ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදත් නියෝගයක් - තවත් ඡන්දයක් 💪💪💪💪

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    දීර්ඝ පිලිතුරක් ලියලා තිබ්බට ඇත්තට
    ම වටේ යනවා විතරයි නේ බං. ලංකාවේ රට හදනවා කියලා කියන හැමොගෙම අවුල ඕක. ඩිරෙක්ට් උත්තර නැති හැලි තියෙන්නේ.

    මේ විදිහට සිස්ටම් එක කල්පයක් ගිහින් වත් හැදනේනේ නැ.

    මම ක්‍රමය ඇහුවේ එකට උත්තරය දිලත් නැ. එනිවේ

    නැ මිනිස්සු උඩ හදන්න ට්‍රයි කලේ නැ. ඉල්ලපු එක එක පිරිසකට ඡන්ද දුන්නා. උන්ව වෙනස් කලේ නැ අවුරුදු 70 යනකං.

    අධයාපනය වෙනස් කරන ප්‍රතිපත්තිය හදන්න ඕනා පාර්ලිමෙන්තුවෙන්. ඒක මිනිස්සුන්ට කරන්න බැ. ඒක ගමේ මිනිහට කරන්න බැ. එකට විශේඥෂ දැනුම අනිවර්යයයි.

    ඩිසිප්ලින් හදන් නිතිය ශක්තිමත් වෙන්න ඕනා. නිතිය හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. ක්‍රියාත්මක කරන්නේ උසාවියෙන්.
    ලොකේ රටවල් වල ඩිසිප්ලින් කියන දේ හැදෙන්නේ නීතිය දැනන විදිහට තදින් ක්‍රියාත්මක වෙන්න ගත්ත නිසා.

    නැත්ම් මිනිස්සු තමන්ගේ ජාන වලින්ම සිරවෙලා ඉන්න කැමති පිරිසක් නෙවෙයි. දුටුතැනින් රිංගනවා. මිනිස්සු එකට තියාගන්න නීතිය අවශයයි.

    අංක 1 නිතිය ශක්තිමත් කිරිම. ඒක කල හැක්⁣කේ ඉහල සිටයි. පහලට නීති හදන්න දුන්නොත් යන්නේ අර්බුධයකට.

    බදු අනපනත් මුදල් බලය තියෙන්නේ ඉහලට. සාමාන්‍ය මිනිස්සුන්ට හදන්න බලයක් නැ. බලයක් දිය යුතුත් නැ.

    හැමෝම ආස බදු නොගවා ඉන්න. හෙට ලක්ෂයට අඩු අයට අදායම් බදු ගහනවා කිව්ව ගමන් ඔය බද්දෙන් මේ ලංකාවේ හැම ගෙදරම තවුතිසාව හදනවා කිව්වත් මිනිස්සු කැමති වෙන්නේ නැ තමන්ගේ පොකට් එකෙන් සල්ලි කැපනවාට. විශේෂයෙන්ම උබ කියන්නෙ යට ඉදන් හදනවා කියලානේ. ඒ මිනිස්සුන්ට අලුත් බදු හදුනවා දිලා බලන්නකෝ. බදු කියන්නේ හැමොටම රිදෙන දැනෙන දෙයක්.

    බදු අධ්‍යාපනය අනිවා⁣ර්යයෙන්ම අවශ්‍යයි. නමුත් එහෙම කියලා බදු දැනුම ලබාගත්ත පමණින් ගෙවන බදු වලින් මොනා කරනවා කිව්වත් සාමාන්‍ය පොදු ජනයා බදු ගෙවන්න හිත හදාගන්නේ නැ. ඒවා සුරංගනා කතා. බදුවලට පුලුවන් ආන්ඩු පෙරලන්න.

    බදු දැනුම දෙමු. ඇත්ත මතක තියාගමු.

    රටට ගැලපෙන සාධාරණ බදු ප්‍රතිපත්තිය ඉහලින් ඒ කියන්නේ පාර්ලිමෙන්තුවෙන් හදනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එකත් කරන්නේ ⁣කොහෙන්ද? උඩ ඉදන්.

    මහපොලවේ දේශපාලනේ කතා කරමු රට හදන්න ඉන්නවානම්.

    රාජ්‍ය ආයතන පොදු මිනිස්සුන්ට ඕනා විදිහට පාලනය කරන්න බැරිය. ඔහෙම උනොත් රට ඇනාකියකට යන්නේ. ඒකට අවශය කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක ඕන වෙන්නේ උඩින්.

    හැබැයි ඒකට යම් ජනතා මැදිහත් විමක් විය යුතුයි. හැබැයි ඔවා වල වැඩ කරන්නෙත් උබ ඔය යට ඉදන් හදනවා කියන මිනිස්සු. ඒ මිනිස්සුව හරියට ඩිසිප්ලින් තියාගන්න නම් නිතිය එන්න ඕනාත් කොහෙන්ද? උඩින්මයි.

    🤣🤣🤣 ආර්ථික විද්‍යාව ලෙෆ්ට්.

    ව්‍යවාසකයෙක් බිහිවෙන්න අවශ්‍ය දේශපාලන ආර්ථික වටපිටාව හැදිය යුත්⁣තේ ඉහල සිට. පහලට ඕවා කරන්න ශක්‍යතාවක් නැ. දිය යුතුත් නැ.

    සහනාධාර ලැබිය යුතු පිරිසක් ඉන්නවා. උබ යට ඉදන් හදන්න කතා කරනවා. නමුත් උබ වෙනස් කරන්න හදනවායි කියන යට ඔකට එකග නැ. ඔය තිරණයත් ගන්න ඕනා උඩින්මයි. ඒ කියන්නේ හදන්න ඕනා උඩ ඉදන්.

    උබලා පොදු මිනිහා දිහා බලලා නොවයි කතා කරන්⁣නේ. මම දිනපතා ඔය වගේ මිනිස්සු හමුවන කෙනෙක්. පොදු මිනිහාට⁣⁣ බරසාර දේශපාලනය අර්ථය සත්‍යය කියන දේ එච්චර වැඩක් නැ. උන් ඉන්නෙ ඊට වඩා ප්‍රශ්න ගොඩක. ජිවිතේ ගැන. එදාවෙල ගැන කැම ගැන.

    උන්ට සතුටු වෙන්න විදිහක් නැ. කන්න බොන්න විදිහක් නැ. ආතල් එකක් අරන් නැ. සිරාවට එාහම මිනිස්සු මිලියන ගානක් මේ රටේ ඉන්නේ.

    එහෙම උන්ට මේ දෙන හාල් කිලෝ එක රුපියල් 5000 උනත් වටිනවා. උබලා මේ ⁣හදාගත්ත බබල් වලින් පිට ගැන කල්පනා කරපං. අපි මේ කතා කරන නීතිය ව්‍යවස්තාව සිස්ටම් එක උන්ට ග්‍රික් ලතින් වගේ.

    එහෙම උන් පක්ෂ වලට ක⁣ඩේ යන එක අහන්න දෙයක් නැ. එහෙම මිනිස්සුන්ව වෙනස් කරනවාට වඩා ඉතාම පහසු හා පැට්‍රිකල් දේ ඉහලින් වැඩක් කරන්න පුලුවන් පිරිසක් පත් කරන එක.

    ඒකට මිනිස්සුන්ව යොමු කරවාගන්න පුලුවන හරි ⁣දේශපාලන සැලැස්මක් තියනවානම්.

    මුලින්ම යට ඉදන් රට හදන්න කතා කරනවානම් කරුණාකරලා රට ගැන රටේ ඩෙමොග්‍රැෆිය හදාරන්න.

    අදාල නැති කචකචයක්.

    බැ. ලංකාවට මිනිස්සු බුද්ධිමත් වෙනකං බලන්න ඉන්න කාලයක් නැ. ලංකාවේ මිනිස්සු බහුතරකට අවම iq එක ඕවා කරන සැහෙන කල් යනවා.

    හොදම හා වෙගවත්ම විකල්පය 50%කුත් එකක් ලෙස වැඩක් කරගන්න පුලුවන් පිරිසක් යවලා නීති අනපනත් උඩ ඉදන් හදන එක.

    උඩ අන්තය කරප්ට් නම් කොහොමද බං යට ඉදන් හදන්නේ.
    උන් උඩ වෙනස් කරන්න දෙන්නැ මොන කැරැල්ල ආවත්. ⁣පොඩි චුන් එකක් දිලා යට විප්ලවය තලා පෙලා දානවාමයි.
    ඒකයි ඔලුව වෙනස් කරන්නම ඕනා. ඔලුව නැතුව කදට ගමනක් නැ.

    සොරිටු සේ මචං මේක රාජ්‍ය පාලනයේ අතාර්කිකම කතාවක්.. සිරාම මනෝ ලෝක ලියවිල්ලක්. පැට්‍රිකල් ලෙකෙට වරෙන්.
    හරි අපි හිතමු මම ලිව්වෙ මනෝ ලෝකෙක කතාවක් කියල, එහෙනම් ප්‍රැක්ටිකලි ඕක කරන්න කවුද මේ රටේ දැන් දේශපාලනය කරන අයගෙන් ප්‍රැක්ටිකලි ඕක කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ? උඹ හිතන කෙනාට ඒක කරගන්න බැරි උනොත් ඊළඟ අවුරුදු 5 ඇතුලතට ඊට පස්සෙ අපි මොකක්ද කරන්නෙ? හරිම සරළ ප්‍රශ්නයක්... ඒකට උත්තර දීපංකො. මම අනිත් ඒවට හෙමීට කියන්නම්
     
    • Like
    Reactions: Kodiya97

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    ජනතා පරමාදිපත්‍ය බල්ලට දාපු, මානව අයිති වාසිකම් කඩ කරපු, ව්‍යවස්ථාව කඩපු නාකි පකයාට ජනාධිපති කම් කරන්න පුළුවන් ද? ඌව හිරේ දාන්නේ නැද්ද? දැන් බැරිනම් මල පෙරේත නාකියා පැරදුනාම හරි හිරේ දාන්නේ නැද්ද? 🤮 🤮 🤮 🤮
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    මගේ ලිස්ට් එකේ හිටිය ස්වාධීන දේශපාලන විචාරකයෙක්, රනිල් හෙලිකොප්ටර් එකේ ගිය එක ගැන ජනාදිපති වරප්‍රසාද ගැන දීර්ඝ හැල්ලක් දාලා තිබුනා පැහැදිලි කරලා, මේක ගැන මුකුත් නෑ, මිනිහට වැඩ ඇති
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Jim Carrey Reaction GIF
    Cat Reaction GIF

    දීර්ඝ පිලිතුරක් ලියලා තිබ්බට ඇත්තට
    ම වටේ යනවා විතරයි නේ බං. ලංකාවේ රට හදනවා කියලා කියන හැමොගෙම අවුල ඕක. ඩිරෙක්ට් උත්තර නැති හැලි තියෙන්නේ.
    වැරැද්ද උඹගේ. උඹ මොකටද වැරදි ප්‍රශ්න අහන්නෙ මෙතන?

    ------ Post added on Aug 22, 2024 at 3:39 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    හරි අපි හිතමු මම ලිව්වෙ මනෝ ලෝකෙක කතාවක් කියල, එහෙනම් ප්‍රැක්ටිකලි ඕක කරන්න කවුද මේ රටේ දැන් දේශපාලනය කරන අයගෙන් ප්‍රැක්ටිකලි ඕක කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ?
    අපි මේක පුද්ගලානුබද්ද කතාවක් නෙවෙයි කලේ. ක්‍රමයක් යෝජනා කලේ. උබ කියන්නේ යට ඉදන් කියලා. නැ මම කියන්නේ උඩ ඉදන් කරන එකයි පැට්‍රිකල් කියලා.
    මට නම් ලැයිස්තු දෙන්න අවශ්‍ය නැ. මොකද මම යෝජනා කරන්නෙ විය යුතු ආකාරය නිසා.

    ගොඩක් හදන්න හදන අයට මේ ෆන්ඩමෙන්ටල්ස් ⁣⁣⁣⁣තේරෙන්නෙ නැ. එයාලා ක්‍රම යෝජනාවත් චරිතත් එකක් විදිහට සලකන්නේ.

    අනිත් පැත්තෙන් උබ කියන යට ඉදන් හදන ක්‍රමයක් යෝජනා කරන්නේ නායකත්වයක් නොමැතිවද? නායකත්වයක් නොමැති වෙනසක් පවතින්නේ නැ.

    උඹ හිතන කෙනාට ඒක කරගන්න බැරි උනොත් ඊළඟ අවුරුදු 5 ඇතුලතට ඊට පස්සෙ අපි මොකක්ද කරන්නෙ?
    නැවතත් කියනවා. මම යෝජනා කරන්නේ ක්‍රමයක්. උඩ ඉදලා වෙනස් කරන්න ඕනා කියලා ක්‍රමය ⁣තේරුම් ගන්නවානම් ඒකට ස්ටික් වෙලා කරගෙන යනවානම් එක අසාර්ථක වෙන්නේ නැ. මොකද පාත් එක තෝරන් ඉවර නිසා.

    ඔයා සමාජයේ යට ලේයර් වෙනස් කරලා මේක කරන්න නේ කියන්නේ. එතකොට එකට කොච්චර කල් යනවාද? මගේ ක්‍රමේට නම් වසර 5ක් හරි සීමාවක් තියනවානේ. සමාජය වෙනස් වෙන එක කවදා වෙනකං බලන්න ඉන්න ඕනාද.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,974
    113
    රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.

    මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.

    ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.
    Api okkoma sahodarayo wena dawasa wadi athaka neme
     
    • Haha
    Reactions: emoji diaries

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    දීර්ඝ පිලිතුරක් ලියලා තිබ්බට ඇත්තට
    ම වටේ යනවා විතරයි නේ බං. ලංකාවේ රට හදනවා කියලා කියන හැමොගෙම අවුල ඕක. ඩිරෙක්ට් උත්තර නැති හැලි තියෙන්නේ.

    මේ විදිහට සිස්ටම් එක කල්පයක් ගිහින් වත් හැදනේනේ නැ.

    මම ක්‍රමය ඇහුවේ එකට උත්තරය දිලත් නැ. එනිවේ

    නැ මිනිස්සු උඩ හදන්න ට්‍රයි කලේ නැ. ඉල්ලපු එක එක පිරිසකට ඡන්ද දුන්නා. උන්ව වෙනස් කලේ නැ අවුරුදු 70 යනකං.
    එහෙම වෙනස් කරන්න තරම් ප්‍රභල කවුරුවත් ඇවිල්ල නෑ, අදට එහෙම එවුන් ඇත්තෙත් නෑ. ඒකයි තිත්ත ඇත්ත. එහෙම එකෙක් වැරදිලාවත් ආවත් ඌට ඒක කරන්න දෙන්නෙත් නෑ. ඒ නිසා එකම සෙට් එක තමයි අවුරුදු 70 ගානක් තිස්සෙ කැරකුනේ, අද ඉන්න ප්‍රධාන අපේක්ෂකයොත් ඔක්කොම එහෙම එවුන්.
    අධයාපනය වෙනස් කරන ප්‍රතිපත්තිය හදන්න ඕනා පාර්ලිමෙන්තුවෙන්. ඒක මිනිස්සුන්ට කරන්න බැ. ඒක ගමේ මිනිහට කරන්න බැ. එකට විශේඥෂ දැනුම අනිවර්යයයි.
    ඔව් හරි. හැබැයි එහෙම මිනිස්සු උඩට යවන්නත්, පහළ මිනිස්සුන්ට මොලේ තියෙන්න ඕන. ඒ නැතත් එහෙම එකෙක් තේරෙන්නෙත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් නිසා මොලේ තියෙන මිනිස්සු රටේ ඉන්න ඕන. අර කතාවක් තියෙන්නෙ අන්දයට මැණික් ගලක පය හැපුනත් ඌට ඒක තේරෙන්නෙ නෑ නේ. ඒ වගේ තමයි බුද්ධිමත් මිනිස්සු උඩට යවන්න නම් උන් බුද්ධිමත් කියල තේරෙන ගානට මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන. මම ඒකයි කියන්නෙ.
    ඩිසිප්ලින් හදන් නිතිය ශක්තිමත් වෙන්න ඕනා. නිතිය හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. ක්‍රියාත්මක කරන්නේ උසාවියෙන්.
    ලොකේ රටවල් වල ඩිසිප්ලින් කියන දේ හැදෙන්නේ නීතිය දැනන විදිහට තදින් ක්‍රියාත්මක වෙන්න ගත්ත නිසා.

    නැත්ම් මිනිස්සු තමන්ගේ ජාන වලින්ම සිරවෙලා ඉන්න කැමති පිරිසක් නෙවෙයි. දුටුතැනින් රිංගනවා. මිනිස්සු එකට තියාගන්න නීතිය අවශයයි.

    අංක 1 නිතිය ශක්තිමත් කිරිම. ඒක කල හැක්⁣කේ ඉහල සිටයි. පහලට නීති හදන්න දුන්නොත් යන්නේ අර්බුධයකට.
    නෑ මේක මම පිළිගන්නෙ නෑ. එහෙනම් ලංකාවෙ ඔය කියන විදියෙ නීතියක් නැතුවත් කොටසක් සුපිරියට ඉන්නව නේ. මම මේ කිරියෙම එහෙම චරිත මුණගැහිල තියෙනව සුපිරියට Discipline තියාගෙන ඉන්න. මනුස්සයො එක්ක හොඳට කතා බහ කරන. ඒව නීතියෙන් එන දේවල් නෙමෙයි.
    බදු අනපනත් මුදල් බලය තියෙන්නේ ඉහලට. සාමාන්‍ය මිනිස්සුන්ට හදන්න බලයක් නැ. බලයක් දිය යුතුත් නැ.

    හැමෝම ආස බදු නොගවා ඉන්න. හෙට ලක්ෂයට අඩු අයට අදායම් බදු ගහනවා කිව්ව ගමන් ඔය බද්දෙන් මේ ලංකාවේ හැම ගෙදරම තවුතිසාව හදනවා කිව්වත් මිනිස්සු කැමති වෙන්නේ නැ තමන්ගේ පොකට් එකෙන් සල්ලි කැපනවාට. විශේෂයෙන්ම උබ කියන්නෙ යට ඉදන් හදනවා කියලානේ. ඒ මිනිස්සුන්ට අලුත් බදු හදුනවා දිලා බලන්නකෝ. බදු කියන්නේ හැමොටම රිදෙන දැනෙන දෙයක්.
    නෑ මේක කොහෙත්වම පිළිගන්නෙ නෑ. ඇත්තටම රටේ වැඩක් කෙරෙනව නම් මිනිස්සු කැමතියි බදු ගෙවන්න. මිනිස්සු බහුතරයක් බදු ගෙවන්න පැකිලෙන්නෙ ඒව අපතෙ යනව කියල දැනෙන නිසා මිසක් බදු ගෙවන්න අකමැත්තට නෙමෙයි. මම පුද්ගලිකවම බදු ගෙවන්නෙ හරි කැමැත්තෙන්.
    බදු අධ්‍යාපනය අනිවා⁣ර්යයෙන්ම අවශ්‍යයි. නමුත් එහෙම කියලා බදු දැනුම ලබාගත්ත පමණින් ගෙවන බදු වලින් මොනා කරනවා කිව්වත් සාමාන්‍ය පොදු ජනයා බදු ගෙවන්න හිත හදාගන්නේ නැ. ඒවා සුරංගනා කතා. බදුවලට පුලුවන් ආන්ඩු පෙරලන්න.

    බදු දැනුම දෙමු. ඇත්ත මතක තියාගමු.

    රටට ගැලපෙන සාධාරණ බදු ප්‍රතිපත්තිය ඉහලින් ඒ කියන්නේ පාර්ලිමෙන්තුවෙන් හදනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එකත් කරන්නේ ⁣කොහෙන්ද? උඩ ඉදන්.

    මහපොලවේ දේශපාලනේ කතා කරමු රට හදන්න ඉන්නවානම්.
    ආයිත් අර මම උඩ කිව්ව කතාවම තමයි
    "එහෙම වෙනස් කරන්න තරම් ප්‍රභල කවුරුවත් ඇවිල්ල නෑ, අදට එහෙම එවුන් ඇත්තෙත් නෑ. ඒකයි තිත්ත ඇත්ත. එහෙම එකෙක් වැරදිලාවත් ආවත් ඌට ඒක කරන්න දෙන්නෙත් නෑ. ඒ නිසා එකම සෙට් එක තමයි අවුරුදු 70 ගානක් තිස්සෙ කැරකුනේ, අද ඉන්න ප්‍රධාන අපේක්ෂකයොත් ඔක්කොම එහෙම එවුන්."
    රාජ්‍ය ආයතන පොදු මිනිස්සුන්ට ඕනා විදිහට පාලනය කරන්න බැරිය. ඔහෙම උනොත් රට ඇනාකියකට යන්නේ. ඒකට අවශය කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක ඕන වෙන්නේ උඩින්.

    හැබැයි ඒකට යම් ජනතා මැදිහත් විමක් විය යුතුයි. හැබැයි ඔවා වල වැඩ කරන්නෙත් උබ ඔය යට ඉදන් හදනවා කියන මිනිස්සු. ඒ මිනිස්සුව හරියට ඩිසිප්ලින් තියාගන්න නම් නිතිය එන්න ඕනාත් කොහෙන්ද? උඩින්මයි.
    මම අදහස් කරේ මිනිස්සුන්ගෙ ඔළුවට බදුගෙවනව කියන එක ගියොත්, මිනිස්සු මෙයිට වැඩිය රාජ්‍ය ආයතන වල Aggressive වෙනව, ඇයි තමන්ගෙ සල්ලි වලින් නඩත්තු වෙන තැන් කියන දේ ඔළුවට යනව නේ. එතකොට ඒ ආයතන වල වැඩ කරන සේවකයොත් ඒවට පුරුදු වෙනව. එතැන ඉඳන් උන් මිනිස්සුන්ට හරියට සේවය කරන්න පුරුදු වෙනව. ඒක ඉබේටම වෙන දෙයක්
    🤣🤣🤣 ආර්ථික විද්‍යාව ලෙෆ්ට්.
    මම කිව්ව දේ ආර්ථික විද්‍යාව කොහෙද ලෙෆ්ට් වෙන්නෙ කියපං? තමන් සල්ලි හම්බකරනව කියන්නෙ, ජොබ් එකකින් හෝ වෙන විදියකින්. ජොබ් කරන්න ඕනම නෑ. වෙන Passive Income හදාගන්නව මිනිස්සු. ඒව හරියට කරාම තනි තනි පුද්ගලය දියුණු වෙන්නෙ. මිනිස්සුන්ගෙ Purchasing power එක වැඩි වෙනව කියන්නෙ ඒක පුද්ගල ආදායම වැඩි වෙන්නෙ. එතකොට රටක් දියුණු නොවී තියෙන්නෙ කොහොමද?
    උඹට ජොබ් එකෙන් හම්බවෙන සල්ලි මදි නම් උඹ වත්තෙ හැදෙන බුලත් පුවක් ටිකක් හරි විකුණල සල්ලි හම්බ කරනව(අපි හම්බකරොත් අපි කනව කන්සෙප්ට් එක මෙතැන තියෙන්නෙ) එතකොට උඹේ අතේ සල්ලි ගැවසෙනව, අන්න ඒ විදියට තමයි ව්‍යවසායකයො බිහිවෙන්නෙ. මම ඒකයි අදහස් කරේ...
    ව්‍යවාසකයෙක් බිහිවෙන්න අවශ්‍ය දේශපාලන ආර්ථික වටපිටාව හැදිය යුත්⁣තේ ඉහල සිට. පහලට ඕවා කරන්න ශක්‍යතාවක් නැ. දිය යුතුත් නැ.
    ඔව්. ඒත් එහෙම නැතුවත් හොඳ ව්‍යවසායකයින් බිහිවෙනව නේ.
    සහනාධාර ලැබිය යුතු පිරිසක් ඉන්නවා. උබ යට ඉදන් හදන්න කතා කරනවා. නමුත් උබ වෙනස් කරන්න හදනවායි කියන යට ඔකට එකග නැ. ඔය තිරණයත් ගන්න ඕනා උඩින්මයි. ඒ කියන්නේ හදන්න ඕනා උඩ ඉදන්.
    ඒ යට මිනිස්සු බුද්ධිමත් නැති නිසා. ඒත් දැන් එන්න එන්න ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. අතීතය එක්ක පොඩ්ඩක් බලපං දැන් පක්ෂ වලට වහල්කම් කරන සෙට් එකත් සෑහෙන අඩු වෙලා. ඒක හොඳ ප්‍රගතියක්. අනාගතයට යන්න යන්න මේක තව හැදෙයි.
    උබලා පොදු මිනිහා දිහා බලලා නොවයි කතා කරන්⁣නේ. මම දිනපතා ඔය වගේ මිනිස්සු හමුවන කෙනෙක්. පොදු මිනිහාට⁣⁣ බරසාර දේශපාලනය අර්ථය සත්‍යය කියන දේ එච්චර වැඩක් නැ. උන් ඉන්නෙ ඊට වඩා ප්‍රශ්න ගොඩක. ජිවිතේ ගැන. එදාවෙල ගැන කැම ගැන.

    උන්ට සතුටු වෙන්න විදිහක් නැ. කන්න බොන්න විදිහක් නැ. ආතල් එකක් අරන් නැ. සිරාවට එාහම මිනිස්සු මිලියන ගානක් මේ රටේ ඉන්නේ.

    එහෙම උන්ට මේ දෙන හාල් කිලෝ එක රුපියල් 5000 උනත් වටිනවා. උබලා මේ ⁣හදාගත්ත බබල් වලින් පිට ගැන කල්පනා කරපං. අපි මේ කතා කරන නීතිය ව්‍යවස්තාව සිස්ටම් එක උන්ට ග්‍රික් ලතින් වගේ.

    එහෙම උන් පක්ෂ වලට ක⁣ඩේ යන එක අහන්න දෙයක් නැ. එහෙම මිනිස්සුන්ව වෙනස් කරනවාට වඩා ඉතාම පහසු හා පැට්‍රිකල් දේ ඉහලින් වැඩක් කරන්න පුලුවන් පිරිසක් පත් කරන එක.
    පහළ හැදෙන්නෙ නැතුව එහෙම එවුන් කවදාවත් බිහිවෙන්නෙ නෑ බං. මම දැන් ඇති වෙන්න කිව්ව නේ පහල හැදෙන හැටි. දැන් උඹ කියන්න ඉහළින් කොහොමද ඕක වෙන්නෙ කියල ප්‍රැක්ටිකලි?
    අදාල නැති කචකචයක්.
    ඔව්, ඒක අදාළ අයට කිව්වෙ.
    බැ. ලංකාවට මිනිස්සු බුද්ධිමත් වෙනකං බලන්න ඉන්න කාලයක් නැ. ලංකාවේ මිනිස්සු බහුතරකට අවම iq එක ඕවා කරන සැහෙන කල් යනවා.

    හොදම හා වෙගවත්ම විකල්පය 50%කුත් එකක් ලෙස වැඩක් කරගන්න පුලුවන් පිරිසක් යවලා නීති අනපනත් උඩ ඉදන් හදන එක.
    එහෙම විකල්ප නැති එකනේ ප්‍රශ්නෙ. එහෙම විකල්ප හැදෙන්නෙත් නෑ අඩුම මිනිස්සු 50%කට එහා පැත්තෙවත් IQ හැදෙනකල්.
    උඩ අන්තය කරප්ට් නම් කොහොමද බං යට ඉදන් හදන්නේ.
    උන් උඩ වෙනස් කරන්න දෙන්නැ මොන කැරැල්ල ආවත්. ⁣පොඩි චුන් එකක් දිලා යට විප්ලවය තලා පෙලා දානවාමයි.
    ඒකයි ඔලුව වෙනස් කරන්නම ඕනා. ඔලුව නැතුව කදට ගමනක් නැ.
    ඉතිං බං උඩට යන්නෙත් යට එවුන් නේ. මම ඒකයි කලිනුත් කිව්වෙ. උඩට අඟහරු ලොකයෙන් මිනිස්සු යන්නෙ නෑ නේ. යට එවුන්මයි ඒ තැන් වලට යන්නෙ.
    සොරිටු සේ මචං මේක රාජ්‍ය පාලනයේ අතාර්කිකම කතාවක්.. සිරාම මනෝ ලෝක ලියවිල්ලක්. පැට්‍රිකල් ලෙකෙට වරෙන්.
    මම උඩ ඇහුව, ප්‍රැක්ටිකලි උඩ හදන විදියක් උඹ කියපං මම අසාවෙන් අහගෙන ඉන්නම්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    එහෙම වෙනස් කරන්න තරම් ප්‍රභල කවුරුවත් ඇවිල්ල නෑ, අදට එහෙම එවුන් ඇත්තෙත් නෑ. ඒකයි තිත්ත ඇත්ත. එහෙම එකෙක් වැරදිලාවත් ආවත් ඌට ඒක කරන්න දෙන්නෙත් නෑ. ඒ නිසා එකම සෙට් එක තමයි අවුරුදු 70 ගානක් තිස්සෙ කැරකුනේ, අද ඉන්න ප්‍රධාන අපේක්ෂකයොත් ඔක්කොම එහෙම එවුන්.

    ඔව් හරි. හැබැයි එහෙම මිනිස්සු උඩට යවන්නත්, පහළ මිනිස්සුන්ට මොලේ තියෙන්න ඕන. ඒ නැතත් එහෙම එකෙක් තේරෙන්නෙත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් නිසා මොලේ තියෙන මිනිස්සු රටේ ඉන්න ඕන. අර කතාවක් තියෙන්නෙ අන්දයට මැණික් ගලක පය හැපුනත් ඌට ඒක තේරෙන්නෙ නෑ නේ. ඒ වගේ තමයි බුද්ධිමත් මිනිස්සු උඩට යවන්න නම් උන් බුද්ධිමත් කියල තේරෙන ගානට මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන. මම ඒකයි කියන්නෙ.

    නෑ මේක මම පිළිගන්නෙ නෑ. එහෙනම් ලංකාවෙ ඔය කියන විදියෙ නීතියක් නැතුවත් කොටසක් සුපිරියට ඉන්නව නේ. මම මේ කිරියෙම එහෙම චරිත මුණගැහිල තියෙනව සුපිරියට Discipline තියාගෙන ඉන්න. මනුස්සයො එක්ක හොඳට කතා බහ කරන. ඒව නීතියෙන් එන දේවල් නෙමෙයි.

    නෑ මේක කොහෙත්වම පිළිගන්නෙ නෑ. ඇත්තටම රටේ වැඩක් කෙරෙනව නම් මිනිස්සු කැමතියි බදු ගෙවන්න. මිනිස්සු බහුතරයක් බදු ගෙවන්න පැකිලෙන්නෙ ඒව අපතෙ යනව කියල දැනෙන නිසා මිසක් බදු ගෙවන්න අකමැත්තට නෙමෙයි. මම පුද්ගලිකවම බදු ගෙවන්නෙ හරි කැමැත්තෙන්.

    ආයිත් අර මම උඩ කිව්ව කතාවම තමයි
    "එහෙම වෙනස් කරන්න තරම් ප්‍රභල කවුරුවත් ඇවිල්ල නෑ, අදට එහෙම එවුන් ඇත්තෙත් නෑ. ඒකයි තිත්ත ඇත්ත. එහෙම එකෙක් වැරදිලාවත් ආවත් ඌට ඒක කරන්න දෙන්නෙත් නෑ. ඒ නිසා එකම සෙට් එක තමයි අවුරුදු 70 ගානක් තිස්සෙ කැරකුනේ, අද ඉන්න ප්‍රධාන අපේක්ෂකයොත් ඔක්කොම එහෙම එවුන්."

    මම අදහස් කරේ මිනිස්සුන්ගෙ ඔළුවට බදුගෙවනව කියන එක ගියොත්, මිනිස්සු මෙයිට වැඩිය රාජ්‍ය ආයතන වල Aggressive වෙනව, ඇයි තමන්ගෙ සල්ලි වලින් නඩත්තු වෙන තැන් කියන දේ ඔළුවට යනව නේ. එතකොට ඒ ආයතන වල වැඩ කරන සේවකයොත් ඒවට පුරුදු වෙනව. එතැන ඉඳන් උන් මිනිස්සුන්ට හරියට සේවය කරන්න පුරුදු වෙනව. ඒක ඉබේටම වෙන දෙයක්

    මම කිව්ව දේ ආර්ථික විද්‍යාව කොහෙද ලෙෆ්ට් වෙන්නෙ කියපං? තමන් සල්ලි හම්බකරනව කියන්නෙ, ජොබ් එකකින් හෝ වෙන විදියකින්. ජොබ් කරන්න ඕනම නෑ. වෙන Passive Income හදාගන්නව මිනිස්සු. ඒව හරියට කරාම තනි තනි පුද්ගලය දියුණු වෙන්නෙ. මිනිස්සුන්ගෙ Purchasing power එක වැඩි වෙනව කියන්නෙ ඒක පුද්ගල ආදායම වැඩි වෙන්නෙ. එතකොට රටක් දියුණු නොවී තියෙන්නෙ කොහොමද?
    උඹට ජොබ් එකෙන් හම්බවෙන සල්ලි මදි නම් උඹ වත්තෙ හැදෙන බුලත් පුවක් ටිකක් හරි විකුණල සල්ලි හම්බ කරනව(අපි හම්බකරොත් අපි කනව කන්සෙප්ට් එක මෙතැන තියෙන්නෙ) එතකොට උඹේ අතේ සල්ලි ගැවසෙනව, අන්න ඒ විදියට තමයි ව්‍යවසායකයො බිහිවෙන්නෙ. මම ඒකයි අදහස් කරේ...

    ඔව්. ඒත් එහෙම නැතුවත් හොඳ ව්‍යවසායකයින් බිහිවෙනව නේ.

    ඒ යට මිනිස්සු බුද්ධිමත් නැති නිසා. ඒත් දැන් එන්න එන්න ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. අතීතය එක්ක පොඩ්ඩක් බලපං දැන් පක්ෂ වලට වහල්කම් කරන සෙට් එකත් සෑහෙන අඩු වෙලා. ඒක හොඳ ප්‍රගතියක්. අනාගතයට යන්න යන්න මේක තව හැදෙයි.

    පහළ හැදෙන්නෙ නැතුව එහෙම එවුන් කවදාවත් බිහිවෙන්නෙ නෑ බං. මම දැන් ඇති වෙන්න කිව්ව නේ පහල හැදෙන හැටි. දැන් උඹ කියන්න ඉහළින් කොහොමද ඕක වෙන්නෙ කියල ප්‍රැක්ටිකලි?

    ඔව්, ඒක අදාළ අයට කිව්වෙ.

    එහෙම විකල්ප නැති එකනේ ප්‍රශ්නෙ. එහෙම විකල්ප හැදෙන්නෙත් නෑ අඩුම මිනිස්සු 50%කට එහා පැත්තෙවත් IQ හැදෙනකල්.

    ඉතිං බං උඩට යන්නෙත් යට එවුන් නේ. මම ඒකයි කලිනුත් කිව්වෙ. උඩට අඟහරු ලොකයෙන් මිනිස්සු යන්නෙ නෑ නේ. යට එවුන්මයි ඒ තැන් වලට යන්නෙ.

    මම උඩ ඇහුව, ප්‍රැක්ටිකලි උඩ හදන විදියක් උඹ කියපං මම අසාවෙන් අහගෙන ඉන්නම්
    උබ උබේ ක්‍රමය ගැන කරුණු කිව්වා
    මම මගේ ක්‍රමය ගැන කරුණු කිව්වා
    බලන එවුන් තිරණය කරාවි..!

    එකම තැන රවුමට පැණි බබරේ යන්න කම්මැලි.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹල අහල නැතිද නීතිය අන්ධයි කියල කියමනක්, ඩුබායි වගේ රටවල ඉඳල එන අහිංසක ගැහැණු ඉන්නවා ජාවාරම් කරුවන්ගේ කියමන් වලට අසු වෙලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබුන අය, නීතිය මොවුන් අපරාධයකට අසු වුනු අහිංසක ගැහැනුන් ලෙස දකින්නේ නැහැ, ඒ වෙනුවට ඩ්රග් මියුල් කෙනෙක් විදිහටයි දකින්නේ, මේ නඩුවත් ඒ වගේ , නීතිය දකින්නේ නීතිය කඩවීමක් ලෙසයි, එහෙම නැතිව ඡන්දයක් පවත්වන්න තරම් සුදුසු වාතාවරණයක් තිබුනේ නැහැ කියන එක සලකා බලන්නේ නැහැ. ඊට අමතරව ඔය කල්යාමට හේතු වුනු කාරණා ගොඩක් තියෙනවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    උබ උබේ ක්‍රමය ගැන කරුණු කිව්වා
    මම මගේ ක්‍රමය ගැන කරුණු කිව්වා
    බලන එවුන් තිරණය කරාවි..!

    එකම තැන රවුමට පැණි බබරේ යන්න කම්මැලි.
    මගේ ක්‍රමය වෙන්න ඕන විදියත් කිව්ව. ඒක ප්‍රැක්ටිකල්ද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි මම කිව්ව දේ දැන් ටික ටික වෙන ගතියක් තියෙනව.

    උඹ කිව්ව ක්‍රමේදි උඩ හැදෙන්න නම් අංක එක හොඳ පාලකයෙක් රටට එන එක නේ. උඹට ඒක හරි සරළවම කියන්න පුලුවන් කෙරෙන්නෙ කොහොමද කියල. කවුරු බලයට ආවොත්ද කියන එකෙන් නේ ඒක වෙන්නෙ.

    උඹේ ක්‍රමය ගැන මගේ අදහස නම්, උඹ කියන දේවල් මේ රටේ කරන්න පුලුවන් ජාතියෙ එකෙක්වත් දැන් ඉන්න මේ දූෂිත දේශපාලනය ඇතුලෙ නෑ. ඒ නිසා හොඳ සෙට් එකක් මේකට ගෙන්න ගන්න ඕන. ඒක කරන්න නම් පක්ෂ වලට පශ්චාත්භාගය දෙන මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕන. අන්න එහෙම කරොත් පක්ෂ වලට වහල්කම් නොකර හරිම/සුදුසුම මනුස්සය බලයට ගේන්න වැඩ කරයි. පක්ෂ වලට වහල්කම් කරනතාක්කල් ඒක වෙන්නෙ නෑ. අඩුම තරමෙ පක්ෂ වලට වහල්කම් නොකර ඡන්දදායකයො ටිකක් හැදේවා කියලවත් ප්‍රාර්ථනා කරපං. කොහොමහරි හොඳ සෙට් එකක් දේශපාලන අත්දැකීම් තියෙන නිරවුල් පිරිසක් ඡන්දෙ ඉල්ලන දවසට/ඒ අයට රටේ මිනිස්සු ඡන්දෙ දෙන්න කැමති දවසක ඔය උඩ ඉඳන් හැදෙනව කියනේ ප්‍රැක්ටිකලි වෙයි. එහෙම වෙනතාක්කල් මේ ඉන්න පල්හොරු රැලගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න තරම් මෝඩ වෙන්න එපා. අන්න එතකල් හානිය අඩු එකාට ඡන්දය දීපං හැබැයි ඒත් පශ්චාත්බාගෙ දෙන්න එපා ඡන්දෙ විතරක් දීපං....

    උඹල අහල නැතිද නීතිය අන්ධයි කියල කියමනක්, ඩුබායි වගේ රටවල ඉඳල එන අහිංසක ගැහැණු ඉන්නවා ජාවාරම් කරුවන්ගේ කියමන් වලට අසු වෙලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබුන අය, නීතිය මොවුන් අපරාධයකට අසු වුනු අහිංසක ගැහැනුන් ලෙස දකින්නේ නැහැ, ඒ වෙනුවට ඩ්රග් මියුල් කෙනෙක් විදිහටයි දකින්නේ, මේ නඩුවත් ඒ වගේ , නීතිය දකින්නේ නීතිය කඩවීමක් ලෙසයි, එහෙම නැතිව ඡන්දයක් පවත්වන්න තරම් සුදුසු වාතාවරණයක් තිබුනේ නැහැ කියන එක සලකා බලන්නේ නැහැ. ඊට අමතරව ඔය කල්යාමට හේතු වුනු කාරණා ගොඩක් තියෙනවා.
    ඔන්න ඔය නිසාම තමයි ජනාධිපති සමාව කියල එකක් විධායක ජනාධිපතිතුමාට දීල තියෙන්නෙ. අපේ එවුන් ඒක අවභාවිතා කරන එක වෙනම කතාවක් ඒත් නීතියේ අන්ද නිසා ඒකෙ වෙන සමහර තීන්දු නිවැරදි කරන්න තමයි මේ බලය ලැබිල තියෙන්නෙ ජනාධිපතිතුමාට
    ------ Post added on Aug 22, 2024 at 5:16 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඒ වෙලාවේ ඡන්දෙ කල් දාපු එකනම් හොඳ, නැත්තම් මොඩයො ටික ඒකටත් කතිරෙ ගහලා හැමනිල වසන්තය ඉක්මනටම උදා කරගන්නවා.. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: chami2015

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
    ඒක මූට විතරක් පොදු කාරනාවක් නෙමෙයි. බලය නැතිකොට එක එක බයිල කියවනව ඒකෙ බරපතලකම තේරෙන්නෙ නැති නිසා ඒත් බලය ලැබුන ගමන් තේරෙනව කියපුව කරන්න බෑ නේද කියල. ඕක දැන් ඉන්න කාටත් පොදු දෙයක්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,904
    113
    අනේ මංද බං උඹලත්, මනුස්සයෙකුට වචනයක් වරදිනකල් ඉන්නෙ නේද පරණ ඇරියස් එක්කම අල්ලන්න. මගේ ඔලුවෙ තිබ්බෙ ඔය පලාත් සභා සීන් එකට කාලෙක ඉඳල නඩු ඇදෙනව කියල ඒකෙ රිසාල්ට් එකක් මේ කියල. ඒක කොහොමත් රටට අවශ්‍ය නැති ඉන්දියාවෙන් ආව මගුලක්.

    පොලිටිකල් දේවල් පර්සනලි ගන්න එපා, පොලිටික්ස් වෙනස් මේකෙ තියෙන සම්බන්ධකම් වෙනයි. උඹලට වෙලා තියෙන්නෙ ඒ දෙක වෙන් කරල අඳුරගන්න බැරි ප්‍රශ්නයක්.
    මට ඔයා තියා එළකිරියේ කිසිම කෙනෙක් එක්ක ඇරියස් එකක් නෑ. සාමාන්‍යයෙන් මම මොකක් හරි ජෝක් එකක් දාල ත්‍රෙඩ් එකක ආතල් එකේ ඉන්න කෙනෙක්. :cool:
    මම දන්නා / හිතෙන දේ නම් මොන ජගතා ආවත් ලංකාව වගේ රටක්ගොඩගන්න අවුරුදු 18 ක් වත් අඩුම තරමේ ඕන. (අවුරුදු 18 කියන්නේ උපතේ ඉදන්ම ඇට්ට කුනා නොවුන fresh generation එකක් සමාජයට ගන්න ගතවන කාලය) ඉන් මෙහා කෙටිකාලින විසදුම් මට නැති නිසා අනිත් කරුණු ගැන වාද නොකරමි.
    තව දෙයක් පළාත් සභා ඕන නෑ කියල එකපාරම අතහැරලා දාන්න බෑ. ඒකාලයේ ගහපු ගිවිසුම් / එකඟතා එක්ක කරනු හැදෑරුවා නම් වඩාත් පැහැදිලි කරගන්න තිබුනා.
     
    • Like
    Reactions: chami2015

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නිකං බොරුවට පළාත් සභා ටිකක් නඩත්තු කරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්. ඉන්දියාවෙන් ආව සීන් නේ මේව. මේ මැතිවරණ කොහොමත් අවලංගු කරන්න ඕන.

    Edited:
    වැරදීමක්, පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම අවශ්‍යයයි පළාත් සභා ඡන්ද එක්ක පැටලවාගෙන මම.
    මේ කියන්නෙ පළාත් සභා ගැන බං. ප්‍රාදේශීය සභා නෙමෙයි නේද? ප්‍රාදේශීය සබා(පළාත් පාලන) ඕන අනිවාර්යෙන්ම ඒකෙන් නේ නගර සභා වලට ගමට කෙනෙක් තෝරගන්නෙ
    p22deTe.gif
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හරි මෙහෙම පටන්ගමු,
    අපි හැමෝම දැන් අවුරුදු 70 ගානක් තිස්සෙ උඩ හදන්න නේ ට්‍රයි කරේ? ඉතිං හැදුනද? වැඩක් උනාද? එකම පක්ෂ ටික කැරකි කැරකි තියෙනව එදා ඉඳලම.
    මම කියන්නෙ රටක් ගොඩ යන්නෙ Education වලින්, ඒක තමයි අංක 1. රටක් වට්ටන්න ඕන උනාම ඒක තමයි ඕනම රටක මුලින්ම අත තියන්නෙ අධ්‍යාපනයට. අපේ රටෙත් උඩ ඉන්න අය හරි කැමතියි රටේ මිනිස්සු මෝඩයො වෙනවට. එතකොට තමයි උංට පැවැත්මක් තියෙන්නෙ.

    මුලින්ම හිතපං තමන් කාපු ටොපි කොලයක් හරියට කුණු කූඩෙට දාන්නෙ නැති, පාරක පිලිවෙලට යන්නෙ නැති, පාරවල් වල තියෙන දේවල් හොරකම් කරන රටක උඩ හැදුනත් වැඩක් තියේද කියල? මුලින්ම මිනිස්සුන්ට Discipline තියෙන්න ඕන. ඒවයින් තමයි පටන් ගන්න ඕන. මේ අතරෙ තව ගොඩක් දේවල් තියෙනව, ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ඔළුවට යන්න ඕන රට රන් වෙන්නෙ අපේ බදු සල්ලි වලින් කියල. අන්න ඒ හැඟීම රටේ ජනතාවගෙන් 1%කටවත් ගිහිං ඇති කියල උඹ හිතනවද? මම කියන්නෙ නෑ. රටේ දැනෙන්න බදු ගෙවන මිනිස්සුන්ට විතරයි ඒක දැනිල තියෙන්නෙ. අනිත් කාටවත් තාම තේරුමක් නෑ අපේ බදු සල්ලි වලින් තමයි මේව ඔක්කොම රන් වෙන්නෙ කියල. අන්න ඒ හැඟීම මිනිස්සුන්ට ගිය දවසට රජයට බලපෑම් කරන්න පටන් ගන්නව. රජයට බලපෑම් කරන්න පටන් ගන්න මුල්ම තැන රාජ්‍ය ආයතන. දැන් මිනිස්සු AG Office එකකට ගිහිල්ල උනත් පෝලිම් වල උන්ගෙ කුණු කතා අහගෙන ඉන්නව, හොස්පිට්ල් එකකට ගියාම එතැන ඉන්න එවුන්ගෙන් බැනුම් අහනව, තමන්ගෙ බදු සල්ලි වලින් මේ ආයතන රන් වෙන්නෙ කියන එක ඔළුවට ගියපු දවසට මිනිස්සු ඕව තමන්ම හදාගන්නව. ඒක ඉබේටම වෙන දෙයක් විස්තර කරන්න දෙයක් නෑ.
    රජයෙ ආයතන ටික හැදෙද්දි නිකංම රාජ්‍යතන්ත්‍රය හැදෙන්න පටන් ගන්නව. මේක මේ විදියට තමයි උඩට යන්නෙ. මොලේ තියෙන, Discipline තියෙන මිනිස්සු ඉන්න රටක් හරි ලස්සනයි.

    අනිත් එක තමයි තමන් හම්බකරගෙන කන්න ඕන කියන කන්සෙප්ට් එක ඔළුවට යන්න ඕන. මේක තමයි මිනිස්සුන්ගෙ නැත්තෙ, මිනිස්සු ඡන්දෙ දාන්නෙ ගැලරිය පිනවන්න දෙන ටෝක්ස් වලට. අරෙක දෙනව මේක දෙනව කිව්ව ගමන් දානව. තම තමන් හරියට හම්බකරගෙන හැදෙන්න ඕන, එතකොට තමයි රටක් ආර්ථිකමය වශයෙන් පවර්ෆුල් වෙන්නෙ. ව්‍යවසායකයො බිහිවෙන්නෙ එහෙම රටක. ඒ වගේ රටවල් තමයි දියුණු වෙන්නෙ. නැතුව සහනාදාර මානසිකත්වයෙන් හිටියොත් වලපල්ලට යන එක තමයි වෙන්නෙ.

    දැන් ඡන්දෙ ගැන කතා කරොත්,
    උඹල ඔය ඡන්දෙ දෙන්නෙ (හෝ වහල්කම් කරන්නෙ) හානිය අවම පක්ෂයකට මිසක් Perfect පක්ෂයකට නෙමෙයි. ඒක තේරුම් ගන්න මුලින්ම. උඹ හොඳ තැනක ඉන්න කෙනෙක් නිසා මම හිතන්නෙ නෑ උඹට ඒක නොතේරනව ඇති කියල. මම ඒකයි කිරියෙ පුන පුනා කියන්නෙ 2020න් පස්සෙත් දේශපාලන පක්ෂ කරේ තියාගෙන වහල්කම් කරනව නම් ඌ පට්ට මෝඩයෙක්. මේ ඡන්දෙ ඉල්ලන එකෙක්වත් හොඳ නෑ. සජිය කොහොමත් මෝඩයෙක්, නාමල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ කෙරුවාව දැනගත්ත නේ, රනිල් උනත් මේ සිස්ටම් එක ඇතුලෙ ඇති වෙන්න කාලයක් ඉඳල ෆේල් උන චරිත, ඒ වගේම භයානකයි, අනුරත් මේ හැම එකාටම කඩේ ගියපු මේක අස්සෙම ඉන්න තවත් එක චරිතයක්, උන් 3%ට වැටිල තිබ්බෙ ඒ නිසා නේ, පාර්ලිමන්ට් එකේ ආසන 40 ගානක් තිබිල 3ට බස්ස ගත්තෙ කෙරුවාව නිසා නේ. ඔතැන ඉන්න එකෙක්වත් පුම්බන්න ඕන චරිත නෙමෙයි. මිනිස්සු එක්ක වාද විවාද කරගෙන ගහමරාගෙන කඩේ යන්න තරම් වටින එකෙක්වත් ඔය ඡන්දෙ ඉල්ලන ගොඩේ නෑ. මම ඒකයි කියන්නෙ.

    වෙනත් කතාවක්,
    මේකෙ මම Analyze කරපු දේවල් වලට රිදිල මාත් එක්ක Personal arrears හදාගත්ත කීප දෙනෙක් ඉන්නව. පොලිටික්ස් ප්‍රශ්න නිසා එහෙම ඇරියස් හදාගන්න ඕන නෑ. එහෙම හදාගන්න වටින චරිත නෙමෙයි මේ ඉලෙක්ෂන් වල ඡන්දෙ ඉල්ලන්නෙ. අනිත් එක මම Analyze කරල තියෙන්නෙ ඒක මගේ Hobby එකක්. මම කිරිය ඇතුලෙ මෙයිට වඩා දේවල් Analyze කරල ඇති. මිනිස්සුන්ට වැදගත් වෙන දේවල්. මේක මම දේශපාලන ඇහැකින් කරපු දෙයක් නෙමෙයි, කාට හරි ඒ Analyze කරපු දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් Facts එක්ක ඒ අදාල තැන් වල කතා කරන්න, එහෙම කතා නොකරපු අය තමයි හැංගිලා ගහන්නෙ.

    සාරාංශය:
    මිනිස්සු බුද්ධිමත් වෙද්දි නිකංම උඩට හොඳ මිනිස්සු තේරිල යයි, ඒ බුද්ධිමත් මිනිස්සු අතරෙන් කිහිප දෙනෙක් උඩට යයි. සිස්ටම් චේන්ජ් එකක් මේ වගේ රටක උඩ ඉඳල කරන්න අමාරුයි. උඩ අන්ත Corrupt වෙලා තියෙන්නෙ. ඒව හදන්න තියා හිතන්නවත් බෑ. හදන්න ඕන කෙනෙක්ට ඒ Corrupt වූන සිස්ටම් එක ඇතුලෙ එවුන් එන්න දෙන්නෙත් නෑ. ඕකුං ඔක්කොම එකයි.
    AI වලින්ද ඔච්චර type කරන්නේ යකෝ. 🤭 🤭 🤭
     
    • Wow
    Reactions: chami2015