රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.
මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.
ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.