ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදත් නියෝගයක් - තවත් ඡන්දයක් 💪💪💪💪

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.

    මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.

    ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නිකං බොරුවට පළාත් සභා ටිකක් නඩත්තු කරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්. ඉන්දියාවෙන් ආව සීන් නේ මේව. මේ මැතිවරණ කොහොමත් අවලංගු කරන්න ඕන.

    Edited:
    වැරදීමක්, පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම අවශ්‍යයයි පළාත් සභා ඡන්ද එක්ක පැටලවාගෙන මම.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නැ කොහෙත්ම නැ. මුලින්ම ලියලා තියන එක කියවපං බං.
    පලාත් පාලන( ප්‍රාදේසිය සබා නගර සබා) රටට ඕනාමයි. ඒක මුලික පරිපාලන ඒකකය. ගම හැදෙන්නේ එතැනින්. පලාත් 9ට තියන පලාත් සභා නම් අයින් කරන්න ඕනා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    නැ කොහෙත්ම නැ.
    පලාත් පාලන( ප්‍රාදේසිය සබා නගර සබා) රටට ඕනාමයි. ඒක මුලික පරිපාලන ඒකකය. ගම හැදෙන්නේ එතැනින්. පලාත් 9ට තියන පලාත් සභා නම් අයින් කරන්න ඕනා.
    මේ කියන්නෙ පළාත් සභා ගැන බං. ප්‍රාදේශීය සභා නෙමෙයි නේද? ප්‍රාදේශීය සබා(පළාත් පාලන) ඕන අනිවාර්යෙන්ම ඒකෙන් නේ නගර සභා වලට ගමට කෙනෙක් තෝරගන්නෙ
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    මේ කියන්නෙ පළාත් සභා ගැන බං. ප්‍රාදේශීය සභා නෙමෙයි නේද? ප්‍රාදේශීය සබා ඕන අනිවාර්යෙන්ම ඒකෙන් නේ නගර සභා වලට ගමට කෙනෙක් තෝරගන්නෙ
    කවුද කියන්නේ.. නඩුව ගැනවත් දැනගෙන වරෙන් බං කියන්න කලින්.

    පලාත් සභා ඡන්දය තියන්න බැ. ඒක හිරවෙලා තියෙන්නෙ පාර්ලිමෙන්තු ජිල්මාට් එකකින්. තව අවුරුදු ගානකවටත් ඒක තියයියද කියලා සුවර් නැ.

    කලබලේනෙ උබලාට
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ කියන්නෙ පළාත් සභා ගැන බං. ප්‍රාදේශීය සභා නෙමෙයි නේද? ප්‍රාදේශීය සබා ඕන අනිවාර්යෙන්ම ඒකෙන් නේ නගර සභා වලට ගමට කෙනෙක් තෝරගන්නෙ
    Wtf, mona ekada me?
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නිකං බොරුවට පළාත් සභා ටිකක් නඩත්තු කරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්. ඉන්දියාවෙන් ආව සීන් නේ මේව. මේ මැතිවරණ කොහොමත් අවලංගු කරන්න ඕන.
    විශ්ලේෂණ / විවේචන / මත පලකරන්න කලින් පළාත් පාලන ආයතන හා පළාත් සභා වල වෙනස දැනගෙන හිටිය නම් හොදයි නේද ?? :ROFLMAO::ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    විශ්ලේෂණ / විවේචන / මත පලකරන්න කලින් පළාත් පාලන ආයතන හා පළාත් සභා වල වෙනස දැනගෙන හිටිය නම් හොදයි නේද ?? :ROFLMAO::ROFLMAO:
    සිරාවට මෙහෙම එවුන් නේ බං මේකේ හෑලි ලියන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කවුද කියන්නේ.. නඩුව ගැනවත් දැනගෙන වරෙන් බං කියන්න කලින්.

    පලාත් සභා ඡන්දය තියන්න බැ. ඒක හිරවෙලා තියෙන්නෙ පාර්ලිමෙන්තු ජිල්මාට් එකකින්. තව අවුරුදු ගානකවටත් ඒක තියයියද කියලා සුවර් නැ.

    කලබලේනෙ උබලාට
    පළාත් සභා පළාත් පාලන වෙනස දන්නෙ නැති සර්ලා තමයි පිටු ගණන් ඡන්ද විශ්ලේෂණ ලියන්නෙ කිරියේ.. :lol: :lol: :lol:
     
    ලංකාවට ඇත්තටම වෙලා තියන අවුල මෙන්න මේකයි බ්‍රෝ. හැම එකාම මහාදැනමුත්තල. රට හදන්න එන කයිවාරු පප්පල. :ROFLMAO:
     
    ගොඩක් එව්වා දැන් ඉග්නෝර් කරන්න වෙන්නෙ කියවන්නෙත් නැතුව. බාගෙට බාගයක් හද්ද බොරු ෆැක්ට් තියෙන්නෙ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නිකං බොරුවට පළාත් සභා ටිකක් නඩත්තු කරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්. ඉන්දියාවෙන් ආව සීන් නේ මේව. මේ මැතිවරණ කොහොමත් අවලංගු කරන්න ඕන.
    අඩේ.. ඔව්නෙ නගර සභා තමයි. මේක තියල හිටිය නම් හරි ජනාධිපතිවරණයට කලින්.
    අපේ නම් ඕක තිබ්බ නෑ කියල නෑ, වැඩ ටික වෙනවා.. මොකවත් නැවතිලා නෑ...

    නිසි බලධාරියෙක් ඉන්නව, කලින් නගරාධිපති පත්කර ගත්තු එකාගෙ අවාසනාව තමයි. ඌට සැප විඳින්න් හම්බුනේ නෑ... ඒ හින්දා වෙන්න ඕනි, කුඩු ඔස්තාර් කෙනෙක්ගෙ පද්නමෙන සල්ලි පොම්ප කරනවා කියන්නෙ පක්ෂෙට.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කවුද කියන්නේ.. නඩුව ගැනවත් දැනගෙන වරෙන් බං කියන්න කලින්.

    පලාත් සභා ඡන්දය තියන්න බැ. ඒක හිරවෙලා තියෙන්නෙ පාර්ලිමෙන්තු ජිල්මාට් එකකින්. තව අවුරුදු ගානකවටත් ඒක තියයියද කියලා සුවර් නැ.

    කලබලේනෙ උබලාට
    එහෙනම් වැරදීමක්, මම කිව්වෙ පළාත් සභා ඡන්ද කාලෙක ඉඳන් නැතුව තිබිල ඒකෙ නඩු තීන්දුවක් ගැන උඹ කියවනව කියල. ඔව් මේ ඡන්දය අනිවාර්යෙන්ම තියන්න ඕන එකක්. අන්තිමටම තිබ්බෙ 2017 නේ. ඇල්පිටියෙ පහු වෙලා තිබ්බෙ එයිට කළින් එක. මට වැරදීමක් උනේ.
    විශ්ලේෂණ / විවේචන / මත පලකරන්න කලින් පළාත් පාලන ආයතන හා පළාත් සභා වල වෙනස දැනගෙන හිටිය නම් හොදයි නේද ?? :ROFLMAO::ROFLMAO:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවට ඇත්තටම වෙලා තියන අවුල මෙන්න මේකයි බ්‍රෝ. හැම එකාම මහාදැනමුත්තල. රට හදන්න එන කයිවාරු පප්පල. :ROFLMAO:
    ත්‍රී වීල් පාර්ක් එකකට, ආප්ප කඩේකට, මාලු කඩේකට පලයන්. දේශපාලන විද්‍යා උපාධියක් කම්ප්ලීට් කරන්න පුලුවන්. :lol::lol:මට දුක දැන් කිරියත් ඒ ගානට වැටීගෙන එන්නෙ.:-(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    විශ්ලේෂණ / විවේචන / මත පලකරන්න කලින් පළාත් පාලන ආයතන හා පළාත් සභා වල වෙනස දැනගෙන හිටිය නම් හොදයි නේද ?? :ROFLMAO::ROFLMAO:

    සිරාවට මෙහෙම එවුන් නේ බං මේකේ හෑලි ලියන්නේ.

    පළාත් සභා පළාත් පාලන වෙනස දන්නෙ නැති සර්ලා තමයි පිටු ගණන් ඡන්ද විශ්ලේෂණ ලියන්නෙ කිරියේ.. :lol: :lol: :lol:

    ගොඩක් එව්වා දැන් ඉග්නෝර් කරන්න වෙන්නෙ කියවන්නෙත් නැතුව. බාගෙට බාගයක් හද්ද බොරු ෆැක්ට් තියෙන්නෙ.

    අනේ මංද බං උඹලත්, මනුස්සයෙකුට වචනයක් වරදිනකල් ඉන්නෙ නේද පරණ ඇරියස් එක්කම අල්ලන්න. මගේ ඔලුවෙ තිබ්බෙ ඔය පලාත් සභා සීන් එකට කාලෙක ඉඳල නඩු ඇදෙනව කියල ඒකෙ රිසාල්ට් එකක් මේ කියල. ඒක කොහොමත් රටට අවශ්‍ය නැති ඉන්දියාවෙන් ආව මගුලක්.

    පොලිටිකල් දේවල් පර්සනලි ගන්න එපා, පොලිටික්ස් වෙනස් මේකෙ තියෙන සම්බන්ධකම් වෙනයි. උඹලට වෙලා තියෙන්නෙ ඒ දෙක වෙන් කරල අඳුරගන්න බැරි ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    අනේ මංද බං උඹලත්, මනුස්සයෙකුට වචනයක් වරදිනකල් ඉන්නෙ නේද පරණ ඇරියස් එක්කම අල්ලන්න. මගේ ඔලුවෙ තිබ්බෙ ඔය පලාත් සභා සීන් එකට කාලෙක ඉඳල නඩු ඇදෙනව කියල ඒකෙ රිසාල්ට් එකක් මේ කියල. ඒක කොහොමත් රටට අවශ්‍ය නැති ඉන්දියාවෙන් ආව මගුලක්.

    පොලිටිකල් දේවල් පර්සනලි ගන්න එපා, පොලිටික්ස් වෙනස් මේකෙ තියෙන සම්බන්ධකම් වෙනයි. උඹලට වෙලා තියෙන්නෙ ඒ දෙක වෙන් කරල අඳුරගන්න බැරි ප්‍රශ්නයක්.
    Season 9 Ok GIF by The Office
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.

    මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.

    ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.
    වැඩක් නැහැ නේ බන්
    ජනාධිපතිට නඩු දාන්න බැරි රටක් නේ මේ
    මොන තීරණ දුන්නත් වැඩක් නැහැ
    වෙලාව කනවා විතරයි