන් එකක් තිබ්බා බන්. අපි උප්පැන්න සහතිකේ වාසගමට උබලා වගේ වික්‍රමරාජපක්ෂ කියලා දාගෙන නෑ. නාකි රනිලා හොද ප්‍රතිපත්තියක් එක්ක ආවනම් අපි සහයෝගය දෙනවා අපිට x ද Y ද වැඩක් නෑ. මොකෝ අපි මේ ජරා දේශපාලනෙන් ජීවත් වෙන්නෑ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    උබ ඇත්ත නමිකින් ඕක කිව්ව නම් ඉතින් ආතල් එක සෙට්⁣ වෙන්නේ උබට.
    තීන්දුව පිලිගන්නෙ නැහැ කිව්වෙ නෑනෙ. අපහසයක් කරලාත් නැහැ
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    තීන්දුව පිලිගන්නෙ නැහැ කිව්වෙ නෑනෙ. අපහසයක් කරලාත් නැහැ
    තියනවා. පුර්ව නිගමනයකින් කියලා තියෙන්නේ. CoC වෙන්නේ දුන්න තින්දු ගැන කතා කිරිමෙන් පමණක් නොවේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ
    වැඩි මුදලට අවුරුදු බර ගානක් යනකන් පාවිච්චි කරන විදුලියට ගෙවන්න වෙන රටවල උන්ට ප්ලාන්ට් ගහන්න දෙන්න ත් රජයක් අවශ්‍ය නෑනෙ.. ඕනෙම එකෙක්ට ගහල දාල උන් කියන ගානකට ගත්ත නම් හරිනෙ. බයි ටෝක් දෙන්න එපා කොල්ලො..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පොදු අරමුණු වෙනුවෙන් එකතු විය යුතු කාලය යි
    මෙච්චර කලක් සුමන්තිරන්,හකීම් කිව්වම මිනිස්සු කියව ගත්තෙ තමන්ගෙ වර්ගයා වෙනුවෙන් හඬ නගන නායකයන් ලෙස, ඒ අයගේ ඉතිහාස කියුම් කෙරුම් එක්ක ඒකේ ඇති වරදකුත් නෑ.
    ඒත් සුමන්තිරන් සහ හකීම් තවත් රටේ නම ගිය සහ මේ දිනවල වැඩිපුර කථා බහට ලක්වෙන නායකයෙක් වන පාඨලී චම්පික රණවක එක්ක උසාවියට ගියේ ලංකාවේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වුනු කාරණයක් සහ විශාල මංකොල්ලයක් , වංචාවක් නවත්තන්න.
    මෙච්චර කාලයක් සිංහල නායකයින් මේ දමිල මුස්ලිම් නායකයින් එකතු කරගෙන කලේ ඒ මිනිස්සුන්ට පමනක් ආවේණික ගැටලු ඉස්මතු කරවලා ජන්ද ගොඩ වැඩිකරගන්න එක .
    ඒත් මේ සිංහල දෙමල මුස්ලිම් නායකයින් තිදෙනා උසාවියට ගියේ සමස්ථ ජාතියේ ආරක්ෂාව හා මහජන මුදල් රැකගන්න.

    (copied)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාලිමාවේ කවුරුහරි පෙත්සම දැම්මද ?

    දැම්මේ පාටලියි.. සුමන්තිරනුයි හකීමුයි

    uba balaporoththu wenne malimawa hema ekatama පෙත්සම dann ona kiyala neda, nathnam rate wedak wenne naha neda. ubath depend wenne malimawa neda.

    dan sumanthiran LTTE neweida??

    dan hakeem ISIS neweida??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ

    tell me you're stupid without telling you're stupid :lol:

    moda yakek tho :rofl:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,016
    113
    මෙන්න මෙතන...
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ
    Pala ponnayo yanna..normal rate ekata wada double gewanna wena ekakat ok eka dena eka hari kiyalada uba kiyanne..thopila wge unge mole puketh ne ekai me ratata mehema wela tyne

    මේක නම් ඇත්තටම හොඳ වැඩක්
    Respect අධිකරණය 👮👮
    Ubalage side eke kade yana ponnayo tika poddak hadaganin..natnam padith gewala un kranna chanda kadana eka @pazzy12
    ------ Post added on Aug 2, 2024 at 9:37 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Pala ponnayo yanna..normal rate ekata wada double gewanna wena ekakat ok eka dena eka hari kiyalada uba kiyanne..thopila wge unge mole puketh ne ekai me ratata mehema wela tyne

    Ubalage side eke kade yana ponnayo tika poddak hadaganin..natnam padith gewala un kranna chanda kadana eka @pazzy12
    ------ Post added on Aug 2, 2024 at 9:37 PM
    පැය 24 ම අනුරගේ ගු කන වහල් කුක්කා 🤮
     
    • Haha
    Reactions: chinmak