දීර්ඝ පිලිතුරක් ලියලා තිබ්බට ඇත්තට
ම වටේ යනවා විතරයි නේ බං. ලංකාවේ රට හදනවා කියලා කියන හැමොගෙම අවුල ඕක. ඩිරෙක්ට් උත්තර නැති හැලි තියෙන්නේ.
මේ විදිහට සිස්ටම් එක කල්පයක් ගිහින් වත් හැදනේනේ නැ.
මම ක්‍රමය ඇහුවේ එකට උත්තරය දිලත් නැ. එනිවේ
නැ මිනිස්සු උඩ හදන්න ට්‍රයි කලේ නැ. ඉල්ලපු එක එක පිරිසකට ඡන්ද දුන්නා. උන්ව වෙනස් කලේ නැ අවුරුදු 70 යනකං.
අධයාපනය වෙනස් කරන ප්‍රතිපත්තිය හදන්න ඕනා පාර්ලිමෙන්තුවෙන්. ඒක මිනිස්සුන්ට කරන්න බැ. ඒක ගමේ මිනිහට කරන්න බැ. එකට විශේඥෂ දැනුම අනිවර්යයයි.
ඩිසිප්ලින් හදන් නිතිය ශක්තිමත් වෙන්න ඕනා. නිතිය හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. ක්‍රියාත්මක කරන්නේ උසාවියෙන්.
ලොකේ රටවල් වල ඩිසිප්ලින් කියන දේ හැදෙන්නේ නීතිය දැනන විදිහට තදින් ක්‍රියාත්මක වෙන්න ගත්ත නිසා.
නැත්ම් මිනිස්සු තමන්ගේ ජාන වලින්ම සිරවෙලා ඉන්න කැමති පිරිසක් නෙවෙයි. දුටුතැනින් රිංගනවා. මිනිස්සු එකට තියාගන්න නීතිය අවශයයි.
අංක 1 නිතිය ශක්තිමත් කිරිම. ඒක කල හැක්කේ ඉහල සිටයි. පහලට නීති හදන්න දුන්නොත් යන්නේ අර්බුධයකට.
බදු අනපනත් මුදල් බලය තියෙන්නේ ඉහලට. සාමාන්‍ය මිනිස්සුන්ට හදන්න බලයක් නැ. බලයක් දිය යුතුත් නැ.
හැමෝම ආස බදු නොගවා ඉන්න. හෙට ලක්ෂයට අඩු අයට අදායම් බදු ගහනවා කිව්ව ගමන් ඔය බද්දෙන් මේ ලංකාවේ හැම ගෙදරම තවුතිසාව හදනවා කිව්වත් මිනිස්සු කැමති වෙන්නේ නැ තමන්ගේ පොකට් එකෙන් සල්ලි කැපනවාට. විශේෂයෙන්ම උබ කියන්නෙ යට ඉදන් හදනවා කියලානේ. ඒ මිනිස්සුන්ට අලුත් බදු හදුනවා දිලා බලන්නකෝ. බදු කියන්නේ හැමොටම රිදෙන දැනෙන දෙයක්.
බදු අධ්‍යාපනය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් එහෙම කියලා බදු දැනුම ලබාගත්ත පමණින් ගෙවන බදු වලින් මොනා කරනවා කිව්වත් සාමාන්‍ය පොදු ජනයා බදු ගෙවන්න හිත හදාගන්නේ නැ. ඒවා සුරංගනා කතා. බදුවලට පුලුවන් ආන්ඩු පෙරලන්න.
බදු දැනුම දෙමු. ඇත්ත මතක තියාගමු.
රටට ගැලපෙන සාධාරණ බදු ප්‍රතිපත්තිය ඉහලින් ඒ කියන්නේ පාර්ලිමෙන්තුවෙන් හදනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එකත් කරන්නේ කොහෙන්ද? උඩ ඉදන්.
මහපොලවේ දේශපාලනේ කතා කරමු රට හදන්න ඉන්නවානම්.
රාජ්‍ය ආයතන පොදු මිනිස්සුන්ට ඕනා විදිහට පාලනය කරන්න බැරිය. ඔහෙම උනොත් රට ඇනාකියකට යන්නේ. ඒකට අවශය කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක ඕන වෙන්නේ උඩින්.
හැබැයි ඒකට යම් ජනතා මැදිහත් විමක් විය යුතුයි. හැබැයි ඔවා වල වැඩ කරන්නෙත් උබ ඔය යට ඉදන් හදනවා කියන මිනිස්සු. ඒ මිනිස්සුව හරියට ඩිසිප්ලින් තියාගන්න නම් නිතිය එන්න ඕනාත් කොහෙන්ද? උඩින්මයි.



ආර්ථික විද්‍යාව ලෙෆ්ට්.
ව්‍යවාසකයෙක් බිහිවෙන්න
අවශ්‍ය දේශපාලන ආර්ථික වටපිටාව හැදිය යුත්තේ ඉහල සිට. පහලට ඕවා කරන්න ශක්‍යතාවක් නැ. දිය යුතුත් නැ.
සහනාධාර ලැබිය යුතු පිරිසක් ඉන්නවා. උබ යට ඉදන් හදන්න කතා කරනවා. නමුත් උබ වෙනස් කරන්න හදනවායි කියන යට ඔකට එකග නැ. ඔය තිරණයත් ගන්න ඕනා උඩින්මයි. ඒ කියන්නේ හදන්න ඕනා උඩ ඉදන්.
උබලා පොදු මිනිහා දිහා බලලා නොවයි කතා කරන්නේ. මම දිනපතා ඔය වගේ මිනිස්සු හමුවන කෙනෙක්. පොදු මිනිහාට බරසාර දේශපාලනය අර්ථය සත්‍යය කියන දේ එච්චර වැඩක් නැ. උන් ඉන්නෙ ඊට වඩා ප්‍රශ්න ගොඩක. ජිවිතේ ගැන. එදාවෙල ගැන කැම ගැන.
උන්ට සතුටු වෙන්න විදිහක් නැ. කන්න බොන්න විදිහක් නැ. ආතල් එකක් අරන් නැ. සිරාවට එාහම මිනිස්සු මිලියන ගානක් මේ රටේ ඉන්නේ.
එහෙම උන්ට මේ දෙන හාල් කිලෝ එක රුපියල් 5000 උනත් වටිනවා. උබලා මේ හදාගත්ත බබල් වලින් පිට ගැන කල්පනා කරපං. අපි මේ කතා කරන නීතිය ව්‍යවස්තාව සිස්ටම් එක උන්ට ග්‍රික් ලතින් වගේ.
එහෙම උන් පක්ෂ වලට කඩේ යන එක අහන්න දෙයක් නැ. එහෙම මිනිස්සුන්ව වෙනස් කරනවාට වඩා ඉතාම පහසු හා පැට්‍රිකල් දේ ඉහලින් වැඩක් කරන්න පුලුවන් පිරිසක් පත් කරන එක.
ඒකට මිනිස්සුන්ව යොමු කරවාගන්න පුලුවන හරි දේශපාලන සැලැස්මක් තියනවානම්.
මුලින්ම යට ඉදන් රට හදන්න කතා කරනවානම් කරුණාකරලා රට ගැන රටේ ඩෙමොග්රැෆිය හදාරන්න.
අදාල නැති කචකචයක්.
බැ. ලංකාවට මිනිස්සු බුද්ධිමත් වෙනකං බලන්න ඉන්න කාලයක් නැ. ලංකාවේ මිනිස්සු බහුතරකට අවම iq එක ඕවා කරන සැහෙන කල් යනවා.
හොදම හා වෙගවත්ම විකල්පය 50%කුත් එකක් ලෙස වැඩක් කරගන්න පුලුවන් පිරිසක් යවලා නීති අනපනත් උඩ ඉදන් හදන එක.
උඩ අන්තය කරප්ට් නම් කොහොමද බං යට ඉදන් හදන්නේ.
උන් උඩ වෙනස් කරන්න දෙන්නැ මොන කැරැල්ල ආවත්. පොඩි චුන් එකක් දිලා යට විප්ලවය තලා පෙලා දානවාමයි.
ඒකයි ඔලුව වෙනස් කරන්නම ඕනා. ඔලුව නැතුව කදට ගමනක් නැ.
සොරිටු සේ මචං මේක රාජ්‍ය පාලනයේ අතාර්කිකම කතාවක්.. සිරාම මනෝ ලෝක ලියවිල්ලක්. පැට්‍රිකල් ලෙකෙට වරෙන්.