ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව !!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව !!!!!!!!!!!!!!!!!!

    බෙදුම්වාදය පැරදවීමේ හැරවුම් ලක්ෂයක් ලෙස මේ තීන්දුව සලකන්න පුළුවන්. මේ වගේ තීන්දුවක් තමයි එක උතුරු නැගෙනහිර වෙන් කරන්න දීපු තීන්දුව. මම JVP එකෙක් ගැන පැහැදීමක් නෙති උනත්, එකට අපි JVP එකට ගරු කරන්න ඕන.

    අපිට යාපනයේ ඉඩමක් ගන්න පුලුවන්ද?.දකුණේ කවුරුහරි උතුරු නැගනහිර පදිංචියට ගියොත් කියන්නේ දෙමල ජනතාවගේ පාරම්පරික නිජබුමි ආක්‍රමණයක් කියල. බටහිර රටවලුත් එහෙමයි. ලංකාවේ ප්‍රදාන පක්ෂ දෙකම ඕව ගැන කට අරින්න බයයි.

    මේක ගැන කවුරුවත් හැගීමක් නැහැ වගේ. මෙර්වින් සිල්වා එහෙම නැත්තම් නාමල් රාජපක්ෂ ගැන මොකක් හරි දැම්මොත්,එළකිරියේ නුල් ඕනෙතරම් දාන්න කට්ටිය ඉන්නවා. ගොඩක් comments යනවා.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉඩම් පිළිබද අයිතිය ඇත්තේ පළාත් සභාවට නොව මධ්‍යම රජයට බව ප‍්‍රකාශ අරමින් ලබා දුන් ඓතිහාසික තීන්දුව නිසා රට තුළ පවතින බෙදුම්වාදී මිත්‍යා මත්‍ය බිද වැටී ඇතැයි ජේෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි මහතා පැවසීය.

    ගෝමින් දයාශ‍්‍රී මහතා මෙසේද කීය.

    ‘ඉඩම් බලතල පළාත් සභාවට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ඒකමතිකව තීන්දු කර තිබෙනවා මෙය ඓතිහාසික තීන්දුවක්. රජයේ ඉඩම් සම්බන්ධ ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ සීමිත බලතල කිහිපයක් පමණක් පළාත් සභාව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව පළාත් සභාවක් සතු බලය පිළිබද මීට පෙර දුන් අධිකරණ තීන්දුව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග බලාත්මක නොවන බවද සදහන් කළ යුතුයි.

    රජයේ ඉඩම් පිළිබද පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කිරීම මේ රට ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක්. මෙය වසර තිහක යුද්ධය පරාජය කර ලබාගත් සුවිශේෂි අවස්ථාවක්

    source lankacnews
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් අර අරුන්ට කඩේ යන සෙට් එක කියයි ශ්‍රේස්ටදිකරණය ස්වාදීන නෑ, මේකත් ආණ්ඩුවේ බලපෑමෙන් කරපු එකක් කියලා. බලපන් නැද්ද කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දැන් අර අරුන්ට කඩේ යන සෙට් එක කියයි ශ්‍රේස්ටදිකරණය ස්වාදීන නෑ, මේකත් ආණ්ඩුවේ බලපෑමෙන් කරපු එකක් කියලා. බලපන් නැද්ද කියලා.

    කන වෙලාවට කබරගොයා තලගොයා වෙනවා
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් උබ ඊයේ වාදපිටිය බෑලුවද.
    එකට ආවෙත් ඔය කාල කන්නි දෙමල පරයො දෙන්නෙක්.:growl::growl:
    සිරාවටම මචන් උන් කතා කරන්නේ උන්ගේ රටේ අපි ජීවත් වෙනවා වගේ.:growl::growl:
    උන් හිතන් ඉන්නෙ අපි මේ රටේ සුලු ජාතීන් කියලා.:growl::growl:
    උන්ගේ කතා ඇහුවම හිතෙනවා බන් ඒ වෙලාවෙම ගිහිල්ලා හොම්බට 2ක් දමලා අරින්න.
    උබයි මායි දේශපාලනික වශයෙන් මත 2ක ඉන්න පුලුවන්.
    හෑබෑයි මේ කාරනේදි මම 100% උබේ පෑත්තේ.:yes::yes:
    මේ රට මෙච්චර කාලයක් පාලනය කලේ ශ්‍රී ලංකා එකයි UNP එකයි.:yes::yes::yes:
    ඒ මොන ආන්ඩුව පාලනය කරත් එක වෙලාවේ මේ රටේ ආන්ඩු 2ක් තිබ්බේ නෑ බන්.:yes::yes:
    මුන් හදන්නෙ මහා ආන්ඩුවෙන් වෙන්වු වෙනම පාලනයක් උතුරේ ගෙනියන්න.
    දෑක්කද අර උතුරේ මහා ඇමතියා එදා කියපු කතාව.:growl::growl:
    අන්ඩුවත් එක්ක කතාකරලා උන්ගේ වෑඩ කරගන්න බෑරි උනොත් උන්ට ඉන්දියාවත් එක්ක කතා කරන්න වෙනවලු.
    උ හිතනවද දන්නෑ ලංකාව ඉන්දියාවේ බූදලයක් කියලා.:growl::growl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපිට යාපනයේ ඉඩමක් ගන්න පුලුවන්ද?
    තෙවසලමේ නිතිය බලපවත්වනවද?
    යාපනේ සිංහලයන් 20,000 හිටිය (ප්‍රබාකරන් එලවන්න පෙර). මම දන්නා විදියට එක්කෙනෙකුටවත් යාපනේ බිම් අගලක අයිතියක් නැහැ. ඒ ගොල්ලෝ යලි පදිංචි කරන්න බැහැ
    දන්න එක්කෙනෙක් කවුරුහරි පැහැදිලි කරනවද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කන වෙලාවට කබරගොයා තලගොයා වෙනවා
    ඕකුන්, කන වෙලාවට ක්බරගොයෝ විතරක් නෙමෙයි පොලගුන් උනත් තලගොයි කරගන්න සෙට් එක..
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    ඕකුන්, කන වෙලාවට ක්බරගොයෝ විතරක් නෙමෙයි පොලගුන් උනත් තලගොයි කරගන්න සෙට් එක..
    මොන හුත්තක් කරත් එකෙ ඇදයක් හොයනවා රනිල් පොන්නයා වගෙමයි මුනුත්:confused::(
    සිරාවට බන් අර ඉයෙ පෙරෙදා කිවුවෙ උතුරෙ උන් කොන්ද කෙලින් තියෙන උගත් උන් කියලා
    එතකොට 65% දකුනෙ මොඩයො :( මුන් හිතන විදියට. ඔක්කොටම වඩා රනිල් පොන්ස්ව තියන් ඉන්න මුන් තම්යි ලොකෙන්ම ලොකුම ගොබ්බ පජාත මොඩ රැල:lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ආමි එකේ ගෙවල් නැති කොල්ලන්ට නොමිලේ ගෙවල් හදලා ඔහේ පදිංචි කරන්න ඔනා තව අක්කර 10කුත් දීලා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මචන් උබ ඊයේ වාදපිටිය බෑලුවද.
    එකට ආවෙත් ඔය කාල කන්නි දෙමල පරයො දෙන්නෙක්.:growl::growl:
    සිරාවටම මචන් උන් කතා කරන්නේ උන්ගේ රටේ අපි ජීවත් වෙනවා වගේ.:growl::growl:
    උන් හිතන් ඉන්නෙ අපි මේ රටේ සුලු ජාතීන් කියලා.:growl::growl:
    උන්ගේ කතා ඇහුවම හිතෙනවා බන් ඒ වෙලාවෙම ගිහිල්ලා හොම්බට 2ක් දමලා අරින්න.
    උබයි මායි දේශපාලනික වශයෙන් මත 2ක ඉන්න පුලුවන්.
    හෑබෑයි මේ කාරනේදි මම 100% උබේ පෑත්තේ.:yes::yes:
    මේ රට මෙච්චර කාලයක් පාලනය කලේ ශ්‍රී ලංකා එකයි UNP එකයි.:yes::yes::yes:
    ඒ මොන ආන්ඩුව පාලනය කරත් එක වෙලාවේ මේ රටේ ආන්ඩු 2ක් තිබ්බේ නෑ බන්.:yes::yes:
    මුන් හදන්නෙ මහා ආන්ඩුවෙන් වෙන්වු වෙනම පාලනයක් උතුරේ ගෙනියන්න.
    දෑක්කද අර උතුරේ මහා ඇමතියා එදා කියපු කතාව.:growl::growl:
    අන්ඩුවත් එක්ක කතාකරලා උන්ගේ වෑඩ කරගන්න බෑරි උනොත් උන්ට ඉන්දියාවත් එක්ක කතා කරන්න වෙනවලු.
    උ හිතනවද දන්නෑ ලංකාව ඉන්දියාවේ බූදලයක් කියලා.:growl::growl:

    :yes::yes::yes:
    මම වාදපිටිය නම් බැලුවේ නැහැ. ඔය උතුරේ දේශපාලුවන් ජතිවදීයි. අපි මොන පක්ෂයකට කැමති උනත් මේ වගේ දේවල්වලදී එකතු වෙන්න ඕන. හුගක් දෙනෙක් බලන්නේ මේකෙත් දේශපාලන වැසි ලබාගන්න. රට ගැන හිතන්නේ නැහැ.
    යමක් දුනොත් දුන්න තමයි. මතකනේ පලත්සබා කැමති උනත් අකමැති උනත් අහෝසි කරන්න අමාරුයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආමි එකේ ගෙවල් නැති කොල්ලන්ට නොමිලේ ගෙවල් හදලා ඔහේ පදිංචි කරන්න ඔනා තව අක්කර 10කුත් දීලා.

    :(:(
    මගුලක් කතා කරනවා. උන් කියන්නේ army කදවුරු ඔක්කොම අයින් කරන්න ඕනේ කියල (තානාපතිලත් එහෙමයි). එතකොට හමුදාව දකුණේ විතරයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::yes:
    මම වාදපිටිය නම් බැලුවේ නැහැ. ඔය උතුරේ දේශපාලුවන් ජතිවදීයි. අපි මොන පක්ෂයකට කැමති උනත් මේ වගේ දේවල්වලදී එකතු වෙන්න ඕන. හුගක් දෙනෙක් බලන්නේ මේකෙත් දේශපාලන වැසි ලබාගන්න. රට ගැන හිතන්නේ නැහැ.
    යමක් දුනොත් දුන්න තමයි. මතකනේ පලත්සබා කැමති උනත් අකමැති උනත් අහෝසි කරන්න අමාරුයි
    අහෝසි කරන්න නං ජනමත විචාරණයකට යන්න වෙයි. කොහොමත් ඔකේ ඉන්න ඇමති සෙට් එක යකා නටයි ඕක අහෝසි කරන්න හැදුවොත් නං. උනුත් කියයි තවත් බලය පළාත් සැබෑ වලට දෙන්න ඕනේ කියල ඒ වෙලාවට.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :yes::yes::yes:
    මම වාදපිටිය නම් බැලුවේ නැහැ. ඔය උතුරේ දේශපාලුවන් ජතිවදීයි. අපි මොන පක්ෂයකට කැමති උනත් මේ වගේ දේවල්වලදී එකතු වෙන්න ඕන. හුගක් දෙනෙක් බලන්නේ මේකෙත් දේශපාලන වැසි ලබාගන්න. රට ගැන හිතන්නේ නැහැ.
    යමක් දුනොත් දුන්න තමයි. මතකනේ පලත්සබා කැමති උනත් අකමැති උනත් අහෝසි කරන්න අමාරුයි

    මචන් මේකත් බලපන් මෙහෙම උන් ඉන්නකන් අපිට මේ රට හදන්න බෑ.:no::no:
    මම මුට කියාදුන්නා පෑරදුනේ ආන්ඩුව නෙමෙයි සිංහල අපි කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1578256
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මොන හුත්තක් කරත් එකෙ ඇදයක් හොයනවා රනිල් පොන්නයා වගෙමයි මුනුත්:confused::(
    සිරාවට බන් අර ඉයෙ පෙරෙදා කිවුවෙ උතුරෙ උන් කොන්ද කෙලින් තියෙන උගත් උන් කියලා
    එතකොට 65% දකුනෙ මොඩයො :( මුන් හිතන විදියට. ඔක්කොටම වඩා රනිල් පොන්ස්ව තියන් ඉන්න මුන් තම්යි ලොකෙන්ම ලොකුම ගොබ්බ පජාත මොඩ රැල:lol:

    මෙහෙමයි සහෝ. ඕක ගැන කතා කරන්න ගියොත් අපි ආණ්ඩුවයි විපක්ෂයි විදියට සිංහල අපි බෙදෙනවා. මේකේ පැය ගණන් නීති විශාරදයෝ වගේ වාද කර කර ඉන්න පුළුවන්. අයිත් වාසිය උන්ට.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අහෝසි කරන්න නං ජනමත විචාරණයකට යන්න වෙයි. කොහොමත් ඔකේ ඉන්න ඇමති සෙට් එක යකා නටයි ඕක අහෝසි කරන්න හැදුවොත් නං. උනුත් කියයි තවත් බලය පළාත් සැබෑ වලට දෙන්න ඕනේ කියල ඒ වෙලාවට.

    මේකයි මචන් ඕක කරන්න හෑදුවොත් ආන්ඩුව ඇතුලෙ ප්‍රශ්න ඇති වෙනවා.
    මුන් හෑමෝම බලන්නේ තමන්ගේ වාසිය ගෑන විතරයි.
    මේ එකෙට්ටවත් තේරෙන්නේ නෑ බන් උන්ට දේශපාලනය කරන්නත් රටක් ඕන කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේකයි මචන් ඕක කරන්න හෑදුවොත් ආන්ඩුව ඇතුලෙ ප්‍රශ්න ඇති වෙනවා.
    මුන් හෑමෝම බලන්නේ තමන්ගේ වාසිය ගෑන විතරයි.
    මේ එකෙට්ටවත් තේරෙන්නේ නෑ බන් උන්ට දේශපාලනය කරන්නත් රටක් ඕන කියලා.

    :yes::yes::yes::(:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හුගක් දෙනෙක් කියන්නේ පළාත් සබා වලින් මද්යම ආණ්ඩුවේ බලය බෙදෙනවා කියා. ඒ නිසා එක හොද දෙයක් කියල. district ක්‍රමය මගින් වඩාත් හොදින් බලය බෙදෙනවානේ පළාත් සබවලට වැඩිය (බලය බෙදාහරින ඒකකය කුඩා නිසා) . එත් එකට කවුරුවත් කැමති නැහැ . බලල මල්ලෙන් පනින්නේ මෙතනදී. පළාත් සබා වලින් දෙමල ජනතාවගේ ප්‍රදේශ එකමුතු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකයි මචන් ඕක කරන්න හෑදුවොත් ආන්ඩුව ඇතුලෙ ප්‍රශ්න ඇති වෙනවා.
    මුන් හෑමෝම බලන්නේ තමන්ගේ වාසිය ගෑන විතරයි.
    මේ එකෙට්ටවත් තේරෙන්නේ නෑ බන් උන්ට දේශපාලනය කරන්නත් රටක් ඕන කියලා.
    ඒක නං ඇත්ත. :yes:
    මුන්ට කරන්න ඕනේ දෙෂ්පාලයක් නෑ බං. මුන්ට ඕනේ තමන්ගේ ගොස්තරේ වැඩි කරගන්න විතරයි. මුන්ට දැන් ඔය දෙන හැම සැපක්මයි සල්ලියි ප්‍රබා ඇවිල්ලා දුන්නානං එහෙම අපි දැන් කතා කරන්නේ දෙමලෙන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඒක නං ඇත්ත. :yes:
    මුන්ට කරන්න ඕනේ දෙෂ්පාලයක් නෑ බං. මුන්ට ඕනේ තමන්ගේ ගොස්තරේ වැඩි කරගන්න විතරයි. මුන්ට දැන් ඔය දෙන හැම සැපක්මයි සල්ලියි ප්‍රබා ඇවිල්ලා දුන්නානං එහෙම අපි දැන් කතා කරන්නේ දෙමලෙන්.

    ආර්ථිකය වගේ දේවල්නම් තව අවුරුදු 10 විතර හද ගන්න පුළුවන්. එත් රටේ තීරණාත්මක මේවගේ දේවල් අයි වෙනස් කරන්න බැහැ කවදාවත්. බන්ග්ලාදෙශයි, පකිස්ටනයයි එකතු කරන්න පුලුවන්ද? can we join pakintan and india back?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    කවදා හරි නුවරඑලියත් දෙමුළන්ට තමයි,මේ පර චන්දේ දැක්කම පෙනවනි,ඇත්ත තත්වේ මේහේ ඉන්න සිංහල මැති ඇමති හැමෝම පිල් බෙදිලා ඉන්නේ,එකට එකා නෑ.අපිත් ඉතින් සිංහල එකෙක්ටම චන්දේ දෙනවා මෙහෙන් වැඩි මනාප අරගන්න,දැන් එකත් වෙන්නේ නෑ,සිංහල මැති ඇමතිලා පිල් බෙදිලා ඉන්න නිසා චන්දේ බෙදිලා යන්නේ,එත් දෙමළ කට්ටිය එහෙම නෑ,උන ගානට 3න් දෙනෙක් සෙට් වෙලා එකටම ඉල්ල්ලන්ව,උන් ටික වැඩි මනප අරන් ඇතුලේ.... කාට කියන්න ද මේවා....:(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආර්ථිකය වගේ දේවල්නම් තව අවුරුදු 10 විතර හද ගන්න පුළුවන්. එත් රටේ තීරණාත්මක මේවගේ දේවල් අයි වෙනස් කරන්න බැහැ කවදාවත්. බන්ග්ලාදෙශයි, පකිස්ටනයයි එකතු කරන්න පුලුවන්ද? can we join pakintan and india back?
    well, pakistan and bangladesh doesnt want to join in the first place.. I believe the 2 countries has different sects of muslims who didnt want to stay as a unified pakistan so that split was pretty much a given. Having India in the middle didnt help as well..